නිපුන කැඩුණු හාල්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හාල් ටිකක් ගනිල්ල ගෙවල් වලට හාල් ගෝනි හිස් වෙනෝ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    monawada uta denne
    අනූ බ්‍රෝ උපන් දිනේටවත් නොකඩිච්ච එව්වා වලින් දුන්නොත් නරකද ?
    මේ අවුරුදු 6ටම අපිත් එක්කමයි හිටියෙ, කවදාවත් දඩාවතේ ගියෙ නෑ
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    kadanna tiyena kammelikama hinda wendethi bro


    එහෙමත් නැත්නම් අර මොකක්ද මන්ද කියන ශක්තිය නැද්ද කියල කවුද නේද දන්නෙ ?

    කැඩිච්ච එකකටනන් පහන් තිරයක් උනත් ලේසියෙන්ම දාන්න පුළුවන් නොවැ :eek:
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    මේ අවුරුදු 6ටම අපිත් එක්කමයි හිටියෙ, කවදාවත් දඩාවතේ ගියෙ නෑ


    උබ යන්නෙත් නැති එකේ බ්‍රෝ බලුස් එහෙම යයි කියල කිතන්නෙ කොහොමැයි :lol: