බත් කාල අතුරුපසට නියපොතු කාපං
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 30, 2025 #41 බත් කාල අතුරුපසට නියපොතු කාපං Reactions: NRTG
meeka Well-known member Oct 1, 2008 5,488 6,342 113 Sep 30, 2025 #42 NaiRobi said: කපපු නියපොතු බිම වැටුනම කලුවරේ පේන්නේ නෑ..පෑගුනොත් විස වෙන්න පුලුවන්.... Click to expand... meka thamai mamath ahala thiyena reason eka Reactions: NRTG
NaiRobi said: කපපු නියපොතු බිම වැටුනම කලුවරේ පේන්නේ නෑ..පෑගුනොත් විස වෙන්න පුලුවන්.... Click to expand... meka thamai mamath ahala thiyena reason eka
emoji diaries Well-known member May 26, 2020 12,834 39,818 113 Homagama Sep 30, 2025 #43 නුගත් මිනිස්සුන්ට දෙයක් පැහැදිලි කරලා කරන්න එපා කියනවාට වඩා මාරම ලේසියි, බය කරන එක. එතකොට බයට උන් ඒක පිලිපදිනවා. එහෙම සීන් තමා ඔය. Reactions: NRTG and windows_ubuntu
නුගත් මිනිස්සුන්ට දෙයක් පැහැදිලි කරලා කරන්න එපා කියනවාට වඩා මාරම ලේසියි, බය කරන එක. එතකොට බයට උන් ඒක පිලිපදිනවා. එහෙම සීන් තමා ඔය.
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,226 113 Oct 1, 2025 #44 PK22 said: නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි? Scientific reason එකක් තියෙනවද? Click to expand... ඕවා ඕන එකකට විද්‍යාත්මක හේතු හදන් එන්න පුළුවන්. Reactions: NRTG
PK22 said: නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි? Scientific reason එකක් තියෙනවද? Click to expand... ඕවා ඕන එකකට විද්‍යාත්මක හේතු හදන් එන්න පුළුවන්.