නිධානයක් හම්බුනොත් කොහොමද ඒක හරියට විකුණගන්නේ ..?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    මිල එහෙම තීරණය කරග්න්නේ කොහොම්ද වටිනාකම්?
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    නිධානයක් කියන්නෙ පුරාවස්තුවක්. තමන්ගෙ දෙයක් නෙමෙයි ග. තමන්ගෙ නොවන දෙයක් විකුණන්න බෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කෝල් කරන්න.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    coins නම් මට කියන්න මම ගන්නවා
    241181021_10227377031030308_3413932913172932773_n.jpg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඕවා අයිති රජයට බන්. උබේ ඉඩම උනාට කරන්න දෙයක් නෑ.
    නිදන් ගොඩ දාන උන් ඒවගේ තියන රත්තරං වගේ දේවල් උණු කරලා රත්තරං බඩු හදනවා. ඊට පස්සේ ඒවා විකුණනනව. පුරාවස්තු, බුදු පිළිම වගේ ඒවා සුද්දොන්ට විකුණනවා. මැණික් ගල්වගේ ඒවත් මොකෙක්ට හරි විකුණනවා. ඕක තමයි බන් කවුරු කරත් කරන්නේ.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    coins නම් මට කියන්න මම ගන්නවා
    241181021_10227377031030308_3413932913172932773_n.jpg
    මෙව්වාට කියන්නෙ මස්ස නේද. දැන් නම් මාකට් එකේ හදපු එව්වාලු තියෙන්නෙ. අපේ ඉඩමෙ පස් හාරනකොට original එකක් හම්බුනා.
    අවුරුදු 600-700 ක් විතර පරණ කාසි මන් හිතන්නෙ මේවා.
     
    • Like
    Reactions: NRTG