නියමයි පැතුම් අයියේ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    1622900717360.png


    බන්දුලත් සයින් කරලා :love2: :love2: :love2:

    1622900717360.png


    බන්දුලත් සයින් කරලා :love2: :love2: :love2:
    ------ Post added on Jun 5, 2021 at 7:16 PM
     
    • Like
    Reactions: Thilina123

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දස ලක්ශයක්වත් අස්සන් ගැහුවොත් එන්ගලන්තෙන් සලකල බලයි බම්.අය්යට england contacts තියනවා.
     
    • Like
    Reactions: kasun090354t

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ඊයෙ BBC නිව්ස් වල දැක්කා භුතානේ අගමැතිද කොහෙද UK රජයෙන් කෙලින්ම ඉල්ලලා තිබ්බා. ඒ ඉල්ලීමෙ ලොකු ඉම්පැක්ට් එකක් තියනවා වගේ දැක්කා. ලංකාවෙන් ඒ වගේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ඉල්ලීමක් තාම කරලා නැද්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඊයෙ BBC නිව්ස් වල දැක්කා භුතානේ අගමැතිද කොහෙද UK රජයෙන් කෙලින්ම ඉල්ලලා තිබ්බා. ඒ ඉල්ලීමෙ ලොකු ඉම්පැක්ට් එකක් තියනවා වගේ දැක්කා. ලංකාවෙන් ඒ වගේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ඉල්ලීමක් තාම කරලා නැද්ද?
    හැමරටකින්ම ඉල්ලල තියෙනව දැනටම .
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හැමරටකින්ම ඉල්ලල තියෙනව දැනටම .
    ළඟදීම ඇමරිකාවෙන් ෆයිසර් ලැබෙන කතාවක් තියනවනම් මාත් දැක්කා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සුපිරි ආණ්ඩුව මුන් නම්. කිසිම ප්ලෑන් එකක් නැතුව වැඩ කරලා දැන් බලන් ඉන්නවා තව කවුරුහරි පිනට දෙනකම්.

    පැණි සුමනේ අද උදෙත් කියනවා කොහෙන් හරි ප්‍රධානයක් ලැබෙයිලු.
     
    • Haha
    Reactions: aneasarayana

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෝඩ ආතල් ගු ඇන් පි හරක්ට හොදයි ඔය වගේ ගොන් වැඩ..
    මේ ආණ්ඩුව තමා ආතල් එකට බේත් විද්දේ

    උඹලගේ කෙරුවාව තමයි මේ



    196468878_3028188944071164_6156098723599436237_n.jpg



    පියුමිගේ රෙදි ගලවන ලබ්බක් නෙවෙයි

    අපේ වියත් මගේ සෙට් එක ගේ

    1.අජිත් රෝහණ >
    2.චමුදිත>
    3.මාධවී ඇන්තනි>
    4.පොලීස් ඇමති>
    5.ඇදුම් අරං ගිය දොස්තර…
    ඊළගට.........
    බෙහෙත් විදපු තැන දොස්තර ට සෙට් වෙයි වගේ
    ------ Post added on Jun 5, 2021 at 7:23 PM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගිය අවුරුද්දේ මේ කාලේ පේ පැල් ගන්න අස්සනක් ගැහුවා. ලැබුනේ නෑ කියලා කියනවා. ඒත් පැතුම් ට හොල්පිටල් එකක් තියනවා england වල. කෙලින්ම ආණ්ඩුව එක්ක ඩීල් කරන්න පුලුවන් හැකියාවක් තියනවා
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ගිය අවුරුද්දේ මේ කාලේ පේ පැල් ගන්න අස්සනක් ගැහුවා. ලැබුනේ නෑ කියලා කියනවා. ඒත් පැතුම් ට හොල්පිටල් එකක් තියනවා england වල. කෙලින්ම ආණ්ඩුව එක්ක ඩීල් කරන්න පුලුවන් හැකියාවක් තියනවා
    😁 මොකද්ද බන් පැතුමට UK වල තියන හොස්පිටල් එක? අර අනුරට අයර්ලන්තේ තියනවා කියන ගේ වගේ එකක්ද?
     
    • Haha
    Reactions: malakadss