නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිටරට කොල්ලෝ කෙල්ල එක්ක ලිවින් ටුගෙදර් ඉදල ළමයි හදල කොල්ලට තේරුනොත් මේ තමයි මට ගැලපෙන කෙනා කියල කොල්ල කෙල්ලගෙන් බදින්ඩ අහනවා.
    අපේ උන් බදින්ඩ කැමතිද කියල අහල රූම් ගානේ ගිහින් හොරෙන් උකල බදින්ඩ දිනත් දාගෙන ඉද්දි කෙල්ලව සප්‍රයිස් කරලා මැරී කරන්ඩ අහනවා.

    මෙය ඉරිසියාවට කියන ලද ප්‍රකාශයක් නොවන අතර මිට වඩා තමන්ගේ කෙල්ල වෙනුවෙන් කැපකිරීම් කරන කොල්ලන් සිටින අතර උන් හැමදේම අනික් උන්ට පෙන්ඩ නොකරන බව තේරුම් කිරීමට දමන ලද පෝස්ටුවකි.

    mama danna couple ekak innawa. kellata ledak thiyanawa inen pahala nerves upset gihin wadak karanna ba. kolla thamai okkoma wada karanne. udeta nagitala uyala kellawa sudda karala(kellata adema chu yanne) kellata kawala powala wadata yanne. rata awilla ayeth uyanawa. :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේව දැකල අපේ කෙල්ලත් ප්‍රොපොස් කරන්නලු ගෙදර ඇවිල්ල... මම කිව්ව අනේ පලයන් යකෝ යන්න කියලා..
    උදෙට බතුත් නොකා ඔෆිස් ගිහින් ..
    :rofl::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මේව දැකල අපේ කෙල්ලත් ප්‍රොපොස් කරන්නලු ගෙදර ඇවිල්ල... මම කිව්ව අනේ පලයන් යකෝ යන්න කියලා..
    උදෙට බතුත් නොකා ඔෆිස් ගිහින් ..
    :rofl::rofl:

    :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mama danna couple ekak innawa. kellata ledak thiyanawa inen pahala nerves upset gihin wadak karanna ba. kolla thamai okkoma wada karanne. udeta nagitala uyala kellawa sudda karala(kellata adema chu yanne) kellata kawala powala wadata yanne. rata awilla ayeth uyanawa. :yes::yes:

    ඔව් බන්. මේ සල්ලිකාර දෙමවුපියන්ගේ ළමයි සල්ලිවලට කරන්ඩ දේවල් නැතුව විකාර කරලා තමන් තමයි ලෝකේ ඉන්න හොදම පෙම්වතා පෙම්වතිය කියල ලෝකෙට අඩබෙර ගහනව.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේව දැකල අපේ කෙල්ලත් ප්‍රොපොස් කරන්නලු ගෙදර ඇවිල්ල... මම කිව්ව අනේ පලයන් යකෝ යන්න කියලා..
    උදෙට බතුත් නොකා ඔෆිස් ගිහින් ..
    :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
    අනාත සිංහලුන්ට මොන සප්‍රයිස්ද බන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපි කරපුවත් වීඩියෝ කරනාම් මුට ඇඩෙනවා හුත්#!!!FU$K OFF සුමිරාන්

    සුමිරාන් මොක කරලා දැම්මත් අනික් උන්ට මොකෝ? අඩු කුලේ ගොසිප් කාරයන්ට මාර පුකේ අමාරුවක් තියෙන්නේ වෙන මනුස්සයෙක්ගේ කරපු වැඩක් ලොකු කරලා පෙන්නන්න. :angry::angry:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සුමිරාන් මොක කරලා දැම්මත් අනික් උන්ට මොකෝ? අඩු කුලේ ගොසිප් කාරයන්ට මාර පුකේ අමාරුවක් තියෙන්නේ උගේ වැඩ ලොකු කරලා පෙන්නන්න. :angry::angry:

    උබ සප්‍රයිස් කරපුවත් දාපන්. අපි පබ්ලිසිටි අරන් දෙන්නම් :rofl::rofl::rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    mama danna couple ekak innawa. kellata ledak thiyanawa inen pahala nerves upset gihin wadak karanna ba. kolla thamai okkoma wada karanne. udeta nagitala uyala kellawa sudda karala(kellata adema chu yanne) kellata kawala powala wadata yanne. rata awilla ayeth uyanawa. :yes::yes:

    පව් බන්.අන්න ලව්:love::D
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    සුමිරාන් මොක කරලා දැම්මත් අනික් උන්ට මොකෝ? අඩු කුලේ ගොසිප් කාරයන්ට මාර පුකේ අමාරුවක් තියෙන්නේ උගේ වැඩ ලොකු කරලා පෙන්නන්න. :angry::angry:

    :yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    "ජනාධිපතිට කියන්න" එකට දාමුද
    මුන් දෙන්නට එකට තියල මඩු වලිගෙන් තලන්න කියමු
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ සප්‍රයිස් කරපුවත් දාපන්. අපි පබ්ලිසිටි අරන් දෙන්නම් :rofl::rofl::rofl:

    අපෝ ඕනා නෑ බං. මම කරනවා ගැන කෙල්ලගේ යාළුවොයි මගේ යාළුවොයි දැන ගත්තහම ඇති. වෙලාවට මම ඔය ගොසිප් හිට් එකක් නෙවේ.. :rolleyes::D

    ps: උබලට ඉදල හිටලා කියන්නම්.. :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අපෝ ඕනා නෑ බං. මම කරනවා ගැන කෙල්ලගේ යාළුවොයි මගේ යාළුවොයි දැන ගත්තහම ඇති. වෙලාවට මම ඔය ගොසිප් හිට් එකක් නෙවේ.. :rolleyes::D

    ps: උබලට ඉදල හිටලා කියන්නම්.. :P

    ඉදල හිටලා ඕනේ නෑ වෙඩින් එක කියපිය :angry::angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ara eki laga nidagena inne hora minihada ban...:rolleyes::rolleyes:
    ado kohomada ehema una nam... niyama suprise 1 ehenam aruuta.. :lol::lol::lol:
    0fgjhs2ujtm4d3o8hg.r600x315.094ad1f0.jpg
     
    Last edited: