මේක පැතුම්ගෙම සන්කල්පයක්
පාදඩ දේශපලන්යයන්ට වහල්කම් කරන කාලකන්නි
------ Post added on Jun 5, 2021 at 8:06 PM
පාදඩ දේශපලන්යයන්ට වහල්කම් කරන කාලකන්නි
------ Post added on Jun 5, 2021 at 8:06 PM
කොහෙද බන් පෑතුම්ට එන්ගලන්තේ ඉස්පිරිතාල? බුවා එහේ ඉගෙන ගන්න ගමන් පාට් ටයිම් ජොබක් කරනවා .. වයිෆ් නම් ඉස්පිරිතාලෙක වෑඩ කරන ගමන් පුහුණුවගිය අවුරුද්දේ මේ කාලේ පේ පැල් ගන්න අස්සනක් ගැහුවා. ලැබුනේ නෑ කියලා කියනවා. ඒත් පැතුම් ට හොල්පිටල් එකක් තියනවා england වල. කෙලින්ම ආණ්ඩුව එක්ක ඩීල් කරන්න පුලුවන් හැකියාවක් තියනවා
මමත් පැතුම් ගෙ campaign follow කරන්නෙ ගොඩක් කල් ඉඳන් එයාගෙ පළවෙනි පොත ලියන්නත් කලින් ඉඳන්මේක පැතුම්ගෙම සන්කල්පයක්
පාදඩ දේශපලන්යයන්ට වහල්කම් කරන කාලකන්නි
------ Post added on Jun 5, 2021 at 8:06 PM
NHSඉසුරු අය්යා පේ පැල් ගැන කතා කලේ. පාදඩ දේශපාලනය නිසා අවස්තාව නොලැබුනු එල කොල්ලෙක්.
පැතුම්ගේ වයිෆ්ට nhs කියලා hospital එකක් තියනවා
මමත් පැතුම් ගෙ කරන්නෙ ගොඩක් කල් ඉඳන් එයාගෙ පළවෙනි පොත ලියන්නත් කලින් ඉඳන්
ඒත් මෙයා Paypal ගැන කතා කලේ නෑ
මෙයාට england වල hospital නෑ
මෙයාගෙ wife phd (or medicine higher study)කරනවා මෙයා වෙන part time වැඩ කරන්නෙ hospital කරන්නෙ නෑ medicine practice කරන්න පුලුවන්කම තිබ්බත්
ඒත් මේ UK වලින් ගේන එක ගැන මීට සතියකට කලින් TNA එකේ මන්ත්රී කෙනෙක් කතා කලා
එතකොට පැනි promote කරපු හාදයෙක් කීවා කොටි නැගිටවන්න හදන්නෙ TNA එක කියල

මෝඩ ආතල් ගු ඇන් පි හරක්ට හොදයි ඔය වගේ ගොන් වැඩ..
Katata ganna purudu wenawa...
පැතුම් චන්දේ ඉල්ලනවා නම් මම නම් දෙන්නේ ඒ මනුස්සයට. චන්දේ දිනන්න බෑ තමයි හැබැයි හොරුන්ට හොරකම් කරන්න අවස්ථා මගේ චන්දේ හරහා දුන්නේ නෑ කියන එක හිතට සැනසීමක්.මමත් පැතුම් ගෙ campaign follow කරන්නෙ ගොඩක් කල් ඉඳන් එයාගෙ පළවෙනි පොත ලියන්නත් කලින් ඉඳන්
ඒත් මෙයා Paypal ගැන කතා කලේ නෑ
මෙයාට england වල hospital නෑ
මෙයාගෙ wife phd (or medicine higher study)කරනවා මෙයා වෙන part time වැඩ කරන්නෙ hospital කරන්නෙ නෑ medicine practice කරන්න පුලුවන්කම තිබ්බත්
ඒත් මේ UK වලින් ගේන එක ගැන මීට සතියකට කලින් TNA එකේ මන්ත්රී කෙනෙක් කතා කලා
එතකොට පැනි promote කරපු හාදයෙක් කීවා කොටි නැගිටවන්න හදන්නෙ TNA එක කියල
ඔය අත්සන් ටික චීනෙට යැව්වම හරිද?මෝඩ ආතල් ගු ඇන් පි හරක්ට හොදයි ඔය වගේ ගොන් වැඩ..