ඕක බන් කොල්ලෝ සෑහෙන දෙනෙක්ට වෙලා තියන දෙයක්. උබට විතරක් නෙමේ...!
+ අනික උන්ගේ පැත්තේන් බලද්දි සාධාරණයිනේ.. අවුරුදු 20ක ජොබකුත් නැති චූ කොල්ලෙක්ට පණ වගේ හැදුව දුවව දෙයිද...
+ කෙල්ලගේ පැත්තෙනුත් සාධාරණයිනේ... තෝ එක්ක පැනලා එන්නත් ඇහුවා ඒත් උබට බෑනේ, ඉතින් අම්මලා කියන දෙයක් කරගන්න වෙනවා.. කිව්ව පලියට එහෙම මැරෙන්න බෑ බන්.
+ උබගේ පැත්තෙන් විතරයි බන් අසාධාරණ ! උබ හොදට අඩලා අඩලා ඕක අල්ලලා දාලා පොරක් වගේ ජීවත් වෙන්න හිතා ගනින් !
* කොල්ලෙක්ට ඕහොම දෙයක් වෙන්නත් ඕනා බන් අත්දැකීම් අරන් එළට ජීවත් වෙන්න නම්..! ඊලග කෑල්ල ටෝක් කරන්න කලින් මතක ඇතුව මේකෙදි තිබ්බ අඩු පාඩු හදාගෙන ඉදපන් ආහ්..!
නැත්තම් ඒ පාරත් අඩන්න වෙන්නේ මේ කාරනේටමයි..!

dan ara kella ape ekata mg karanawai call karnawai duka kiyanwai eka vikarayak.....ape eka dan lassanata innawa....marenna dagalpu ekek....