නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි?

meeka

Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    කපපු නියපොතු බිම වැටුනම කලුවරේ පේන්නේ නෑ..පෑගුනොත් විස වෙන්න පුලුවන්....
    meka thamai mamath ahala thiyena reason eka :yes:
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    නුගත් මිනිස්සුන්ට දෙයක් පැහැදිලි කරලා කරන්න එපා කියනවාට වඩා මාරම ලේසියි, බය කරන එක. එතකොට බයට උන් ඒක පිලිපදිනවා. එහෙම සීන් තමා ඔය.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි? Scientific reason එකක් තියෙනවද?

    ඕවා ඕන එකකට විද්‍යාත්මක හේතු හදන් එන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG