නියම විවාදයක් බෘද්දයෝ

hpalpola

Well-known member
  • ඔය වගේ සාකච්චා පරිස්සමට ගන්න ඕනෙ, රහතෙක් ගේ වීව් එකෙන් කිසිවක් පනවන්න බැ කිව්වම, ඒක සන්නාවෙන් තර්කිකව තොරගෙන මේක තමයි දහම කියල, කිසි දෙයක් පනවන්න බැරි නිසා, පොතත්, වැඩක් නැ කියල මාර්ගයට පයින් ගහන පෘතක්ජනයො තමයි ගොඩක් ඉන්නෙ..ඔරුවෙන් එගොඩ වෙනකක්ල්, ඔරුව අවශ්ය බව මතක් තබා ගත යුතුයි.

    කෙනෙක් පොත් කියවල, ප්‍රජාවන්තයෙන්ගෙන් අහල, පාරවල් ගනනාවක් පේන, කැලැවක් මැදින් හරි පාරේ ගිහිල්ල, කන්දක් මුදුනට යනව, කන්ද මුදුනට ගියාම, එකපාරටම ලොකු ආලොකයක් වැටිල පේනව..අර කැලැවල්, පාරවල්, පොත්, මුකුත් ඇත්ත දේවල් නෙවේ කියල..

    පහල හිටපු කන්ද උඩට යනන බලාපොරොට්ත්තුව ඉන්න සාමාන්ය මනුස්සයකුට පේනව අර මනුස්සය කන්ද උඩ ඉන්නව...එයා අහනව මොනවද පේන්නෙ කියල...අර මනුස්සය කියනව..කිසිම දෙයක් නැ, ඔක්කොම බොරුවක් කියල (ඒ මනුස්සයට පෙනුන ඇත්ත )...දැන් අර පහල ඉන්න මනුස්සය, ඒ ඇත්ත ඒ විදිහට අරගෙන එක හිතින් තේරුම අරගෙන, එහෙනම් පාරකුත් නැ, පාර හොයන්න අවශ්යතාවයකුත් නැ, කියල නිකන් හිටියොත් මොකද වෙන්නෙ?..වෙන්නෙ, අර උඩට ගිය කෙනා ප්‍රජ්නාවෙන් අත්විදිය දර්මතාවය, පහල මිනිසා, දැනුමක් වශයෙන් තේරුම් ගෙන සදාකාලිකවම පහලට වෙලා සිටීම තමයි..

    බුදුන්ගේ වචනය, ප්‍රයොජන වෙන්නෙ, උඩට යන පෘතක්ජන මනුස්සයට, උඩට ගිය මනුස්සයට ගිය මනුස්සයට තමයි, බුදු කෙනෙකුවත්, දර්මයක් වත් හ්මබවෙන්නෙ නැත්තේ...එහෙම කියල පහල එකා, මුකුත් නැ කියල ඇතැරියොත් මොකද වෙන්නෙ?
    අනිවාර්යයෙන්. එතැන තමයි ඔය වීඩියෝ එකේ ඉන්න මහත්තුරු දෙන්නම කියන්නෙ නැත්තෙ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    916
    704
    93
    ඔය වගේ සාකච්චා පරිස්සමට ගන්න ඕනෙ, රහතෙක් ගේ වීව් එකෙන් කිසිවක් පනවන්න බැ කිව්වම, ඒක සන්නාවෙන් තර්කිකව තොරගෙන මේක තමයි දහම කියල, කිසි දෙයක් පනවන්න බැරි නිසා, පොතත්, වැඩක් නැ කියල මාර්ගයට පයින් ගහන පෘතක්ජනයො තමයි ගොඩක් ඉන්නෙ..ඔරුවෙන් එගොඩ වෙනකක්ල්, ඔරුව අවශ්ය බව මතක් තබා ගත යුතුයි.

    කෙනෙක් පොත් කියවල, ප්‍රජාවන්තයෙන්ගෙන් අහල, පාරවල් ගනනාවක් පේන, කැලැවක් මැදින් හරි පාරේ ගිහිල්ල, කන්දක් මුදුනට යනව, කන්ද මුදුනට ගියාම, එකපාරටම ලොකු ආලොකයක් වැටිල පේනව..අර කැලැවල්, පාරවල්, පොත්, මුකුත් ඇත්ත දේවල් නෙවේ කියල..

    පහල හිටපු කන්ද උඩට යනන බලාපොරොට්ත්තුව ඉන්න සාමාන්ය මනුස්සයකුට පේනව අර මනුස්සය කන්ද උඩ ඉන්නව...එයා අහනව මොනවද පේන්නෙ කියල...අර මනුස්සය කියනව..කිසිම දෙයක් නැ, ඔක්කොම බොරුවක් කියල (ඒ මනුස්සයට පෙනුන ඇත්ත )...දැන් අර පහල ඉන්න මනුස්සය, ඒ ඇත්ත ඒ විදිහට අරගෙන එක හිතින් තේරුම අරගෙන, එහෙනම් පාරකුත් නැ, පාර හොයන්න අවශ්යතාවයකුත් නැ, කියල නිකන් හිටියොත් මොකද වෙන්නෙ?..වෙන්නෙ, අර උඩට ගිය කෙනා ප්‍රජ්නාවෙන් අත්විදිය දර්මතාවය, පහල මිනිසා, දැනුමක් වශයෙන් තේරුම් ගෙන සදාකාලිකවම පහලට වෙලා සිටීම තමයි..

    බුදුන්ගේ වචනය, ප්‍රයොජන වෙන්නෙ, උඩට යන පෘතක්ජන මනුස්සයට, උඩට ගිය මනුස්සයට ගිය මනුස්සයට තමයි, බුදු කෙනෙකුවත්, දර්මයක් වත් හ්මබවෙන්නෙ නැත්තේ...එහෙම කියල පහල එකා, මුකුත් නැ කියල ඇතැරියොත් මොකද වෙන්නෙ?
    ඒක හරි මචං, තැන්ක්ස්. මේක ගත යුත්තෙ ප්‍රඥාවෙන් කියල නේද කියන්නෙ? මට තේරෙනව උඹ කියන දේ, මේක සංඥාවෙන් ගත්තොත් ඔය අනික් හැම දේම වගෙ තමයි විඥාන මායාවෙන් තමයි නවතින්නෙ. අන්තිමට අංගොඩ :lol: .

    දැනට දන්න දේවල් සුළු දේවල් ටික අනුව නම් මම හිතන්නෙ නැහැ මේක පොතකින් කියවල විතරක් නම් කරන්න පුළුවන් වෙයි කියලා... බුදුන්ගේ වචනය පොතේ නැහැ. නැත්නම් තුන් වෙනි ධර්ම සංගායනාව වෙනකම්ම මේක කට වචනයෙන් ගේන්න අවශ්‍ය නැහැනෙ... බැරිම තැන තමයි පොතේ ලිව්වෙ...
     
    hpalpola

    Well-known member
  • ඒක හරි මචං, තැන්ක්ස්. මේක ගත යුත්තෙ ප්‍රඥාවෙන් කියල නේද කියන්නෙ? මට තේරෙනව උඹ කියන දේ, මේක සංඥාවෙන් ගත්තොත් ඔය අනික් හැම දේම වගෙ තමයි විඥාන මායාවෙන් තමයි නවතින්නෙ. අන්තිමට අංගොඩ :lol: .

    දැනට දන්න දේවල් සුළු දේවල් ටික අනුව නම් මම හිතන්නෙ නැහැ මේක පොතකින් කියවල විතරක් නම් කරන්න පුළුවන් වෙයි කියලා... බුදුන්ගේ වචනය පොතේ නැහැ. නැත්නම් තුන් වෙනි ධර්ම සංගායනාව වෙනකම්ම මේක කට වචනයෙන් ගේන්න අවශ්‍ය නැහැනෙ... බැරිම තැන තමයි පොතේ ලිව්වෙ...
    ගොඩක් හාමුදුරුවරුන්ට එහෙම වෙලා තියෙන්නෙ ඕක තමයි. පොත පත කියවලා හොඳට දැනුම තියෙනවා. ප්‍රඥාවත් තියෙනවා. ඒකනෙ ඒවා මතක තියෙන්නෙ. හැබැයි අවබෝධය අඩුයි. ඔය කියනවා වගේ පොතකින් කියවලා විතරක් ගොඩ දාන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. ඒක තියරිය විතරයි.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම නං ඔය කතාවෙන් ඉගෙනගත්තේ නිවණත් නිකන් සතුට වගේ අපේ ළඟම තියෙන නමුත් අපට මගෑරිලා තියෙන දෙයක් කියල.

    ow, avidyava nisa magaharila thiyenne

    ඉන්දික මහත්මයා මෙතැන කියනවා උන්නැහෙ කතා කරන්නෙ මහායාන බුද්ධ ධර්මය අනුව ය කියලා. අර්හන්ත මහත්මයා කියනවා පොතේ නෙමෙයි දහම තියෙන්නෙ කියලා. ඒ දෙන්නා ඒ දෙන්නාගේ මතය ආකාර දෙකකට ඉදිරිපත් කරනවා. මම නම් දකින්⁣නෙ අද ජීවත් වෙන කෙනෙක්ට ධර්මය අවබෝධ කරගන්න නම් පොතුත් අවශ්‍යයි. මන් කියන්නෙ ත්‍රිපිටකය. බුද්ධ ධර්මය දැනගන්න අද වෙන ක්‍රමයක් නැහැ. මොකද බුද්ධ දේශනාව අහන්න වෙන විදියක් නැති නිසා. එතැනත් කෙනෙක්ට වාද කරන්න පුළුවන් ත්‍රිපිටකය කියන්නෙ බුද්ධ දේශනාවමයි කියන්නෙ කොහොමද කියලා. ඒක ඉතින් ඒ අයගෙ ප්‍රශ්නයක්. හැබැයි ත්‍රිපිටකය වුනත් සම්පූර්ණයෙන් කියැව්වාත් මතක තියා ගත්තත් මගඵල ලබන්න බැහැ. ඒක කරන්න පුළුවන් වෙන්නෙ තමුන් විසින් ම අවබෝධ කර ගැනීමෙන්. අවබෝධ කරගත් කෙනාට ඉන් එහාට ත්‍රිපිටකය වුනත් වැදගත් වෙන්නෙ නැහැ. එතැන තියෙන්නෙ දැනුම. අවබෝධය තියෙන්නෙ තමුන් තුළ. හරියට පහුරක් වගේ. ගඟෙන් එතෙර වෙන්න පාවිච්චි කලාට කරේ තියන් යන්නෙ නැහැ වගේ තමයි.

    oya sakachchawedi katha karanne මාර්ගය gana nemei, නිවනේ ස්වබාවය ගැන, මාර්ගය gana karana sakachchath thiyenawa

    aniwaren tripitakaye thamai maragaya thiyenne, margaye yannathuwa tripitaka danuma karapinna giya kiyala wadak naha kiyala mn kiynne

    ඔය වගේ සාකච්චා පරිස්සමට ගන්න ඕනෙ, රහතෙක් ගේ වීව් එකෙන් කිසිවක් පනවන්න බැ කිව්වම, ඒක සන්නාවෙන් තර්කිකව තොරගෙන මේක තමයි දහම කියල, කිසි දෙයක් පනවන්න බැරි නිසා, පොතත්, වැඩක් නැ කියල මාර්ගයට පයින් ගහන පෘතක්ජනයො තමයි ගොඩක් ඉන්නෙ..

    ow සුන්නතාවෙයි, "nihilism" වලයි වෙනස ඕක
    මන් කාලයක් nihilistic view එකකිනුත් හිටියා ඒ නිසා අත්දැකිමෙන් දන්නවා
    ඒක හරි මචං, තැන්ක්ස්. මේක ගත යුත්තෙ ප්‍රඥාවෙන් කියල නේද කියන්නෙ? මට තේරෙනව උඹ කියන දේ, මේක සංඥාවෙන් ගත්තොත් ඔය අනික් හැම දේම වගෙ තමයි විඥාන මායාවෙන් තමයි නවතින්නෙ. අන්තිමට අංගොඩ :lol: .

    pranjaven gaththanm ubath dn sovanne, oka balala krnn one oke kiynw wge warthamana mohotha thula aramunu samaga sidu wena me sakas wime kriyavaliya magin ලෝකය godanagena akaraya uba thulinma dakinna try karana eka
    මචං මේකෙ දෙවන කොටසක් තියෙනවද?
    වැදගත් දේවල් ගොඩක් දැනගත්ත... පොත් පෙරලගෙන, අරක මෙහෙම වෙන්න ඕනි, මේක මෙහෙම වෙන්න ඕනි කියන එක මෙලෝ පදනමක් නැති වැඩක් කියල තේරුණා.

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,305
    2,156
    113
    ඒක හරි මචං, තැන්ක්ස්. මේක ගත යුත්තෙ ප්‍රඥාවෙන් කියල නේද කියන්නෙ? මට තේරෙනව උඹ කියන දේ, මේක සංඥාවෙන් ගත්තොත් ඔය අනික් හැම දේම වගෙ තමයි විඥාන මායාවෙන් තමයි නවතින්නෙ. අන්තිමට අංගොඩ :lol: .

    ඔය කියන කතාව ප්‍රජ්නාවෙන් ගන්න, ඔබතුමාටත්, මටත්, ප්‍රජ්නාව නැ නෙ...අනික, ඔතන කියන ඉන්ෆොමේශන් කාරනා විදිහට ගන්න, ප්‍රජ්නාවක් අවශ්යත් නැ.. ප්‍රජ්නාවෙන් ගන්න නම් ඉන්ෆොමේශන් වැඩකුත් නැ.

    සෝවන් වෙනව කියන එකේ ගැබුර පෙන්වන්නම් අභිදර්මය ආශ්‍රයෙන්:

    ප්‍රජ්නාව කියන්නෙ, චයිතසිකයක් (සියලු 52 න්) . ඔය චයිතසිකය කෙන කෙනාට එක එක මට්ටමට තියෙන්නෙ. ඔය චයිතසිකයෙන් වැඩක් ගන්න නම්, ඒක ඉන්ද්‍රිය මට්ටමට දියුනු වෙන්න ඕනෙ... ඔය වගේම තව චයිතසික 7 ක් (ඒකාග්ග, විතක්ක, විරිය, ප්‍රිති, සති, විරති x 3) වැදගත්. ඔය චයිතසික, කෙන කෙනාට එක එක මටටමේ තියෙන්නෙ සහ, අපි ට ඇති වෙන සිතිවිලි අනුව, යමිකිසි කීපයක්, එක සිතක් සමග ඇති වෙන්න පුලුවන්..

    කෙනෙකුට, දියුනු කල ඔය චයිතසික 8 එක හිතක ගොඩ නැගෙනව නම් (එක චිත්ත වීතියක ) අන්න ඒ හිත තමයි සොවන් මාර්ග හිත වෙන්නෙ...එක චිත්තවීතියයි..කිශනයක කාලයයි..ඔය චිත්ත වීතියෙ තමයි, බුදුන් කියන දර්මතාවය, ප්‍රජ්නා ඉන්ද්‍රියෙන් දකින්නෙ... ඔය 8 එක සිතකට ගන්න තමයි, යෝනිසො මනසිකාරය කරන්නෙ..

    මේකේ තියෙන ගැබුර පේන්න ඕනෙ: චයිතසික 8ම වර්දනය වෙලා තියෙන්න ඕනෙ...එක හිතක ඇති වෙන්නත් ඕනෙ..

    දාරුචිරිය, සෝපාක වගේ අය ඔය චයිතසික උපතින්ම වරදනයෙන් ම ඇවිල්ල තියෙන්නෙ...කලින් කල කුසල කර්ම වලින්..බුදුන් වචනෙ දෙක කියනකොට, 8 ම එකට එලයින් කලා.. වැඩේ ඉවරයි...අපිට එහෙම බැ..අපේ, මොන ප්‍රමානයෙන් වර්දනය වෙලා තියෙනවද කියලත් අපි දන්නෙ නැ...මේ ජීවිත කාලයෙ එහෙම කියාටවත් වර්දනය කරන්න බැරි අයත් ඉන්නව කියල බුදුන් පෙන්නනව...

    ඔවා වර්දනය කරගන්න...සීලයක පිහිටල සතිපට්ටනය වඩන්න ඕනෙ... බනක් අහල, ඒක තේරුම් අරගෙන, පැය 23 කාමයෙ ඉදල, පැයක් බාවන කාරල ඔවා කරන්න බැ. කැපවෙලා, කාමයෙන් වෙන්වෙලා කරන්න ඕනෙ...එහෙම කියල අතැරල දාන්න නෙවේ කියන්නෙ..පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න ඕනෙ.

    දැනට දන්න දේවල් සුළු දේවල් ටික අනුව නම් මම හිතන්නෙ නැහැ මේක පොතකින් කියවල විතරක් නම් කරන්න පුළුවන් වෙයි කියලා... බුදුන්ගේ වචනය පොතේ නැහැ. නැත්නම් තුන් වෙනි ධර්ම සංගායනාව වෙනකම්ම මේක කට වචනයෙන් ගේන්න අවශ්‍ය නැහැනෙ... බැරිම තැන තමයි පොතේ ලිව්වෙ...

    එහෙමම කියන්න බැ..ඔබතුමා, අබිදම්මය බැලුවොත්, විශේශයෙන්..යමක ප්‍රකරනය, පට්ටානය...ඇඩෙනව...බුදු කෙනෙකුට ඇරෙන්න එහෙම දේවල් කියන්න බැ ඒවගේ තියෙන දේවල් බැලුවම.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ප්‍රජ්නාව කියන්නෙ, චයිතසිකයක් (සියලු 52 න්) . ඔය චයිතසිකය කෙන කෙනාට එක එක මට්ටමට තියෙන්නෙ. ඔය චයිතසිකයෙන් වැඩක් ගන්න නම්, ඒක ඉන්ද්‍රිය මට්ටමට දියුනු වෙන්න ඕනෙ... ඔය වගේම තව චයිතසික 7 ක් (ඒකාග්ග, විතක්ක, විරිය, ප්‍රිති, සති, විරති x 3) වැදගත්. ඔය චයිතසික, කෙන කෙනාට එක එක මටටමේ තියෙන්නෙ සහ, අපි ට ඇති වෙන සිතිවිලි අනුව, යමිකිසි කීපයක්, එක සිතක් සමග ඇති වෙන්න පුලුවන්..

    කෙනෙකුට, දියුනු කල ඔය චයිතසික 8 එක හිතක ගොඩ නැගෙනව නම් (එක චිත්ත වීතියක ) අන්න ඒ හිත තමයි සොවන් මාර්ග හිත වෙන්නෙ...එක චිත්තවීතියයි..කිශනයක කාලයයි..ඔය චිත්ත වීතියෙ තමයි, බුදුන් කියන දර්මතාවය, ප්‍රජ්නා ඉන්ද්‍රියෙන් දකින්නෙ... ඔය 8 එක සිතකට ගන්න තමයි, යෝනිසො මනසිකාරය කරන්නෙ..

    oya mechanism budu kenekt witharad balann puluwn?

    naththam man anariya jhana wadala iddi/ abhinja labagena oya mechanism balann barid, mn kiynne oya චයිතසික 52 යි...etc etc
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,305
    2,156
    113
    oya mechanism budu kenekt witharad balann puluwn?

    naththam man anariya jhana wadala iddi/ abhinja labagena oya mechanism balann barid, mn kiynne oya චයිතසික 52 යි...etc etc

    කියවල තියෙන විදිහට නම්, බුදු කෙනෙකුට තමයි ඕක 100% ම පෙන්නෙ...ඔය චයිතසික මට්ටමේ වර්දනය අනුව, රලු වශයෙන් මාරග පල ලාබීන්ට පේනව කියල තමයි අහල තියෙන්නෙ...
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපිට එහෙම බැ..අපේ, මොන ප්‍රමානයෙන් වර්දනය වෙලා තියෙනවද කියලත් අපි දන්නෙ නැ...

    bari naha, methana inn anith ayatanm bari wei, eth oyatanm puluwn mrenn kalin sovan wenna 😏
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    916
    704
    93
    ඔය කියන කතාව ප්‍රජ්නාවෙන් ගන්න, ඔබතුමාටත්, මටත්, ප්‍රජ්නාව නැ නෙ...අනික, ඔතන කියන ඉන්ෆොමේශන් කාරනා විදිහට ගන්න, ප්‍රජ්නාවක් අවශ්යත් නැ.. ප්‍රජ්නාවෙන් ගන්න නම් ඉන්ෆොමේශන් වැඩකුත් නැ.

    සෝවන් වෙනව කියන එකේ ගැබුර පෙන්වන්නම් අභිදර්මය ආශ්‍රයෙන්:

    ප්‍රජ්නාව කියන්නෙ, චයිතසිකයක් (සියලු 52 න්) . ඔය චයිතසිකය කෙන කෙනාට එක එක මට්ටමට තියෙන්නෙ. ඔය චයිතසිකයෙන් වැඩක් ගන්න නම්, ඒක ඉන්ද්‍රිය මට්ටමට දියුනු වෙන්න ඕනෙ... ඔය වගේම තව චයිතසික 7 ක් (ඒකාග්ග, විතක්ක, විරිය, ප්‍රිති, සති, විරති x 3) වැදගත්. ඔය චයිතසික, කෙන කෙනාට එක එක මටටමේ තියෙන්නෙ සහ, අපි ට ඇති වෙන සිතිවිලි අනුව, යමිකිසි කීපයක්, එක සිතක් සමග ඇති වෙන්න පුලුවන්..

    කෙනෙකුට, දියුනු කල ඔය චයිතසික 8 එක හිතක ගොඩ නැගෙනව නම් (එක චිත්ත වීතියක ) අන්න ඒ හිත තමයි සොවන් මාර්ග හිත වෙන්නෙ...එක චිත්තවීතියයි..කිශනයක කාලයයි..ඔය චිත්ත වීතියෙ තමයි, බුදුන් කියන දර්මතාවය, ප්‍රජ්නා ඉන්ද්‍රියෙන් දකින්නෙ... ඔය 8 එක සිතකට ගන්න තමයි, යෝනිසො මනසිකාරය කරන්නෙ..

    මේකේ තියෙන ගැබුර පේන්න ඕනෙ: චයිතසික 8ම වර්දනය වෙලා තියෙන්න ඕනෙ...එක හිතක ඇති වෙන්නත් ඕනෙ..

    දාරුචිරිය, සෝපාක වගේ අය ඔය චයිතසික උපතින්ම වරදනයෙන් ම ඇවිල්ල තියෙන්නෙ...කලින් කල කුසල කර්ම වලින්..බුදුන් වචනෙ දෙක කියනකොට, 8 ම එකට එලයින් කලා.. වැඩේ ඉවරයි...අපිට එහෙම බැ..අපේ, මොන ප්‍රමානයෙන් වර්දනය වෙලා තියෙනවද කියලත් අපි දන්නෙ නැ...මේ ජීවිත කාලයෙ එහෙම කියාටවත් වර්දනය කරන්න බැරි අයත් ඉන්නව කියල බුදුන් පෙන්නනව...
    ඔව් එහෙම ප්‍රඥාවක් නම් නැතිව ඇති, අපි මේව සංඥාවෙන් නොගෙන ඉන්න තරමට හොඳයි කියන එක තමයි මම වැඩිපුරම මෙතන අදහස් කලේ. මට මේ අබිධර්මය ටික තාම හරියටම තේරෙන්නෙ නැහැ, නමුත් මේ දවස් වල රේරුකානෙ හාමුදුරුවන්ගෙ මූලික කරුණු පොත කියවන නිසා ටිකක් තේරෙනව. මේක ලේසි පාසු වැඩක් නමෙයි කියල පෙනෙනව. හරියට අර ග්‍රහ ලෝක ටික එක රේඛාවක තියෙන්නව වගෙ.
    මේ දේවල් ඉන්ෆොමේශන් විදියට ගත්තත් ලොකු දෙයක් තේරුම් යනව ජීවිතය ගැන, දේවල් දකින හැටි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වගෙ දැනෙනව. ඒ කියන්නෙ මචං කෙනෙක්ට මේ ටික තේරිලා විතරක් නිවන් දැක්ක කියන තැනට එන්න ලොකු චාන්ස් එකක් තියෙනවනෙ, ඔය ඉතුරු ටික දන්නෙ නැත්නම්. එහෙම නේද?
    ඔවා වර්දනය කරගන්න...සීලයක පිහිටල සතිපට්ටනය වඩන්න ඕනෙ... බනක් අහල, ඒක තේරුම් අරගෙන, පැය 23 කාමයෙ ඉදල, පැයක් බාවන කාරල ඔවා කරන්න බැ. කැපවෙලා, කාමයෙන් වෙන්වෙලා කරන්න ඕනෙ...එහෙම කියල අතැරල දාන්න නෙවේ කියන්නෙ..පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න ඕනෙ.
    කාමයෙන් වෙන්ව, අකුසල ධර්මයන් ගෙන් වෙන්ව කියලනෙ තියෙන්නෙ :-) , අර ඔබතුන්ල පටිපදාව ගැන කතා කරපු නූල මම කියෙව්වුව... මේවා ඔක්කොම එකතු කලහම කෙනෙක්ට පෙනෙන්න ඕනි කල්‍යාණ මිත්‍රයෙක් සහ ශක්තිමත් පටිපදාවක් නැතුව නිවන හීනයක් පමණයි කියල...
    එහෙමම කියන්න බැ..ඔබතුමා, අබිදම්මය බැලුවොත්, විශේශයෙන්..යමක ප්‍රකරනය, පට්ටානය...ඇඩෙනව...බුදු කෙනෙකුට ඇරෙන්න එහෙම දේවල් කියන්න බැ ඒවගේ තියෙන දේවල් බැලුවම.

    මම තාම කියවල නැහැ නමුත් ඒක වෙන්න පුළුවන්.. නමුත් උඹ ඔය උඩ කියපු දේ අනුව බුදුන්ගේ වචනයම පොතේ තිබුනත් කල්‍යාණ මිත්‍රයෙක් සහ පටිපදාවක් නැතුව ඕක කරන්න බැහැ කියල තමයි හිතෙන්නෙ.

    🙏
     
    Last edited:
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒ කියන්නෙ මචං කෙනෙක්ට මේ ටික තේරිලා විතරක් නිවන් දැක්ක කියන තැනට එන්න ලොකු චාන්ස් එකක් තියෙනවනෙ, ඔය ඉතුරු ටික දන්නෙ නැත්නම්. එහෙම නේද?

    මහණෙනි එකම එක මාර්ගයක් ඇත සත්වයාගේ පිරිසුදු වීම පිණිස, ශෝක කිරීම, හඬා වැලපීම්, සුසුම් හෙලීම් දුරලීම පිණිසත්, දුක්ඛ දෝමනස්සයාගේ නිරුද්ධිය පිණිසත් (තමන්ගේ නොකරගැනීම), සිව්සස් ධර්මයන්ගේ අවබෝධය පිණිසත්, එනම් සතර සතිපට්ඨානයයි.

    https://damruwana.org/books/SatharaSathipattanaSutta.pdf

    ara uda ek_rosh mahaththaya kiwwa wge "දාරුචිරිය, සෝපාක වගේ අය ඔය චයිතසික උපතින්ම වරදනයෙන් ම ඇවිල්ල තියෙන්නෙ...කලින් කල කුසල කර්ම වලින්..බුදුන් වචනෙ දෙක කියනකොට, 8 ම එකට එලයින් කලා.. වැඩේ ඉවරයි...අපිට එහෙම බැ..අපේ, මොන ප්‍රමානයෙන් වර්දනය වෙලා තියෙනවද කියලත් අපි දන්නෙ නැ..."

    e nisa oka wadanna, margaya thula gaman karanna, "oya tika therila nemei" "mona tika therunath" nivan yanna baha nathuwa, mn ara kalin kiwwa wage nivana thula "kisima therumak panawanna naha", eka thava information ekak nemei thama thulin (වචන අර්තය නෙමෙයි) thdakina ශුන්යතාවය

    mechchara avidyava napu mata puluwn wunanm ubalata bari wennah sinhalayo

    e nisa mrenn kalin iwara karapn hoda hithin 😡 🙏🏻
     
    අනේ මන්ද මචං, සමහර උං කියනව මේක ඔය ඔක්කොම තේරිල තමයි නිවන් දකින්නෙ කියල, සමහර උං කියනව, ඔය ටික ඕනි නැහැ කියල, මට මේක ප්‍රශ්නයක්, පටලැවිල්ලක්.
    මේ දවස් ටිකේ බණ අහල මට ඔය උඹ කියන විදියට මේකෙ ගන්න මොකුත් නැහැ කියන දේ නැත්නම් මේ ලෝකෙ මොකක් අහු උනත ඒක අවිද්‍යාවම තමයි කියන දේ වැටහෙනව. මේ අනික් ටික තමයි තේරෙන්නෙ නැත්තෙ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අනේ මන්ද මචං, සමහර උං කියනව මේක ඔය ඔක්කොම තේරිල තමයි නිවන් දකින්නෙ කියල, සමහර උං කියනව, ඔය ටික ඕනි නැහැ කියල, මට මේක ප්‍රශ්නයක්, පටලැවිල්ලක්.
    මේ දවස් ටිකේ බණ අහල මට ඔය උඹ කියන විදියට මේකෙ ගන්න මොකුත් නැහැ කියන දේ නැත්නම් මේ ලෝකෙ මොකක් අහු උනත ඒක අවිද්‍යාවම තමයි කියන දේ වැටහෙනව. මේ අනික් ටික තමයි තේරෙන්නෙ නැත්තෙ.

    oka ara uda ek_rosh kiww wge thami, mnnm abhidarmaya mukuth dannaha ara චයිතසික 8 තතාව ඒවා මේවා...habai mn avurudu 12 idan samatha bavanawa kara, oka habai mn eka digata kara avurudu ganak..buddhist meditation ekak nemei..ewa krenm oya eka eka බල ලැබෙයි kiyala hithala misak wena dekata nemei...anapanasathi kiyala හිතාගෙන kare vayo kasina bavanawa, ආනාපානසති kiyana eke hari theruma dannagaththeth masa ganakata kalin mn...but eka upakri wuna kiyala mn hithanawa..

    oka saralawa kiwwoth ganak hadanawa wage thami, samahrunt class ekaka eka parak kiyala dunnata psse, dena e type ona ganak ethana thiyena mechanism eka therun aran, e mechanism eka ona ganakata apply karala aluth ganak dunnoth hadnn puluwn

    eth samahrunt class eken ahala, extra class ghin, theory aye padam karala, thiyena ganan mulinma balagena hadala, etpsse e wge balagena ganan 100 k withara hadala thami anthimt e gane thiyena mechanism eka therun ganne

    mn "මේ ලෝකේ මොකකු අහුවුනත් ඒක අවිද්යාව" kiwwe ara wge ganan hadala balala ethana thiyena mechanism eka dakala, nathuwa mn sovan wenna kalin kawuru hari kiyapu kathawk padan karan nemei me kiynne, dn mama oka kiwwhama oka thava "දැනුමක්" witharai prutakjana kenekt, "මේ ලොකේ මොකක් අහුවුනත් ඒක අවිද්යාව" කියලා statement ekakwath panawannaha ඔයා මේ මම kiyana de hariyata dakknm, dakke nathi nisa thami ehma kiynneth.., avidyava thulinma thami prutakjanayo vidyavata path wenna one, EK_ROSH kiww wge mukuth naha kiyala margayata payin gahuwoth දුකේම thami inna wenne

    math gon wadak aththtama kare ehema kiyala mage POV eken oyalata :)

    + ubage cognitive dissonance eka adui, e nisa eka benefit ekak wei nivan dakinna, godak bauddayo krnne mehema hallak dammahama, eyala already oluwa athulen hadan inna "buddhism" kiyana de ekka ekaga wenawada nadd balala, ekaga wenwnm "නියමයි" kiyala danna, ekaga wennaththam "බනින්න"

    margaye gaman karaddi oka ubama dakina dawask ei, eta psse me thiyena eka prashnayakwth ubata ennaha aye, oya dan thiyena eka prashnekatwath uththara hambennaha sovan wunaham habi prashna tika okkoma nathi wenawa
     
    Last edited:
    • Love
    Reactions: nuwan9999

    පළමුවෙන්ම තැන්ක්ස්. මට හිතෙනව මචං ඔය කොහෙන් ගියත් අන්තිමට එන්න ඕනි ඔතනට කියල. උඹ කියන කතාව මට තාර්කිකව තේරෙනව නමුත් ඒක ප්‍රමාණවත්ද කියන එක ප්‍රශ්නයක්. අනික මම හිතන්නෙ නැහැ උඹ ගොං වැඩක් කලා කියල. ඔහොම කිව්වහම තව එකෙක් පෙළඹෙනවනෙ මූ මොකක්ද මේ කියන්නෙ බලන්න...

    උඹ කියන්නෙ තනිකරම මේ දෘෂ්ටිය උඩු යටිකුරු වෙන කතාවක්. තාර්කිකව උනත් ඔහොම බැලුවහම පේනව වටේ තියන බහුරු කෝලමයි, ඇන්දිල ඉන්න ඇන්දිල්ලයි.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උඹ කියන්නෙ තනිකරම මේ දෘෂ්ටිය උඩු යටිකුරු වෙන කතාවක්.

    drusthi ekakwath ithuru wennaha anthimata
    eka thami සම්මා දිට්ටිය
    මාර්ගය තුල ගිහින් අවබෝධ කර ගන්න 🙏🏻
     
    • Love
    Reactions: nuwan9999

    hpalpola

    Well-known member
  • කියවල තියෙන විදිහට නම්, බුදු කෙනෙකුට තමයි ඕක 100% ම පෙන්නෙ...ඔය චයිතසික මට්ටමේ වර්දනය අනුව, රලු වශයෙන් මාරග පල ලාබීන්ට පේනව කියල තමයි අහල තියෙන්නෙ...
    රහතුන්වහන්සේලාටවත් ඒක පෙන්නෙ නැහැ බුදු කෙනෙක්ටම ඇර. නමුත් සෝවාන්ඵලය ලබපු සමහර කෙනෙක්ට ඒක දැන ගන්න පුළුවන්. සමහර කෙනෙක්ට බැහැ. ඒකත් ප්‍රඥාවේ ප්‍රමාණය අනුව. තමුන් උපරිමෙන් උත්සාහ කරන්න ඕනා තමුන්ගේ අවබෝධය වැඩි කර ගන්න අවශ්‍යනම්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තමුන් උපරිමෙන් උත්සාහ කරන්න ඕනා තමුන්ගේ අවබෝධය වැඩි කර ගන්න අවශ්‍යනම්.

    දැන්ම රහත් වෙන්න බැ තාම 19 මන් බැදලත් නැ 😏