නින්ද යන්නේ නෑ .....

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    දවල්ට ව්‍යායාමෙටත් එක්ක හොඳට පයින් ඇවිදපං.. කකුල් ටිකක් රිදෙනකං
    ඇඳට ගිහින් කකුල් දෙක උඩට ගත්ත ගමං මාර සනීපයක් දැනෙයි..
    නැත්තං යමං කොහෙහරි දුර ගමනක්, තෙහෙට්ටුව දැනෙන්ඩ.. මහන්සියට රෑට නින්ද යයි..
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඕකට පොඩි trick එකක් තියනවා.. ගොඩක් දුරට හරියනවා.. :cool: කරන්න තියෙන්නේ දවසම නිදාගන් නැතිව ඉන්න එක.. ඒ කිවේ අනිත් දවසේ රෑ වෙනකන්ම නිදාගන්න බෑ.. හාන්සි වෙන්නවත් එපා.. ඊට පස්සේ නිදාගන්න ඕනේ වෙලාවට නිදාගන්න.. අනිවා නින්ද යනවා.. දවසෙම හොදට වතුර බොන්න.. ඊට පස්සේ දවසේ ඉදන් ඒ වෙලාවටම නින්ද යන්න.. ටික දවසකින් හරියයි.. එත් හරිගියේ නැත්නම් බෙහෙත් තියනවා..
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මට සතියක විතර ඉදල රෑට නින්ද යන්නේ නෑ හරියට .... :(:(:( මට එපා වෙලා ඉන්නේ .... :(:(

    මොකක්ද මේකට කරන්නේ... :(

    ETL team එකට join වෙලා overnight deployment 2,3ක් කරපන්.ඉබේම හරියනවා ඕක:lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට නම් නිදාගෙන උදේට ඇහැරෙන්නත් හෙන ගේමක් දෙන්න ඕන
    එලාම් එකත් ඕෆ් කරන් තව විනාඩි දෙක තුනක් නිදාගන්නවා

    :dull::dull::dull:
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Thama ninda yanne nethoooooo... :( :( oyala kiwwa weda deka thunakma kalaaa... hariyanne neee.... :( :( :(

    Advice dunna okkotama pin...
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔව් බං පැනඩෝල් වලට නින්ද යනව
    එහෙම කියල නින්ද යන්ඩ විතරක් පැනඩෝල් බොන්ඩ එපා.. ඔලුව කැක්කුමකට වගේ පැනඩෝල් බිව්වම හොඳට නින්ද යනව
    අනික පැනඩෝල් වැඩිය බොන්ඩ හොඳ නෑ.. අඩුමගාණෙ පැය 6 කට සැරයක්. එහෙම දිගටම බිව්වත් උපරිම දවස් ගාණක් තියෙනව. සීමාව පැන්නොත් අක්මාවට ඩැමේජ්
    නින්ද යන්ඩ කියලනං පැනඩෝල් බොන්ඩ එපා..
    පිරිටන් වලටත් නින්ද යනව.. :P

    zolpidem nightrest ganin (doctor kenekuta kiyala liyawa ganin)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Ow machan..bawana karanna hitha eka thenaka nee... :( mata prashnekuth ne ehema hithanna tharam.. bawana karanakota hitha kedenawa ban... :(

    ekane ithin ..hitha wisirila thiyenne ban ube ..!! amaruwen hari winadiya deka purudu karapan..eka parata winadi 10k wath hariyata bhawana karanna ba mulinma ..meka waradinna widihak na machan...!!
     
    • Like
    Reactions: Barak Obama

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Ewa gaththata awlak nedda machan... :shocked:

    math gattha machan 7days withara digatama aragena nathara karanawa ,ita passe ganna one ne reta digatama ninda yanawa:)ubata anxiety wage thiyenawa num diazepam wage ekak ganna,ekatath ninda yanawa:)