නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    වැඩක් නෑ ත්‍රිපිටකය වැරදියි. සන්ධි විසන්ධි වෙද්දි පරිවර්තනය වැරදිලා. :dull::rofl:

    කියල කියයි දැන් දුවගෙන ඇවිත්.. :lol::lol:
     
    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    විලි වහන් හිටපු රෙදි උනා දාලා අන්න මහනායක ස්වාමීන්වහන්සේට බල්ලො වගේ වැඳලා. වැදි බනත් අවලංගු කරාලු.

    Ay ban ekama kiyawanne. Siri kothe walan hodana ekekgen ithim oita wadaa deyak balaaporoththu wennath be ne
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    වලස්මුල්ලේ අබය England වැඩලලු නේද?
    දැන් එහෙනුත් අත් උස්සන්, කදුලු වගුරන්, ආලෝක ධාරා විදගෙන easy මගපල ලාබි සෙට් එකක්ම බිහි කරයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Ay ban ekama kiyawanne. Siri kothe walan hodana ekekgen ithim oita wadaa deyak balaaporoththu wennath be ne

    Ohoma katha karanna epa ban mata godak ridenawa. Kiyapu ekama awalangu karapu bana tikak ahannama riduna

    පෝරිසාදයා;23679234 said:
    වලස්මුල්ලේ අබය England වැඩලලු නේද?
    දැන් එහෙනුත් අත් උස්සන්, කදුලු වගුරන්, ආලෝක ධාරා විදගෙන easy මගපල ලාබි සෙට් එකක්ම බිහි කරයි..

    Lankawe daane hambenne nathi nisada danne naha. Samaharawita arapu nai tika ahan hiya gonnu tikata muhuna dee ganna baruwa wenna athi.
     
    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    කාසාවකණ්ඨකත් සංඝ රත්නයයි....
    එදාටත් දානය මහත්ඵල මහානිසංසයි.....
    අාර්ය උපවාදයේ විපාක බරපතලයි........
    බුකියේ රැස් කරන මහා අකුසල් දුටු බැවින් මිතුරන් කෙරෙහි අනුකම්පාවෙනි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    කාසාවකණ්ඨකත් සංඝ රත්නයයි....
    එදාටත් දානය මහත්ඵල මහානිසංසයි.....
    අාර්ය උපවාදයේ විපාක බරපතලයි........
    බුකියේ රැස් කරන මහා අකුසල් දුටු බැවින් මිතුරන් කෙරෙහි අනුකම්පාවෙනි..

    බුදු දහම පවතින කාලයක මහා සංඝරත්නය වැඩ ඉන්න කාලෙක වෛතුල්‍යවාදී මත පතුරවලා බුදු දහම විකෘති කරපු නිගණ්ඨයොන්ව රජවරු හංවඩු ගහලයි එල්ලෙව්වෙ. සතර පද ගාථාවක් වත් හොයා ගන්න නැති වෙන්න ලෝකෙන් අතුරුදහන් වෙච්ච දාට කාසාවකණ්ඨකයොන්ට සලකපන්. වර්ථමානයෙදි නිගණ්ඨයෝන්ව අවශ්‍ය නැත. දැක්කනෙ මහානායක ස්වාමීන්වහන්සේ ලඟ බල්ලො වගේ දනගැස්සුන හැටි. සමාව ගත්තු හැටි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Wandala samawa gaththata passe ai me hoo gala waradi bana market karanna dangalanne?

    Walasmulle abaya hamuduruwo wandala samawa gannawa ndeda?

    තමන් අවුරුදු ගානක් අම්මා තාත්තා කියපු කෙනා තමන්ගෙ ඇත්ත අම්මා තාත්තා නෙවෙයි කියලා දැනගත්තම දැනෙන දුක.
    තමන් අවුරුදු ගානක් ලව් කරපු කෙල්ල තමන්ගෙ ආදරේ නෑ කියලා දැනගත්තම දැනෙන දුක.
    තමන් අවුරුදු ගානක් ආදරේ හැදුව දරුවා තමන්ගෙ නෙවේ කියලා දැනගත්තම දැනෙන දුක.

    තමන් අවුරුදු ගානක් නිතර දෙවේලේ අහපු බන, ඒවා කියපු අයම අවලංගුයි කියලා කිව්වම දැනෙන දුක.

    මේවා දැනගත්තම හිතට එන දුකත් වේදනාවත් ලැජ්ජාවත් දන්නෙ ඒවට මුහුණදුන්න කෙනෙක් විතරයි.
     
    • Like
    Reactions: shenic_v2.0.0

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :rofl::rofl::rofl::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කතෝලිකය දගලන්නෙ බුද්ධ සාසනේ විනාශ කරන්ඩ..ඌට ඕනෙ උන්ගෙ ආගමේ වගේ එකකට එකක් වෙනස් ආගම්ක් ගොඩක් ඇති කරවන්ඩ..

    ඕක තව පැහැදිලි කරොත් ලoකාවෙ තියෙන කතෝලික ආගම කොටස් කීයකට, කැඩිලද ආගම් කියක්ද..

    1.එක පිරිසක් දෙවියන් වහන්සේව පමනක් අදහනව..
    2.දෙවනි පිරිස දෙවියන් වහන්සේගේ පුත්‍රයායැයි කියන ජේසුස් වහන්සේව අදහනව..
    3.තව පිරිසක් යොහෝවා කියන සoකල්පය අදහනව..
    4.තව පිරිසක් සාතන්ව එහෙමත් නැත්තන් යක්ශයාව අදනව..

    ඕවගෙත් තව අනු කුඩා කොටස් වෙන වෙනම අදහනව, අදහනව කියන්නෙ ඒව වෙනම ආගම් විදිහට ලියාපදිචි වෙලත් තියෙන්නෙ....සමහර පල්ලිවල පුජකතුමාල කසාද බදින් නැ,තව පල්ලි වල පූජකතුමාල කසාද බැදල දරුවො හදාගෙන ඒ පල්ලියෙ ඇතුලෙම දරු පවුල් එක්ක ජීවත් වෙනව..:baffled::baffled:

    ඇත්තටම කියුවොත් ලoකවෙ කතෝලිකය එකම කැද හැලියක් , ඔය කැද හැලියෙ ඉන්න අන්තගාමි කතෝලිකයො මොකද කරන්නෙ..තමන්ගෙ නිරුවත වහ ගන්ඩ බුදු දහමත් ඒ විදිහට කරන්ඩ උස්සහ කරනව..

    අපේ බුද් දහමෙ ඔය මල විකාර නැ, ථේරවාදි සoඝ සමාජය බොහොම අගේට වත් පිලිවෙත් කරගෙන, ස්වයo විවේචන කරගෙන ථෙරවාදි සoකල්පය පෝශනය කරනව..

    ඔය අන්තවාදී මුසදුටුවන්ට ඔන වෙලා තියෙන්නෙ ථේරවාදි සoකල්පය විනාශ කරන්ඩ, ඒකයි ඔය උදේ දහවල් නැතුව බුර බුරා දගලන්නෙ..

    :rolleyes::rolleyes:

    matat hithenawa meka pitipasse kumanthanayak thiyenawa kiyala.
    kage hari uwamanawak tiyenawa sanga samajaya bedanna. janathawa bedanna.
    mechcharakal ekata hitiye sangaya witarai. rate samahara dewal deshapalakayata uwamana widiyata karaganna bariune e nisa.
    eka wenas karanna karana deyak wennath puluwan.. :rolleyes::rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න අන්තවාදය සහ බෙදීම ඔය ඔහොම කුලක දෙකක් සහ පොදු කොටසක් නැ ..ඔය ඔක්කොම ත්‍රිපිටකය ...එක කෑල්ලක් අපේ අනිත් කොටස ඔයාලගෙ කියල ඉරි ගහල බෙදා ගන්ඩ දගන්නෙ නේද..ඔය ඔක්කොම අයිති ත්‍රිපිටකයට එහෙමත් නැත්තන් ධර්මයට..ථේරවාදී බුදු දහම එහෙම කෑලි කෑලි කාටවත් ලියා ගන්ඩ බැ.. ආගමික අන්තවාදය අපේ ආගමින් ප්‍රතික්ශේපිතයි..

    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :rolleyes::rolleyes:

    matat hithenawa meka pitipasse kumanthanayak thiyenawa kiyala.
    kage hari uwamanawak tiyenawa sanga samajaya bedanna. janathawa bedanna.
    mechcharakal ekata hitiye sangaya witarai. rate samahara dewal deshapalakayata uwamana widiyata karaganna bariune e nisa.
    eka wenas karanna karana deyak wennath puluwan.. :rolleyes::rolleyes:

    :yes::yes: සoඝයා බෙදන්ඩ නම් එලියෙන් ගහල වැඩක් නැ ඇතුලෙන් ප්‍රශ්නය හදන්ඩ ඔනෙ...ඒකයි ඔය 60 පැනපු සීයල කරන්ඩ ගියෙ, උපවැදි කරපු එකෙක් ඒක ලොප් උනා...ගිහියෙක් ඔනෙ දෙයක් කියාගත්ත දෙන් ඒක ප්‍රශ්නයක් නැ , ඒත් සසනේ පැවැදිවෙලා වැදි බණ දෙසන්ඩ දෙන්ඩ බැ, මහ නායක හාමුදුරුවො හරියටම හරි...

    කිරියෙ මේ ඉරාගෙන ෆේක් හදාගෙන දගල්ලන්නෙ කවුද බෞද්ධයොද නැ කතෝලි අන්තවාදියො..උන්ටයි මේක බෙදාගන්ඩ උවමනව තිබ්බෙ ඒක නිශේධ උනාට පස්සෙ පිස්සො බල්ලො වගේ බුර බුරා යන එකක් දැන් තියෙන්නෙ..

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    :yes::yes: සoඝයා බෙදන්ඩ නම් එලියෙන් ගහල වැඩක් නැ ඇතුලෙන් ප්‍රශ්නය හදන්ඩ ඔනෙ...ඒකයි ඔය 60 පැනපු සීයල කරන්ඩ ගියෙ, උපවැදි කරපු එකෙක් ඒක ලොප් උනා...ගිහියෙක් ඔනෙ දෙයක් කියාගත්ත දෙන් ඒක ප්‍රශ්නයක් නැ , ඒත් සසනේ පැවැදිවෙලා වැදි බණ දෙසන්ඩ දෙන්ඩ බැ, මහ නායක හාමුදුරුවො හරියටම හරි...

    කිරියෙ මේ ඉරාගෙන ෆේක් හදාගෙන දගල්ලන්නෙ කවුද බෞද්ධයොද නැ කතෝලි අන්තවාදියො..උන්ටයි මේක බෙදාගන්ඩ උවමනව තිබ්බෙ ඒක නිශේධ උනාට පස්සෙ පිස්සො බල්ලො වගේ බුර බුරා යන එකක් දැන් තියෙන්නෙ..

    hmm..
     
    අනිවා මුන් ඇතුලෙන් ගහන්නයි හැදුවේ. කාලයක් තිස්සේ ගේම් එක ගහගෙන ගියා. ඒත් මහනායක ස්වාමීන්වහන්සේ පීක් එකට එන්න දීලා ගානට වෙලාව බලලා මහ නිගන්ඨයො ටික ගෙන්නලා බල්ලො වගේ දණ ගැස්සුවා. දැන් ඉතින් මුන් ටිකට දරා ගන්න තියා දරා ගන්න හිතාගන්න වත් බෑ. ඇයි එක වේදනාවක් කියලැයි. මාට්ටු වීමේ වේදනාවත් එකතු වෙලානෙ තියෙන්නෙ. අනේ ඉතින් නලියනවා කකියනවා පිච්චෙනවා ඕවා තමයි මේ දවස්වල පේන්න තියෙන්නෙ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    *unsubscribed, again. smh

    ඒක හොදයි..නැත්නම් මේකෙහොරගණයන්ගෙ සිවුරු ගලවපුවා ගැන දාන ර්ප්ලයි දකලා අපි ගැන වයිරී සංස්කාර උඹෙ හිතෙන් ගලල උඹේ සංසාරේ දිග්ගැසෙන්නට පුලුවන් ..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තමන් අවුරුදු ගානක් අම්මා තාත්තා කියපු කෙනා තමන්ගෙ ඇත්ත අම්මා තාත්තා නෙවෙයි කියලා දැනගත්තම දැනෙන දුක.
    තමන් අවුරුදු ගානක් ලව් කරපු කෙල්ල තමන්ගෙ ආදරේ නෑ කියලා දැනගත්තම දැනෙන දුක.
    තමන් අවුරුදු ගානක් ආදරේ හැදුව දරුවා තමන්ගෙ නෙවේ කියලා දැනගත්තම දැනෙන දුක.

    තමන් අවුරුදු ගානක් නිතර දෙවේලේ අහපු බන, ඒවා කියපු අයම අවලංගුයි කියලා කිව්වම දැනෙන දුක.

    මේවා දැනගත්තම හිතට එන දුකත් වේදනාවත් ලැජ්ජාවත් දන්නෙ ඒවට මුහුණදුන්න කෙනෙක් විතරයි.

    :lol:

    42742105_10209986851706598_4591713570097463296_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    තමන් අවුරුදු ගානක් නිතර දෙවේලේ අහපු බන, ඒවා කියපු අයම අවලංගුයි කියලා කිව්වම දැනෙන දුක.

    මේවා දැනගත්තම හිතට එන දුකත් වේදනාවත් ලැජ්ජාවත් දන්නෙ ඒවට මුහුණදුන්න කෙනෙක් විතරයි.

    :rofl::rofl::rofl:

    හහ් හහ් හා! මේකයි මේ ඉක පුරාගෙන වැරදියි කියලා පෙනි පෙනිත්, පිස්සෝ කියලා දැන දැනත් ඩිෆෙන්ඩ් කොරන්නේ. අනේ පව්!
     
    • Like
    Reactions: shenic_v2.0.0

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මීවනපලානෙ වන්නම
    -------------------------------------
    රැප් තාලයෙන්..
    -----------

    Ooh poor මීවනපලානෙ grandpa...
    හිටගෙන බොරු කිව්වා.. බුදුන් ලංකාවෙ කියා...
    හාමුදුරුවෝ සෙට් වුනා..
    එ බොල මුඩු මහණා...මෙන්න තොගෙ බේගල්...
    වීඩියෝ ශෙයා උනා..
    සිවුර ගැලවුනා...සරම ඇන්දුනා..
    සාසනෙන් no වීසා... So සාසනෙන් Deport කරා...
    Church එකෙ conract ලොප් උනා..
    සාසනෙ බැබලුණා ..

    වටේ දංකුඩ කාපු කුක්කො ටික උසි ගැන්විලා... හතර වටේ බුරනවා.
    ඇස් වල.කදුලු බේරිලා...නාහෙන් හොටු ගලනවා..
    coz නෝ මෝ දංකුඩ @ මීවනපලානෙස් ...
    & මීවනපලානෙ is no more @ සාසනෙ..
    කුක්කො so හෙල්ප්ල්ස්...barking ටු every වන්..
    copy & pasting බුල්ශිට් every වෙයා ....

    හැදුව එලකිරියෙ username 100ක්..
    දැම්ම අමන ත්‍රෙඩ් දෙසීයක්...
    දාන දාන එකේ මීමනගෙ වැරදි 500ක්..
    පෝස්ට් කරා සාසනෙ ලැදි සෙට් එකක්...

    අය්යෝ අනාතයි superuser ඔයා...
    දං කාට කියන්නද මීමන සුවාමිනී කියා...
    කැන්දාල ගෙදරට සීයාව සෙනහසින්..
    මැරෙනකන් සලකපන් උඹෙ පියා විලසින්..