නිමාලි සෙරෙප්පු කඬේ...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිමාලි සෙරෙප්පු කඬේ...


    නිමාලි සෙරෙප්පු කඬේ...

    සපත්තු දෙකේ තඩි හිල් දෙකක්... තව දාන්න බෑ.... ඒ හින්ද සපත්තු දෙකක් ගන්න ඕන නිසා දළදා වීදිය පැත්තෙ රවුමක් ගැහුවා.... ඞීඑස්අයි එකට නිකං ගොඩවැදුණා... යකෝ මෙච්චර ගණං දීල කකුලට සපත්තු දාන්නේ මක්කටැයි කියල හිතෙනවා ගණන් දැක්කම... එක වර ඇස් දෙක නැවතුනේ සුපුරුදු කෙනෙක් ළග... නිමාලි.... එයත් ඇවිල්ලා....

    දණහිසටත් අගල් 06 ක් විතර උඩින් කෙළවර වෙන ස්කර්ට් එකක් ඇදගෙන.... ඒකටම ගැලපෙන අත් කපපු බ්ලව්ස් කෑල්ලක්... මේකි මෙච්චරම ලස්සනද කියල හිතුනේ අද... එදා ඇගේ නූල් පටක්වත් නැතිව දැකලවත් මෙච්චර හැගීමක් ඇති වුණේ නෑ... අර කවුදෝ එකෙක් කියල තියෙන කතාවක් මතක් වෙනවා... ඌ දකින්න කැමති ලස්සනම දර්ශනය දියරෙද්දක් ඇඳන් පුංචි බාල්දියකින් නාන ගෑණු කෙනෙක් දකින එකලූ... පුංචියට හරි ඇඳුම් කෑල්ලකින් ඇග වැහිල තියෙන කොටත් ඒකේ අමුතුම ලස්සනක් හැගීමක් තියෙනවා.... මම මොනවද කරන්නේ... ගිහිල්ල කතා කරනවද... දැක්කේ නෑ වගේ යනවද...? බෑ කතා කරන්න ඕන... මම නිමාලිට කිට්ටු වුණා...

    ”හලෝ....”

    නිමාලි ගැස්සිල බැලූවා...

    ”අපෝ ඔයාද... මම බැලූව කවුද කණ ළගම ෆෝන් එකකින් කතා කරන්නේ කියල...”

    ”අද නිවාඩුද...?”

    ”නෑ... නිවාඩු දැම්ම.... යාලූවෙක්ගේ වෙඩින් එකක්.... ඒකට ලෑස්ති වෙන්න ඕන...”

    ඇය සෙරෙප්පු දෙකක් අරගෙන ළග තිබ්බ පුටුවෙ වාඩි වුණා... ඇය නැමිල දාගෙන ඉන්න සෙරෙප්පු ගලවන්න ට‍්‍රයි කලා... හම්මේ... කර පළල බ්ලව්ස් එකෙන් සුන්දර දර්ශනයක්... කලාකාමි සිතිවිලි ඉතිරෙනවා... එකවරම ඇය මගේ දිහා බැලූව... මට ඇස් දෙක අයින් කර ගන්න බැරිවුණා... වස ලැජ්ජාව...

    ”මේ මේ අහක බලනවා... මොනවද බලන්නේ....”

    ”මම බැලූවේ ඔයාගේ කකුලෙ නියපොතු දිහා.... හරි ලස්සනයි...”

    ”යනව හලෝ යන්න.... නියපොතු තියෙන්නේ කකුලේ වෙන කොහෙවත් නෙවෙයි....”

    ”සුන්දර දෙයක් රස විඳින්න පින් කරල තියෙන්න ඕන... මගේ පිනට ඔයාට බැරියර් දාන්න බැ හරිද...?”

    ”මෙන්න වැඩක්.... හොඳට තියෙයි පින පල දෙන්න ගත්තම....”

    ”මම උදව් කරන්නද...?”

    ”සෙරෙප්පුව ගලවන්නද...”

    ”ඔව් ඉතිං වෙන මොනව ගලවන්නද... පිනෙත් සීමාවක් තියෙනවනේ...”

    ”චිහ් විතරක්... ඔයා ගොඩක් නරකයිනේ මම හිතාගෙන හිටියටත් වැඩිය...”

    මම ඇය ඉදිරියේ දණහිසෙන් නැමී ඇයගේ කකුලේ සෙරෙප්පුවේ හක් එක පැන්නුවෙමි.... අලූතෙන් ගත් සෙරෙප්පුව ඇයගේ කකුලට ළං කළෙමි... ඇය පාදය ඔසවා සෙරෙප්පුව කකුලට රිංගවීමට උත්සහා කරයි... අහෝ ස්කර්ට් එක... ඒක දැන් තවත් අගල් 03 ක් විතර උඩ.... ඇස් ඉවතට ගැනීමටත් ලෝබය... එක එල්ලේ බැලීමත් හරි නැත... ඇය මා දෙස හොරැහින් බලයි... ඇය යාන්තමට හිනැහෙයි... කකුල හිතාමතාම වගේ එහෙ මෙහෙ හසුරුවයි.... ඇයගෙ යට ඇදුමෙහි පාට පවා දැන් මට කිව හැකිය....

    ‘‘ලස්සනයි....’’

    ‘‘මොකක්ද...’’ ඇය සිනාවක් නගමින් අසන්නීය...

    ‘‘සෙරෙප්පු දෙක...’’

    ‘‘ආ... ඒක මිසක්...’’

    ‘‘ඇයි ඔයා හිතුවේ මොක්කද...?’’

    ‘‘නෑ ඕනේ නෑ.... ඔය මුහුණේ දාඩිය පිහදාගන්න.... තොල් වේලිලා වතුර ටිකක් බොන්න...”

    ඇය නක්කලේට මෙන් කියයි....

    ”එහෙනං ඔයත් ඔයාගේ වැඬේ කරගන්න.... මම යනවා... ආ ඒක නෙවෙයි මම ඔයාට තෑන්ක්ස් කියන්නේ නෑ.... මොකද ඔයයි මට තෑන්ක්ස් කියන්න ඕනේ....”

    ”නිමාලි ඒයි... මොකක්ද ඒ කතාව...”

    ඇය උත්තර නොදී දිව දික්කර ඔලූව වනා කැෂියර් වෙත ගියාය....

    අපේ කතාව මතු සම්බන්ධයි.... :eek:
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම හිතුව ආයෙත් බාල්දිය මොහොක හරි වද්දගෙන කියල.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපේ කතාව මතු සම්බන්ධයි....

    අපේ පක්ෂය / අපේ නිමලිව අපි රැකගනිමු..
     
    • Like
    Reactions: new18505

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "මම ඇය ඉදිරියේ දණහිසෙන් නැමී ඇයගේ හක් එක පැන්නුවෙමි"​

    18.gif

    හික්... හිකිස්...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඇයගෙ යට ඇදුමෙහි පාට පවා දැන් මට කිව හැකිය....

    negga
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,097
    1
    43,526
    113
    කෙල්ල නැමෙනකොට පුක් ගාල පඩයක් ගියෙ නැද්ද :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයගෙ යට ඇදුමෙහි පාට පවා දැන් මට කිව හැකිය....

    negga

    ඒ විතරක්ද නොව ඇය අවසන්වරට ස්නානය කළ දිනය පවා කිව හැකිය.
    හමා ආ මඳ සුලඟත් සමගම එකවරටම මට හැඟී ගියේ මා ක්ෂණිකවම මන්නාරම බස් නැවතුම් පොළට සේන්දු වූ බවකි.