ඔතනට ත්රිකොනෙයි තරුවයි දාල පහලට එකතු කරලා බලන්නකෝ ගාන හරිද කියල.
බලන් ගියාම මෙතන ගණන් පුලුවන් තව එවුන්ට ඉන්නේ dmsupun, deamonakalanka විතරයි වගේ.
හරහට තියෙන දෙවෙනි පේලිය බැලුවේ සහෝ.....




ඔතනට ත්රිකොනෙයි තරුවයි දාල පහලට එකතු කරලා බලන්නකෝ ගාන හරිද කියල.
බලන් ගියාම මෙතන ගණන් පුලුවන් තව එවුන්ට ඉන්නේ dmsupun, deamonakalanka විතරයි වගේ.




Polygon (blue) - 4
Cercle (green) - 6
Star (yellow) - 3
Triangle (Purple) - 2
![]()

ඔය ප්රශ්නෙ හරි කියල sureද?
1= polygon
2= star
හැබැයි ඔතන 1,2 තියන පේලියේ එකතුව 14 නෙමෙයි 16 වෙන්න ඕන.
5 වසරේ ළමයින්ට හදන්න advance වැඩියි ඔය ප්රශ්නය.
ඒත් හදන්න පුලුවන්! මම දාලා තියන එකේ කිසි වැරැද්දක් නෑ!
ඕක ඔය විදිහටමයි paper එකට ඇවිත් තියෙන්නෙ 
මේ ගානෙ වැරැද්දක් තියනවා මචන්!ඒත් හදන්න පුලුවන්! මම දාලා තියන එකේ කිසි වැරැද්දක් නෑ!
ඕක ඔය විදිහටමයි paper එකට ඇවිත් තියෙන්නෙ
![]()

Polygon (blue) - 4
Circle (green) - 6
Star (yellow) - 3
Triangle (Purple) -2
dakunu patthe deweni agaya 14 nathuwa 16 unaanam hari.

එහෙනම් ඔය ගාන paper එකට දාපු එකාට අල්ලන් ගහන්න ඕනනේ.
මොකද්ද උත්තරේ කියල තියෙන්නේ? මොකද ඔය කියල තියන විදිහට එක උත්තරයක්වත් හරි වෙන්න බෑ.

Polygon (blue) - 4
Cercle (green) - 6
Star (yellow) - 3
Triangle (Purple) - 2
me thiyenne udin ekek daala!![]()
ඕං 5 වසර!
මටත් ඕක තමයි ආවේ. ඒත් 1 හා 2 හරි එකක් තෝරන්න බෑ. star and triangle දැම්මට පල්ලෙහට එකතු කලාම වැරදියි. ගාන හදපු එකා තමයි වැරදි. ලංකාවේ paper හදන ඒකත් බල්ලට ගිහින් ගිහින් වගේ.


බලපන් ඔය පොඩි ලමයෙකුට තේරෙනවද එකපාරටම මේ ගාන වැරදී කියලා... කොච්චර කාලයක් අපතෙ යනවද ඔය මගුලෙන්!![]()
සිරාවට. පොඩි ළමයිට විතරක් නෙමෙයි මචන්. මෙතන ඉන්න අයගෙනුත් කීයෙන් කී දෙනාද මේ ගාන වැරදියි කියල දැක්කේ?
නැත්තන් කණා ගහන එවුනුත් ඉන්නවනෙ! 
ඕක මටත් අඳුරන අය්යා කෙනෙක් දීලා ඇහුවෙ කොහොමද මල්ලි මේක හදන්නෙ අපෙ පොඩි එකෙක් ගෙ ගානක් කියලා! 
