නිධානයක් ගන්න එක පවක්ද ?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa


හාරපන් බන්. ඔය ඔක්කොම මගුල් ලංකාවේ විතරයි. ඇමරිකාවේ නිදාන තිබ්බා නම් උන් හාරලා අරගෙනත් ඉවරයි. මේකේ බූතයොයි, බහිරවයොයි, මනස්ගාත හිතේ මවාගෙන මින්ස්සු දැකලවත් නැති ඒවාට බයවෙලා. මට කියපන් උබලා එකෙක් වත් දැකලා තියෙනවද බහිරවයෙක්ව? නෑනේ. බය වෙයන් හොරුන්ට, අන්න උන් තමයි භායානකම. අපේ පැත්තේ සමහර වෙලාවට වදුරෝ රෑට ගස් වල ඉන්නවා, මෝඩයෙක් දැක්කා නම් හිතයි හොල්මන් කියලා. ඔය පත්තර කාරයෝ තමයි උන්ගේ පත්තර විකුණගන්න ඕනවට පච හොල්මන් කථා ලියලා මිනිස්සු භය කරන්නේ. නිදාන ගන්න ගිහින් ගොඩක් උන්ට කේස් වෙන්නේ බහිරවයෝ නිසා නෙවෙයි, විෂබීජ නිසයි, ඉස්සර ඊජිප්තුවේ ෆාරාවෝ රජවරුන් රත්තරන්, මමී පිරමීඩ අස්සේ ,සොහොන් ගැබවල හැංගුවාම ඒවායේ ඇතුලත විෂවායුන්,විෂබිජ වලින් වගේ පුරවනවා, ඊට පස්සේ ඒවා කඩලා ගන්න යන උන්ට බඩු බනිස් තමයි. ඒක නිසා තමයි නිදාන ගත්ත උන්ට එක එක ලෙඩ හැදිලා මැරෙන්නේ, කොරවෙන්නේ. මම හිතන්නේ කට්ටඩි ගිහින් දුම් අල්ලනකොට වෙන්නේ , විෂබීජ මැරෙන එකයි. එතකොට කිසි ගේමක් නැතුව ගන්න පුලුවන්. අපේ ගෙදර සමහර දවස් වලට කබලට පොල් කටු දාලා දුම් අල්ලනවා, ඒක කරන්නෙත් විෂබීජ මැරෙන්නයි.

 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නෑ හැබැයි උඹට මැරෙන්න වෙන වැඩක් :sorry: :sorry:
ඕවට මලපෙරේතයො බන්දල තියෙන්නෙ, උන් නිධානෙ රකිනව :yes: :yes:
නරබිලි එහෙම ඉල්ලනව :yes: :yes:
නරබිල්ලක් එහෙම ලෑස්ති කරගෙන ගනිං ගන්නවනං, හැබැයි පොඩ්ඩ වෙනස් වුනොත් පරම්පරා ගනං විනාශ කරනව ඕකුන් :sorry: :sorry:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    thamnge idame unth nidaana ganna ba manik garanna ba..
    Oya news wala pennuwe lidak haaranawa kiyala manik garapu unwa allala..​
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ganin ban thamange idapme nan.habai parissamin,mokada owa hora rajayatane ayithi pothe hatiyata
    aragena kotasak aniwa dan denna ahri ewage wadak karanna one
    okkoma thiganna ba
    adu gale kotasak pare hari dala yanna one.naththan badu banis
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    බහිරවය අවුලක් නැත්තම් මගෙන් ප්‍රස්නයක් නැහැ... ගනිං
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කිය කියා ඉන්නේ නැතිව ගනින් බන් .ඕකක් තියෙනවා කියල දැනගත්තොත් උඹට ඉඩමත් නැති වෙනවා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,025
    113
    මචන් අරන් පොටෝ කෑල්ලක් එහෙම දාපන්....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    reputation_neg.gif
    නිධානයක් ගන්න එක පවක්ද ? 02-04-2016 12:14 AM pala yako boru gahanne nethuwa





    කාටද රිදුනේ:rolleyes::rolleyes::P.....

    නම දාල රෙප් කපන්න මහත්තයෝ කශේරුකාවක් තියනවා නම්...:yes:

    එක්කෝ ත්‍රෙඩ් එකේ ඔය ටික කියන්න තිබුනනේ..... හැංඟිලා චිට් කෑලි එවන් නැතුව:P
     
    • Like
    Reactions: Mr Krrish