දවල්ට ව්යායාමෙටත් එක්ක හොඳට පයින් ඇවිදපං.. කකුල් ටිකක් රිදෙනකං
ඇඳට ගිහින් කකුල් දෙක උඩට ගත්ත ගමං මාර සනීපයක් දැනෙයි..
නැත්තං යමං කොහෙහරි දුර ගමනක්, තෙහෙට්ටුව දැනෙන්ඩ.. මහන්සියට රෑට නින්ද යයි..
ඇඳට ගිහින් කකුල් දෙක උඩට ගත්ත ගමං මාර සනීපයක් දැනෙයි..
නැත්තං යමං කොහෙහරි දුර ගමනක්, තෙහෙට්ටුව දැනෙන්ඩ.. මහන්සියට රෑට නින්ද යයි..
කරන්න තියෙන්නේ දවසම නිදාගන් නැතිව ඉන්න එක.. ඒ කිවේ අනිත් දවසේ රෑ වෙනකන්ම නිදාගන්න බෑ.. හාන්සි වෙන්නවත් එපා.. ඊට පස්සේ නිදාගන්න ඕනේ වෙලාවට නිදාගන්න.. අනිවා නින්ද යනවා.. දවසෙම හොදට වතුර බොන්න.. ඊට පස්සේ දවසේ ඉදන් ඒ වෙලාවටම නින්ද යන්න.. ටික දවසකින් හරියයි.. එත් හරිගියේ නැත්නම් බෙහෙත් තියනවා..

ubata anxiety wage thiyenawa num diazepam wage ekak ganna,ekatath ninda yanawa