නියමයි පැතුම් අයියේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේක පැතුම්ගෙම සන්කල්පයක්

    පාදඩ දේශපලන්‍යයන්ට වහල්කම් කරන කාලකන්නි
    ------ Post added on Jun 5, 2021 at 8:06 PM
     
    • Like
    Reactions: kasun090354t

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ගිය අවුරුද්දේ මේ කාලේ පේ පැල් ගන්න අස්සනක් ගැහුවා. ලැබුනේ නෑ කියලා කියනවා. ඒත් පැතුම් ට හොල්පිටල් එකක් තියනවා england වල. කෙලින්ම ආණ්ඩුව එක්ක ඩීල් කරන්න පුලුවන් හැකියාවක් තියනවා
    කොහෙද බන් පෑතුම්ට එන්ගලන්තේ ඉස්පිරිතාල? බුවා එහේ ඉගෙන ගන්න ගමන් පාට් ටයිම් ජොබක් කරනවා .. වයිෆ් නම් ඉස්පිරිතාලෙක වෑඩ කරන ගමන් පුහුණුව
     
    • Like
    Reactions: banda065

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    1622905907282.png
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මේක පැතුම්ගෙම සන්කල්පයක්

    පාදඩ දේශපලන්‍යයන්ට වහල්කම් කරන කාලකන්නි
    ------ Post added on Jun 5, 2021 at 8:06 PM
    මමත් පැතුම් ගෙ campaign follow කරන්නෙ ගොඩක් කල් ඉඳන් එයාගෙ පළවෙනි පොත ලියන්නත් කලින් ඉඳන්
    ඒත් මෙයා Paypal ගැන කතා කලේ නෑ
    මෙයාට england වල hospital නෑ
    මෙයාගෙ wife phd (or medicine higher study)කරනවා මෙයා වෙන part time වැඩ කරන්නෙ hospital කරන්නෙ නෑ medicine practice කරන්න පුලුවන්කම තිබ්බත්

    ඒත් මේ UK වලින් ගේන එක ගැන මීට සතියකට කලින් TNA එකේ මන්ත්‍රී කෙනෙක් කතා කලා

    එතකොට පැනි promote කරපු හාදයෙක් කීවා කොටි නැගිටවන්න හදන්නෙ TNA එක කියල
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉසුරු අය්යා පේ පැල් ගැන කතා කලේ. පාදඩ දේශපාලනය නිසා අවස්තාව නොලැබුනු එල කොල්ලෙක්.
    පැතුම්ගේ වයිෆ්ට nhs කියලා hospital එකක් තියනවා
     
    • Dislike
    Reactions: Ragna_SL

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඉසුරු අය්යා පේ පැල් ගැන කතා කලේ. පාදඩ දේශපාලනය නිසා අවස්තාව නොලැබුනු එල කොල්ලෙක්.
    පැතුම්ගේ වයිෆ්ට nhs කියලා hospital එකක් තියනවා
    NHS
    :lol: :lol: 🤭
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මමත් පැතුම් ගෙ කරන්නෙ ගොඩක් කල් ඉඳන් එයාගෙ පළවෙනි පොත ලියන්නත් කලින් ඉඳන්
    ඒත් මෙයා Paypal ගැන කතා කලේ නෑ
    මෙයාට england වල hospital නෑ
    මෙයාගෙ wife phd (or medicine higher study)කරනවා මෙයා වෙන part time වැඩ කරන්නෙ hospital කරන්නෙ නෑ medicine practice කරන්න පුලුවන්කම තිබ්බත්

    ඒත් මේ UK වලින් ගේන එක ගැන මීට සතියකට කලින් TNA එකේ මන්ත්‍රී කෙනෙක් කතා කලා

    එතකොට පැනි promote කරපු හාදයෙක් කීවා කොටි නැගිටවන්න හදන්නෙ TNA එක කියල
    :yes::yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මමත් පැතුම් ගෙ campaign follow කරන්නෙ ගොඩක් කල් ඉඳන් එයාගෙ පළවෙනි පොත ලියන්නත් කලින් ඉඳන්
    ඒත් මෙයා Paypal ගැන කතා කලේ නෑ
    මෙයාට england වල hospital නෑ
    මෙයාගෙ wife phd (or medicine higher study)කරනවා මෙයා වෙන part time වැඩ කරන්නෙ hospital කරන්නෙ නෑ medicine practice කරන්න පුලුවන්කම තිබ්බත්

    ඒත් මේ UK වලින් ගේන එක ගැන මීට සතියකට කලින් TNA එකේ මන්ත්‍රී කෙනෙක් කතා කලා

    එතකොට පැනි promote කරපු හාදයෙක් කීවා කොටි නැගිටවන්න හදන්නෙ TNA එක කියල
    පැතුම් චන්දේ ඉල්ලනවා නම් මම නම් දෙන්නේ ඒ මනුස්සයට. චන්දේ දිනන්න බෑ තමයි හැබැයි හොරුන්ට හොරකම් කරන්න අවස්ථා මගේ චන්දේ හරහා දුන්නේ නෑ කියන එක හිතට සැනසීමක්.
     
    • Like
    Reactions: banda065

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    2022 ට කලින් අපිට වැක්සීන් හම්බෙන්නෙ නෑ කියපු පැතුම් නේද මේ??? 🤔
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔව් බන් . 2022 මැදදී තම දෙනවා කිව්වේ.ඒ කතාවේ මොකක් හරි සැගවුනු ඇත්තක් තියනවා නෙද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෝඩ ආතල් ගු ඇන් පි හරක්ට හොදයි ඔය වගේ ගොන් වැඩ..
    ඔය අත්සන් ටික චීනෙට යැව්වම හරිද?