නිධානයක් හම්බුනොත් කොහොමද ඒක හරියට විකුණගන්නේ ..?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මෙව්වාට කියන්නෙ මස්ස නේද. දැන් නම් මාකට් එකේ හදපු එව්වාලු තියෙන්නෙ. අපේ ඉඩමෙ පස් හාරනකොට original එකක් හම්බුනා.
    අවුරුදු 600-700 ක් විතර පරණ කාසි මන් හිතන්නෙ මේවා.
    මස්ස

    Fake ඒවත් එනවා

    පරණ මුට්ටි/කල වල පුරවල තිබිල හම්බුන එව්වත් ගේනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මිල එහෙම තීරණය කරග්න්නේ කොහොම්ද වටිනාකම්?
    මෙන්න මු එළකිරියේ නිදන් ගොඩදාන්න ගිහින් පුකේ ඇරගෙන පැනලා ගියා.. මු නම් දන්නවා ඇති..:yes:
    නිදන් වල ඉන්නවා කියන බහිරවයො ගැන උබලට විශ්වාසයක් තියෙනවද? බිලිපූජා මන්තර කියන්නෙ නැතිව ඕවා ගොඩගන්න බෑ කියලද කියන්නෙ උ7බලා?
    මටන්ම් ඕවා ගැන සත පහක විශ්වසයක් නෑ. ඕවා ගැන අත්දැකීම් තියෙනවන්ම් දාපල්ලා බලන්න
     
    • Haha
    Reactions: Psiko

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    993
    688
    93
    හරියට විකුනන ක්‍රමයක් ඕන.
    මටත් එකක් හම්බෙන්න තියෙනව..😁
     
    • Love
    Reactions: Psiko and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    coins නම් මට කියන්න මම ගන්නවා
    241181021_10227377031030308_3413932913172932773_n.jpg
    අපේ ආච්චිගෙ පරණ නිල් බෝතල් අස්සෙ මේවා 20ක් විතර තිබලා හම්බුනා. මේවා වටිනවද බං :eek:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    නිධානයක් කියන්නෙ පුරාවස්තුවක්. තමන්ගෙ දෙයක් නෙමෙයි ග. තමන්ගෙ නොවන දෙයක් විකුණන්න බෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කෝල් කරන්න.
    ita passe un ekata shot ek dila un wikunagannawa ned

    හැබැයි උබේ ඉඩමේ මුල්ලක නිකම් හැදුන ගංජා ගහක් අහු උනොත් ඒක උබේ.. 😂
    tahudu menna minissu
    ------ Post added on Jun 8, 2023 at 7:36 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com
    හැබැයි උබේ ඉඩමේ මුල්ලක නිකම් හැදුන ගංජා ගහක් අහු උනොත් ඒක උබේ.. 😂
    එක ගහකට කේස් ද බන්.වත්ත කොනේ පැලයක් තියනවා දැක්කෙ නෑ වගේ ඉන්නෙ අපි.
     
    • Haha
    Reactions: NRTG and Psiko

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    නිධන් කියලා ගන්න දේවල් විකුනන්න පුළුවන් නිත්‍යානුකුලවම.
    ප්‍රධානම කොන්දේසි දෙක තමයි පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියකින් ලබා නොගත් එකක් වීම සහ වලංගු කැනීම් බලපත්‍රයක් සහිතව මේවා ගැනීම.

    ඒ ඇරෙන්න මේවා විකුනන්න බැහැ කියන ඔක්කොම දේවල් බොරු කතා. පොලිසියත් හරියට නිතිය දන්නේ නැහැ වෙලාවකට.
     
    • Like
    Reactions: NRTG and Psiko

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නිධන් කියලා ගන්න දේවල් විකුනන්න පුළුවන් නිත්‍යානුකුලවම.
    ප්‍රධානම කොන්දේසි දෙක තමයි පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියකින් ලබා නොගත් එකක් වීම සහ වලංගු කැනීම් බලපත්‍රයක් සහිතව මේවා ගැනීම.

    ඒ ඇරෙන්න මේවා විකුනන්න බැහැ කියන ඔක්කොම දේවල් බොරු කතා. පොලිසියත් හරියට නිතිය දන්නේ නැහැ වෙලාවකට.
    පුරා විද්‍යා නොවන භූමි වලට කැනීම් බලපත්‍ර දෙනවද බන් :baffled:
     
    • Like
    Reactions: NRTG and Psiko

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,243
    20,879
    113
    හස්තිශෛලපුර
    නිධන් කියලා ගන්න දේවල් විකුනන්න පුළුවන් නිත්‍යානුකුලවම.
    ප්‍රධානම කොන්දේසි දෙක තමයි පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියකින් ලබා නොගත් එකක් වීම සහ වලංගු කැනීම් බලපත්‍රයක් සහිතව මේවා ගැනීම.

    ඒ ඇරෙන්න මේවා විකුනන්න බැහැ කියන ඔක්කොම දේවල් බොරු කතා. පොලිසියත් හරියට නිතිය දන්නේ නැහැ වෙලාවකට.

    boru noda idapan ban,, aru ubata PM karala wistare kiyai kiyalane oka damme?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක දාපු එක අරමුණ නම් හිතාගන්න බෑ .නිධානයක් කියලත් දන්නවා ඒකත් ගන්නත් පුළුවන්, විකුණන හැටි මේකෙන් අහනවා .ඕව කරන උන්ට විකුණන හැටි අමුතුවෙන් කියල දෙන්න ඕනේ කියල මම නම් හිතන්නේ නෑ ගහේ කටු උල් කරන්න ඕනේ නෑ කියනවනේ