නිරපේක්ෂ්ත්වයේ මග
මේ දේශනා ඇතුලත් thread එකක් කලිනුත් තිබ්බා. ඒත ලොකු විග්‍රහයක් ගිහින් තිබ්බ දැක්කේ නෑ. මම බෞද්ධ ඒ වුනත් අපි බහුතරය වගේ මුල් තැන දිල තියෙන්නේ බෞද්ධ සංස්කෘතියට. නමුත් මම දකින්නේ බෞද්ධ දර්ශණය තමයි අපි ලංකරගත යුත්තේ. මොන ආගමක හිටියත් බුද්ධ දේශනාවල කරුණු ගොඩක් ජිවිත වලට වැදගත් කියල මම හිතන්නේ. හරියට විද්‍යාව ඕනෑම ආගම කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් වගේ.
මේ දේශනාවේ Season 8 එකේ පළවෙනි කොටස මම ඇහුවා. ඉතිරි ටික අහන ගමන්. මට නම් ගොඩක් වෙනසක් දැනුනා අනිත් බණ වලට වඩා. අද වෙද්දි මම දකින්නේ එක එක හාමුදුරු වරුන් විසින් ධර්මය තමන්ට ඕන විදියට වෙනස් කරල වගේ තියෙනවා. මේ ධර්ම දේශනාවල සාම්ප්‍රධායික කරුණුවලට විරුද්ධ කරුණු තියෙයිද? මම ලොකුවට ධර්මය හදාරලා නෑ. ඒකයි අහන්නේ. ඔබේ අදහසුත් දක්වන්න.
ඒ වගේම මට ඕන ධර්ම කරුණු මුල ඉදන් ඉගෙන ගන්න. අපි ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්ත වගේ නෙමේ ත්‍රිපිටකය ආශ්‍රිතව තියෙන කරුණු පවා. මේකට හොද පොත් , online pdf , videos තියෙනවනම් දෙන්න.

Last edited: