නියම ගානක්! 5 වසරෙන්!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නියම ගානක්! 5 වසරෙන්!

මචන්ලා.. මෙන්න මේක 5 වසරෙ ශිෂයත්වයට එක අවුරුද්දක(2013 ද කොහෙද) ආපු ගානක්! උත්තරෙ හොයමුකො බලන්න...

මේකයි ගාන. . . .

ඔය හැම කොටුවකම හැඩතල වල එකතුව ඒ ඒ කොටු පේලි අවසානයේ ඇති අගයට සමානයි! දැන් කරන්න තියෙන්නෙ, ඔය 1 හා 2 තියන තැන් දෙකට අදාල හැඩතල දෙකත්, අගයන් දෙකත් හොයන්න.

View attachment 50265


මේ ගාන හදන සමහර අයට ප්‍රශ්ණයක් මතු වෙන්න පුලුවන්! හැබැයි මේක තමයි ගාන. කිසිම වෙනසක් නෑ. එකම වෙනස ඕකෙ තිබුනෙ අඹ ගෙඩි, පැපොල් ගෙඩි වෙනුවට අඳින්න ලේසි නිසා මම දැම්මා පාට කරපු හැඩතල ටිකක්...

Hint....
හරි අපි 5 වසරෙ නෙවේ නෙ! ඒ නිසා මෙහෙම කරමු... 1 හා 2ක උත්තර වලට අමතරව සියලු හැඩතල වල අගයන් හොයන්න...

Polygon (blue) -
Cercle (green) -
Star (yellow) -
Triangle (Purple) -
 
Last edited:

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Polygon (blue) - 4
    Circle (green) - 6
    Star (yellow) - 3
    Triangle (Purple) -2

    dakunu patthe deweni agaya 14 nathuwa 16 unaanam hari.


     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය ප්‍රශ්නෙ හරි කියල sureද?:confused:

    1= polygon
    2= star

    හැබැයි ඔතන 1,2 තියන පේලියේ එකතුව 14 නෙමෙයි 16 වෙන්න ඕන.

    5 වසරේ ළමයින්ට හදන්න advance වැඩියි ඔය ප්‍රශ්නය.​
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    attachment.php


    1 - ත්‍රිකෝණය

    2 - තරුව
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    meka patta lesine oi 14 ena ganan 2k tiyenawane ban
    e dekama samana wenna one
    trikonekui tharuwakuine ban :)
    habai ithin gana hoyanna eka gana tikak hitanna one
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Polygon (blue) - 4
    Circle (green) - 6
    Star (yellow) - 3
    Triangle (Purple) -2

    එහෙනම් ඉතින් ප්‍රශ්නේ හරිනේ යකෝ.....

    3+2+3+6 = 14

    බොලාට ගනන් බැරිද යකුනේ........ :oo::oo::oo::oo:


    ඔතනට ත්‍රිකොනෙයි තරුවයි දාල පහලට එකතු කරලා බලන්නකෝ ගාන හරිද කියල. :lol:

    බලන් ගියාම මෙතන ගණන් පුලුවන් තව එවුන්ට ඉන්නේ dmsupun, deamonakalanka විතරයි වගේ.:baffled:
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ඔතනට ත්‍රිකොනෙයි තරුවයි දාල පහලට එකතු කරලා බලන්නකෝ ගාන හරිද කියල. :lol:

    බලන් ගියාම මෙතන ගණන් පුලුවන් තව එවුන්ට ඉන්නේ dmsupun, deamonakalanka විතරයි වගේ.:baffled:

    අනේ මන්ද බන්.... ඔලුව විකාරයි. ගාන දාපු එකා උත්තරේ දන්නවා ඇති නේද.