නිර්පාක්ෂිකයො චන්දෙ දෙන්න ඕනෙ කාටද?

මොකද කරන්නෙ?

  • චන්දෙ නොදී ඉන්නව

    Votes: 24 23.1%
  • අවලංගු චන්දයක් දානව

    Votes: 14 13.5%
  • දිනන්නෙ නැති එකෙකුට චන්දෙ දෙනව

    Votes: 66 63.5%

  • Total voters
    104
  • Poll closed .

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    2015 සිරිසේන ආවෙ යූඇන්පියෙන් නෙවෙයි. පොදුවේ ඔක්කොම ඌට සපෝට් කරා. ඒ කරේ යහපාලනය කියල එකක් හදන්න.

    ඌ ඒක කරේ නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දැන් ඒකට සපෝට් කරපු මිනිස්සුන්ට මහින්ද හොඳවෙලා කියල.

    සජිත් හොඳ වෙන්නෙ නෑ ඌ කොහොමටත් බලය තිබුන පක්ෂෙ එකානෙ. ඌටත් ඕනෙ පරන වහල් ක්‍රමය ගෙනියන්න.

    :yes::yes::yes: +
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබේ මොළේ කුරොවල් වෙලා තියෙන්නෙ. ගූ මුට්ටියක් රත් කරලා දුම් අල්ලපන් ගඳට මොළේ කඩාගෙන යන්න. :lol:

    ඔහොම කතාවක් ඇහුවේ අදමයි බන් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ගූ ඇන් පී එකේ ඉන්නෙ මේ වගේ බල්ලිගෙ පුතාල තමයි..සිoහල චන්ද සජියට වැටෙන්නෙ නැතිබව තේරුම් අරන් හුතවල් කියවල සිoහල චන්ද කඩන්ඩ දගලනව..

    2015 චන්දෙට පුක උස්සන් සිරාට රනිලට කඩේ ගිය, 2020 චන්දෙ ගැසට් කරනකන්, පොන්න පාන්ඩුවට කඩේ ගිය උබද පොන්නයො නිර්පාක්ශික..නොදකින් විලි ලැජ්ජාවක් නැති පොන්න ගූ ඇන් පී පකා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    පොන්න ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල ඔක්කොම නිර්පාක්ශික වෙලා ඒ ගමන..නොදකින් මේ වගේ පොන්නයො..අඩුම ගානෙ තමන්ගෙ දේශපාලන මතේවත් එලිපිට කියාගන්ඩ කොන්ද පන නැති පොන්න හැත්ත..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගූ ඇන් පී එකේ ඉන්නෙ මේ වගේ බල්ලිගෙ පුතාල තමයි..සිoහල චන්ද සජියට වැටෙන්නෙ නැතිබව තේරුම් අරන් හුතවල් කියවල සිoහල චන්ද කඩන්ඩ දගලනව..

    2015 චන්දෙට පුක උස්සන් සිරාට රනිලට කඩේ ගිය, 2020 චන්දෙ ගැසට් කරනකන්, පොන්න පාන්ඩුවට කඩේ ගිය උබද පොන්නයො නිර්පාක්ශික..නොදකින් විලි ලැජ්ජාවක් නැති පොන්න ගූ ඇන් පී පකා..

    සහෝදරවරුනි! මෙන්න සිංහල චන්ද කැඩිල නෑලු!

    ශින්හලුන්ගෙන් බාගයක් එක පක්ෂෙකට තව බාගයක් අනික් පක්ෂෙට.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දැන් මේ ඉදිරිපත් වෙලා ඉන්න කක්ක ගොඩවල් වලට චන්දෙ දෙන්න අකමැති උන් කාටද දෙන්න හොඳ? චන්දෙ නොදී ඉන්නවද? අවලංගු චන්දයක් දානවද? දිනන්නෙ නැති එකෙකුට චන්දෙ දෙනවද?

    දැන් උඹල නිර්පාක්ෂික වෙලා තියෙන්නේ අපෙන් අහලද නැ නේ .. ඉතින් එදාටත් කැමති දෙයක් කරපන්... මාත් ගියපාර "ඉන්න එකෙක්වත් වැඩක් නැ" කියල චන්දෙ කොලේ ලියල අවා .. අවලංගු චන්දයක් වෙන්න ... හැබැයි මේ පාර චන්දෙ දෙනවා, මොකද අපිට හොඳම හොඳ .. කිසිම වැරද්දක් නැති කෙනෙක් චන්දෙට ඉල්ලන්නකන් අපේ චන්දෙ cancel කර කර තමයි ඉන්න වෙන්නේ.. සහ ඒකෙන්, ඉල්ලන අයගෙන් නරක අඩුම කෙනා පත් වෙන්න තියන චාන්ස් එකක් නැති වෙන්නත් පුළුවන්..... ඉතින් මේ පාර මට හිතෙන විදියට compare කරලා බලලා .. ඉන්න අයගෙන් සුදුසුම එක්කෙනෙක් select කරන් එයාට චන්දෙ දෙනවා... ඒ නිසා නොදා ඉන්නවත් .. cancel කරන්නේවත් නැතුව .. උඹට හිතෙන විදියට ඉන්න අයගෙන් සුදුසුම කෙනෙක්ට චන්දෙ දීපන්.

    ;););)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    පොන්න ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල ඔක්කොම නිර්පාක්ශික වෙලා ඒ ගමන..නොදකින් මේ වගේ පොන්නයො..අඩුම ගානෙ තමන්ගෙ දේශපාලන මතේවත් එලිපිට කියාගන්ඩ කොන්ද පන නැති පොන්න හැත්ත..

    කේන්ති ගන්න එපා ඕයි ඔහොම.. උබටමයි හොද නැත්තේ.. :lol::lol::lol:

    ගෝටා දිනයිද බන්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය අපේක්ෂකයට දවසකට තමන්ගෙ
    * දුව පුතා
    * පෙම්වතිය
    * ඉඩම් ඔප්පුවක්
    * වාහනේ ලියාපදිංචි සහතිකයයි යතුරයි
    * රත්තරන් බඩුවක්

    බලාගන්න කියල බාරදෙන්න විශ්වාසද තමන්ට? එහෙනම් චන්දෙ දෙන්න

    දැන් උඹල නිර්පාක්ෂික වෙලා තියෙන්නේ අපෙන් අහලද නැ නේ .. ඉතින් එදාටත් කැමති දෙයක් කරපන්... මාත් ගියපාර "ඉන්න එකෙක්වත් වැඩක් නැ" කියල චන්දෙ කොලේ ලියල අවා .. අවලංගු චන්දයක් වෙන්න ... හැබැයි මේ පාර චන්දෙ දෙනවා, මොකද අපිට හොඳම හොඳ .. කිසිම වැරද්දක් නැති කෙනෙක් චන්දෙට ඉල්ලන්නකන් අපේ චන්දෙ cancel කර කර තමයි ඉන්න වෙන්නේ.. සහ ඒකෙන්, ඉල්ලන අයගෙන් නරක අඩුම කෙනා පත් වෙන්න තියන චාන්ස් එකක් නැති වෙන්නත් පුළුවන්..... ඉතින් මේ පාර මට හිතෙන විදියට compare කරලා බලලා .. ඉන්න අයගෙන් සුදුසුම එක්කෙනෙක් select කරන් එයාට චන්දෙ දෙනවා... ඒ නිසා නොදා ඉන්නවත් .. cancel කරන්නේවත් නැතුව .. උඹට හිතෙන විදියට ඉන්න අයගෙන් සුදුසුම කෙනෙක්ට චන්දෙ දීපන්.

    ;););)

    ඔය උඩින් කියල තියෙන්නෙ උඹවගේ අයට.
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    මෙවර මැතිවරණයට වැයවන විශාල මුදල අපතේ නොයවා තමන් දරනා මතයට සුළු වශයෙන් හෝ ගැලපෙන්නා වූ අපේක්ෂකයෙකුට චන්දය දෙන්න.

    කිසිම කෙනෙක් 100% සම්පූර්ණයෙන් අපේ මතයට ගැලපෙන්නේ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙවර මැතිවරණයට වැයවන විශාල මුදල අපතේ නොයවා තමන් දරනා මතයට සුළු වශයෙන් හෝ ගැලපෙන්නා වූ අපේක්ෂකයෙකුට චන්දය දෙන්න.

    කිසිම කෙනෙක් 100% සම්පූර්ණයෙන් අපේ මතයට ගැලපෙන්නේ නෑ.

    අවලංගු චන්දයක් දෙන එකයි ටිකක් කැමති එකාට චන්දෙ දෙන එකයි අතර වෙනස මොකක්ද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    100% ක් අවංක දක්ශ නායකයෙක් තෝරන එක ප්‍රායෝගික නැහැ මචන්.. එහෙම එවුන් ලංකාවෙ චන්දෙ ඉල්ලන්නෙත් නැහැ.. ඒක නිසා චන්දෙ ඉල්ලන කට්ටියගෙන් වැඩියෙන්ම හොදයි කියල හිතෙන කෙනෙක්ට චන්දෙ දෙන්න..

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,168
    1
    61,511
    113
    Mother Earth
    35න් එකෙක් තෝර ගන්න බැරි නම් කැරි පොන්නයෙක් වෙන්න ඕන. :yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    75223734-1079570002386561-742713503197954048-n.jpg

    :lol:
     
    • Like
    Reactions: Bekam

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් මේ ඉදිරිපත් වෙලා ඉන්න කක්ක ගොඩවල් වලට චන්දෙ දෙන්න අකමැති උන් කාටද දෙන්න හොඳ? චන්දෙ නොදී ඉන්නවද? අවලංගු චන්දයක් දානවද? දිනන්නෙ නැති එකෙකුට චන්දෙ දෙනවද?

    You should cast a void ballot. That's the best option
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    You should cast a void ballot. That's the best option

    සජිත් ගෝටා දෙන්නම ගෝතයො දෙන්නෙක්.උන් දෙන්නම අමුම අමු හරක් දෙන්නෙක්..කිසිම වැඩකට නැති එවුන් දෙන්නෙක් ජනාධිපතිවරනයක ඉන්නවා දැක්කේ 1994,චන්ද්‍රිකා ,ශ්‍රීමනියි දැක්කට පස්සෙ. හොඳම වැඩේ තමයි මුන් දෙන්නම පරද්දන එක.මේ රටේ ඉන්න කොල්ලො ටික එකතු උනානම් පුලුවන්.දිනන්නේ නැති එකෙක්ට ගහපල්ලා කියලා මම කියන්නේ.ජෝකර් කෙනෙක් බලල ගහන එක තමයි හොඳම වැඩේ.