නිධානයක් ගොඩ ගත්තා
ඔක්කොටම කලින් පෲෆ් ඉල්ලන්න තියා ගන්න එපා. පෲෆ් දෙන්නම් පුලුවන් හැටියට යතා කාලෙදි. මේක උන පැත්ත අහන්නත් එපා. ලන්කාවේ කොහේ හරි. බිලි පූජා අරවා මේවා ගොන් ජොක් නැ. මැකැනිකලි හාරලා ගත්තු එකක්. නිධානයක් කිව්වට පෙට්ටගමක් සයිඩ් නැ. පොඩි කට ලොකු කලයක තිබ්බේ මෙන්න මේ දේවල.
රත්තරන් ගුලි 35ක්. මේවා වරාගම් කියලාලු කියන්නේ. මෙශර් කරපුවහම එන්නේ කැරට් 24 රත්තරන් එහෙම නැතිනම් දඹ රත්තරන්. මේ එක ගුලියක් සාමාන්යෙන් 36ග් විතර බරයි. ආසන්න වශයෙන් එකක් පවුම් 5ක් විතර.
තව මැනික් ජාති තිබ්බා.. රතු, නිල් දෙක තමා තිබ්බේ. එවා නම් තාම ගනන් හැදුවේ නැ.
ඇත්දල කැටයම් කපපු කිනිසි 3ක් තිබ්බා.
වටිනාම දේ තමයි ඊලගට තිබ්බේ.. ඒ තමයි තව නිධන් වදුලක්. ඒකේ හැටියට තව මේ වගේම කල 6ක් හො 7ක් වල දමලා තියෙනවා. මේ නිදාන රජ කාලේ එවා නෙමෙයි. මැත යුගයේ, ඉන්ග්‍රිසින් හො ඉන්ග්‍රිසීන්ට බයේ හන්ගපු සාමාන්ය පවුලක ස්වර්නාබරන.
දැන් ඉතින් අපිට මොකො කියලා කියන්න එපා. උබලට දැනගන්න දැම්මේ..
ෆොටො පුලුවන් ඉක්මනට දාන්නම්.

Last edited:

සුද්දන්ගෙන් බේරගන්න හංගපුව මුන් හොරකං කරනව 