නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    රේරුකානේ 'අකුසල් සිත්' 'කුසල් සිත්' 'චුති සිත්' 'ප්‍රතිසන්ධි සිත්' 'ක්‍රියා සිත්' 'ජවන සිත්' 'මාර්ග සිත්' 'ඵල සිත්' 'චීත්ත වීථි' 'සිත් පරම්පරා' 'සුද්ධාශ්ඨක' 'රූප කලාප' 'පටිච්චසමුප්පාද චක්‍ර' කිය කියා ලෝකෙ නැති අමු කුණුහරුප - තිත්ත කුණුහරුප දෙසලා... ගමකට පොත් අච්චුගහලා... කලේ, උගේ පස්සෙන් එන - ඌට සෙට්වෙන කාලකන්ණි ඔක්කොටම ආයෙ මළාට සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙන්න, උන්ව මකබෑවිලාම යන්න, වැඩේ දීපු එකයි කියන බව දන්නේ බොහෝම ටික දෙනයි

    උබ මීවනපලානේ හාමුදුරුවන්ගේ බන අහනවද, වහරක හාමුදුරුවන්ගේ බන අහනවද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමාව ගත්තු සීන් එක මුලින්ම දැකා නොදැකා වගේ මුකුත් නොකියා ඉන්න බැලුවා. (වේදනාව වැඩි උනා. තමන්ගේ පාලනයකින් තොරව කියවන්න ගත්තා) - ෆේල්
    වැන්දෙ සමාව ගන්න නෙවේ කියන්න හැදුවා. (අර ප්‍රකාශනය එක්ක ගැලපෙන්නෙ නැති නිසා. ඒකත් කියන එක නැවැත්තුවා) - ෆේල්
    ෆේක් හදාගෙන පිරිස් බලය පෙන්නන ආවා(ඌගේ ඒවා ඌම කෝට් කරන්න ගත්තා) - ෆේල්
    හාමුදුරුවරු හාමුදුරුවරු කොටවන්න හැදුවා - ෆේල්
    දේශපාලනමය වශයෙන් කොටවන්න හැදුව - ෆේල්

    මට මගහැරිච්ච ඒවා තියෙනව නම් පුරවපන්.

    :yes::yes: කිරියෙ guestsල ඉන්නෙ එයා එක්ක කියුව - ෆේල්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802

    Epic fail...:lol: ශුවර් එකට මූ අද සිකුරාදා බාර් එකකට වැදිලා හොදට බොනවා ඇති හිතේ අමාරුවට... සමහර විට තව පොඩ්ඩෙන් fake එකකින් ලොග් වෙලා copy- paste පාරක් දායි..

    Superuser, SahanJ123,SJ91 ....

    එනකල් බලන් වෙනදා වගේ..
    මා ඉන්න බැව් තනිවී ලොවේ..
    ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
    මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
    කෙරුවේම නෑ වැරදි කිසිදා..
    රැකගත්තේ මා ඔබෙයි සිතා..
    බොරු වැරදි කෝටියක් මවා..
    සමුගත්තේ මා නොවෙයි ඔයා..:lol::lol::lol:

    .... මේ පුක නම් කියන දෙයක් අහන්නෙම නෑ.. ඊයෙ දවසම හිනා උනා.. අදත් හිනා වෙනවා.. ඉක්ක වැටුනොත් එහෙම හෙට රෙන්න වත් බැරි වෙනවා.:lol: කො කිව්වට අහන එකක් යැ..:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874

    :yes::yes:

    පෝරිසාදයා;23676091 said:

    :lol::lol:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මේ ත්‍රෙඩ් එකෙන් අන්සබ් උනාට මොකද හෝම් පේජ් එකේ පෙන්වනව. මටත් පුදුම පෙලීමක් ඇති වෙනව මොනවද වෙන්නේ කියලා බලාගන්ඩ. මෙතැන බහුතරයකගේ තියෙන්නෙ තමන්ගේ මතයට පහර වදිනකොට ඒක සමනය කරගෙන හිත සන්තර්පනය කරගන්ඩ සාප කරමින් වලි යන එක මිසක් බුදු දහම නොවෙයි.

    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො අරක්කු/සිගැරැට්ටු ආදී මත්ද්‍රව්‍ය භාවිතාවෙන් වැළකිලා ශක්තිමත් වෘතයක් දරන්ට අරන් දැන් කොච්චර කාලයක් ගතවෙලා ගොහින් තියෙනවාද ?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො බස් එකේ, පාරෙ තොටේ දී, රැකියාවෙදි හමුවන පරසතු ගැහැණුන් මත, කායිකව හා මානසිකව මෙවුන්දම් සේවනයේ යෙදෙනවා ද? ඒවායෙන් වැළකිලා ශක්තිමත් වෘතයක් දරන්ට අරන් දැන් කොච්චර කාලයක් ගතවෙලා තියෙනවා ද?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො අවසන් වරට භාවනා කළේ කවදාද ? විනාඩි කීයක් සමාධිය නැගී තිබුණා ද? මොන ධ්‍යාන (සමථ) තලයට යන්ට පුලුවන් උනාද ? 1,2,3, හෝ 4 දක්වා?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො ෆුල් ටයිම් බෞද්ධයොද පාර්ට් ටයිබ් බොද්ධයොද ?
    මෙතැන තර්ක කරන බොදුණුවො මාසෙට විනාඩි කීයක් ධර්ම සාකච්ඡා හා ශ්‍රවණය කරනවා ද?

    බොල, බුදුන් දැක, බණ අසා, බුදු හිමිට එකම මහා අසදෘෂ ධානය දුන් ඇයත්, අපාගත වුණා නම්, කාමභෝගී ගිහි ජීවිත ගෙවන අපට මොනවා වේදැයි තේරෙනවා ද? පිටකයන්ගෙන් ආර්ය විනය ගැන සොයාගෙන කියවන්ට. හරියට කියවූවාම තොපිලට ඕනෑ නම් ඕනෑ දෙයක් කරගන්ට, මම නම් ඕවාට නැහැ කියන තැනට එනවා. බුද්ධ වචනය පිළිගන්නවා නම්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ආ ඔන්න ආව PMMM කියන fake eken.
    හව් ආ යූ බ්‍රො..රෑට කෑවද? ආෆ්ට ලෝන්ග් ටයිම්..
    තාම පරම අම්බාන අධර්මායතෙනද වැඩ?
    කොහොමද මීවනපලානෙ සීයා.. හොයල බලපන් මිනිහ ගැන...උඹල විතරයි වතුර උගුරක් වත් දෙන්න ඉන්නෙ

    බලාගෙන ඉදල.බැරිම තැන රිප්ලයි එකක් දැම්ම හෙන ධර්මාචාර්ය වගෙ... මට කියපන් පස් පව් දස අකුසල් පිලිවෙලට..
    කකියනව නේද මීවනපලානෙ ගැන දාල චොර වෙලා ගියාම.. අවුලක් හිතන්න එපා අටලො දහම ඔහොම තමා..:lol:
     
    Last edited:

    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6

    Buduhamuduruwo wada hitiyanam ada mun tika Malwathu Ashiri maha nahimiwarunge baila ahala Buduhamuduruwantath kunuharupen baninawa. :lol: Mithyadushtikayo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එකෙන් අන්සබ් උනාට මොකද හෝම් පේජ් එකේ පෙන්වනව. මටත් පුදුම පෙලීමක් ඇති වෙනව මොනවද වෙන්නේ කියලා බලාගන්ඩ. මෙතැන බහුතරයකගේ තියෙන්නෙ තමන්ගේ මතයට පහර වදිනකොට ඒක සමනය කරගෙන හිත සන්තර්පනය කරගන්ඩ සාප කරමින් වලි යන එක මිසක් බුදු දහම නොවෙයි.

    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො අරක්කු/සිගැරැට්ටු ආදී මත්ද්‍රව්‍ය භාවිතාවෙන් වැළකිලා ශක්තිමත් වෘතයක් දරන්ට අරන් දැන් කොච්චර කාලයක් ගතවෙලා ගොහින් තියෙනවාද ?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො බස් එකේ, පාරෙ තොටේ දී, රැකියාවෙදි හමුවන පරසතු ගැහැණුන් මත, කායිකව හා මානසිකව මෙවුන්දම් සේවනයේ යෙදෙනවා ද? ඒවායෙන් වැළකිලා ශක්තිමත් වෘතයක් දරන්ට අරන් දැන් කොච්චර කාලයක් ගතවෙලා තියෙනවා ද?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො අවසන් වරට භාවනා කළේ කවදාද ? විනාඩි කීයක් සමාධිය නැගී තිබුණා ද? මොන ධ්‍යාන (සමථ) තලයට යන්ට පුලුවන් උනාද ? 1,2,3, හෝ 4 දක්වා?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො ෆුල් ටයිම් බෞද්ධයොද පාර්ට් ටයිබ් බොද්ධයොද ?
    මෙතැන තර්ක කරන බොදුණුවො මාසෙට විනාඩි කීයක් ධර්ම සාකච්ඡා හා ශ්‍රවණය කරනවා ද?

    බොල, බුදුන් දැක, බණ අසා, බුදු හිමිට එකම මහා අසදෘෂ ධානය දුන් ඇයත්, අපාගත වුණා නම්, කාමභෝගී ගිහි ජීවිත ගෙවන අපට මොනවා වේදැයි තේරෙනවා ද? පිටකයන්ගෙන් ආර්ය විනය ගැන සොයාගෙන කියවන්ට. හරියට කියවූවාම තොපිලට ඕනෑ නම් ඕනෑ දෙයක් කරගන්ට, මම නම් ඕවාට නැහැ කියන තැනට එනවා. බුද්ධ වචනය පිළිගන්නවා නම්.

    අනුන්ගේ නිර්වානය වෙනුවෙන් තමන්ගේ නිර්වානය කැප කරන්ඩත් පිරිසක් ඔනෙ , ඒ පිරිස තමයි අපි .. අපි මොනා කරල හරි සාසනයේ පැවැත්ම හදනව අලුත් වැදි බණ නවත්තනව...එතකොට වැදි බණ නැතුව මුණි බණ අහන්ඩ ඉඩකඩ විවර වෙනව...සoග්‍රාම භූමියට නවගුන වැල ගෙනියන් නැ, ගෙදර තියල යන්නෙ,සoග්‍රාමයට පසු නවගුන වැල අතට ගන්නව.. :):)
     
    Last edited:

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    පෝරිසාදයා;23676155 said:
    ආ ඔන්න ආව PMMM කියන fake eken.
    හව් ආ යූ බ්‍රො..රෑට කෑවද?
    කොහොමද මීවනපලානෙ සීයා.. හොයල බලපන් මිනිහ ගැන...උඹල විතරයි වතුර උගුරක් වත් දෙන්න ඉන්නෙ

    ඔය කතාම කියුවා කාලයෙන් කාලයට පිරිස්, බත්තරමුල්ල සෙත්සිරිපාය පලමු අදියරේ අපේ කැෆටේරියාවට එන්ට ලබන සඳුදාට අපි හමුවෙලා තේකක් බොන ගමන් කතා කරමු. 12.00 - 12.45 අතර කාලයේ කතා කරන්ට පුලුවන්. මම වැඩ කරන්නේ සෙත්සිරිපායේ.

    මොක උනත්, මම මහා ධර්ම භාණ්ඩාගාරයක් නෙවෙයි, නමුත් කාලයක් තිස්සේ පොතපතින් හා ශ්‍රවණයෙන් ගත් දැණුමක් තිබෙනවා. දිනන්ට නොව වැරදි හදාගන්ට කැමැත්තක් මට තියෙන්නේ, ඔබතුමාට කැමති නම් අපි කතා කරමු. නමුත් මම නැවතත් කියන්නේ බුද්ධිමය සංවාදයක් මිස මට විවාද නැත. සුහද සංවාදයකට කැමති නම් කියන්ට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මේ ත්‍රෙඩ් එකෙන් අන්සබ් උනාට මොකද හෝම් පේජ් එකේ පෙන්වනව. මටත් පුදුම පෙලීමක් ඇති වෙනව මොනවද වෙන්නේ කියලා බලාගන්ඩ. මෙතැන බහුතරයකගේ තියෙන්නෙ තමන්ගේ මතයට පහර වදිනකොට ඒක සමනය කරගෙන හිත සන්තර්පනය කරගන්ඩ සාප කරමින් වලි යන එක මිසක් බුදු දහම නොවෙයි.

    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො අරක්කු/සිගැරැට්ටු ආදී මත්ද්‍රව්‍ය භාවිතාවෙන් වැළකිලා ශක්තිමත් වෘතයක් දරන්ට අරන් දැන් කොච්චර කාලයක් ගතවෙලා ගොහින් තියෙනවාද ?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො බස් එකේ, පාරෙ තොටේ දී, රැකියාවෙදි හමුවන පරසතු ගැහැණුන් මත, කායිකව හා මානසිකව මෙවුන්දම් සේවනයේ යෙදෙනවා ද? ඒවායෙන් වැළකිලා ශක්තිමත් වෘතයක් දරන්ට අරන් දැන් කොච්චර කාලයක් ගතවෙලා තියෙනවා ද?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො අවසන් වරට භාවනා කළේ කවදාද ? විනාඩි කීයක් සමාධිය නැගී තිබුණා ද? මොන ධ්‍යාන (සමථ) තලයට යන්ට පුලුවන් උනාද ? 1,2,3, හෝ 4 දක්වා?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො ෆුල් ටයිම් බෞද්ධයොද පාර්ට් ටයිබ් බොද්ධයොද ?
    මෙතැන තර්ක කරන බොදුණුවො මාසෙට විනාඩි කීයක් ධර්ම සාකච්ඡා හා ශ්‍රවණය කරනවා ද?

    බොල, බුදුන් දැක, බණ අසා, බුදු හිමිට එකම මහා අසදෘෂ ධානය දුන් ඇයත්, අපාගත වුණා නම්, කාමභෝගී ගිහි ජීවිත ගෙවන අපට මොනවා වේදැයි තේරෙනවා ද? පිටකයන්ගෙන් ආර්ය විනය ගැන සොයාගෙන කියවන්ට. හරියට කියවූවාම තොපිලට ඕනෑ නම් ඕනෑ දෙයක් කරගන්ට, මම නම් ඕවාට නැහැ කියන තැනට එනවා. බුද්ධ වචනය පිළිගන්නවා නම්.

    ඕ ඒකට තමා මිතුර වේදනාව යනුවෙන් හඳුන්වන්නෙ. උබ ඒ වේදනා සහගත අරමුණු මග හරින්න අන්සබ් කරා. කෝ සාර්ථකද නෑනේ. වෙන්දා දකිනවටත් වඩා පපුව පුච්චාගෙන ඒ වේදනාවේ ගිණි දැල් පපුවෙන් බුර බුරා උඩට නගිනකොට අරුන් අපිට මොනා කියනවා ඇත්ද කියන සැක සාංකාව නිසා ආයිත් උබට මේකටම එන්න උනා. උබ ඔය යන්නෙ හරි මාර්ගයෙද? පැලැස්තර දාලා වෙට්ටු දදා මග හරින එකද උබගෙ ප්‍රතිපත්තිය.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අනුන්ගේ නිර්වානය වෙනුවෙන් තමන්ගේ නිර්වානය කැප කරන්ඩත් පිරිසක් ඔනෙ , ඒ පිරිස තමයි අපි .. අපි මොනා කර්ල හරි සාසනයේ පැවැත්ම හදනව අලුත් වැදි බණ නවත්තනව...එතකොට වැදි බණ නැතුව මුණි බණ අහන්ඩ ඉඩකඩ විවර වෙනව...සoග්‍රාම භූමියට නවගුන වැල ගෙනියන් නැ, ගෙදර තියල යන්නෙ,සoග්‍රාමයට පසු නවගුන වැල අතට ගන්නව.. :):)

    අනිවා බ්‍රො..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    පෝරිසාදයා;23676155 said:
    ආ ඔන්න ආව PMMM කියන fake eken.
    හව් ආ යූ බ්‍රො..රෑට කෑවද? ආෆ්ට ලෝන්ග් ටයිම්..
    තාම පරම අම්බාන අධර්මායතෙනද වැඩ?
    කොහොමද මීවනපලානෙ සීයා.. හොයල බලපන් මිනිහ ගැන...උඹල විතරයි වතුර උගුරක් වත් දෙන්න ඉන්නෙ

    බලාගෙන ඉදල.බැරිම තැන රිප්ලයි එකක් දැම්ම හෙන ධර්මාචාර්ය වගෙ... මට කියපන් පස් පව් දස අකුසල් පිලිවෙලට..
    කකියනව නේද මීවනපලානෙ ගැන දාල චොර වෙලා ගියාම.. අවුලක් හිතන්න එපා අටලො දහම ඔහොම තමා..:lol:

    රිප්ලයි එක එඩිට් කරලා නේද? මීවනපලානේ හිමි රහත් වෙලා බවක් මට පෙනෙන්නේ නැහැ, ඇතැම් ප්‍රකාශවල වෛරී ස්වභාවයෙක් පෙනී ගියා. නමුත් ඒ ගැන මම ප්‍රකාශ කරමින් අපහාස කරන්නේ නැහැ, මොකද රහත්ද නැත්ද බලන්ට මානසික තලයක නොවෙන නිසා මම ඉන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අනුන්ගේ නිර්වානය වෙනුවෙන් තමන්ගේ නිර්වානය කැප කරන්ඩත් පිරිසක් ඔනෙ , ඒ පිරිස තමයි අපි .. අපි මොනා කර්ල හරි සාසනයේ පැවැත්ම හදනව අලුත් වැදි බණ නවත්තනව...එතකොට වැදි බණ නැතුව මුණි බණ අහන්ඩ ඉඩකඩ විවර වෙනව...සoග්‍රාම භූමියට නවගුන වැල ගෙනියන් නැ, ගෙදර තියල යන්නෙ,සoග්‍රාමයට පසු නවගුන වැල අතට ගන්නව.. :):)

    :yes::yes:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    අනුන්ගේ නිර්වානය වෙනුවෙන් තමන්ගේ නිර්වානය කැප කරන්ඩත් පිරිසක් ඔනෙ , ඒ පිරිස තමයි අපි .. අපි මොනා කර්ල හරි සාසනයේ පැවැත්ම හදනව අලුත් වැදි බණ නවත්තනව...එතකොට වැදි බණ නැතුව මුණි බණ අහන්ඩ ඉඩකඩ විවර වෙනව...සoග්‍රාම භූමියට නවගුන වැල ගෙනියන් නැ, ගෙදර තියල යන්නෙ,සoග්‍රාමයට පසු නවගුන වැල අතට ගන්නව.. :):)

    ඉරෝසෑන් මහත්තය දවසකුත් ඔය කතාව මට කියුවා. ඕක හෙන බරපතල ප්‍රකාශයක්, ඔය දේශපාලනෙයි රස්සාවල්වලිනුයි, දරු පවුල් බරිනුයි මානසිකව නිදහස් වෙලා පොඩ්ඩක් මේ පැත්තට එන්ට බලන්න. මම කලිනුත් කියූ නිසා වැඩිදුර කියන්නේ නැහැ. බණ භාවනාවට යොමු වෙන්ට. මැරෙන මොහොතේ දරුවන්ටවත්, ගෑණිටවත්, දේශපාලකයොන්ටවත් ඉරෝසෑන් මහත්තයාට කොරලා දෙන්ට බැහැ කිසි දෙයක්. හරි භයානකයි. නමුත් ඔය අදහසම ජනිත වෙමින් නම් ඉන්නේ ඒක පරාර්ථකාමී හැඟීමක් නිසා යම් අතකට සුගතියට හේතුකාරණා වෙන්ට පුලුවන්. මොකද අපේ ඥාණසාර හිමි එහෙම නාග ලෝකෙන් චුත වෙලා මෙහේ බුදු දහම තමන්ගේ නිවන කැප කරලා රකින්ට ආපු කෙනෙක් කියලා දියුණු හිමිවරු කියා තිබෙනවා. ඒ වගේ අය ඉන්නවා ඒක හරි.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ඕ ඒකට තමා මිතුර වේදනාව යනුවෙන් හඳුන්වන්නෙ. උබ ඒ වේදනා සහගත අරමුණු මග හරින්න අන්සබ් කරා. කෝ සාර්ථකද නෑනේ. වෙන්දා දකිනවටත් වඩා පපුව පුච්චාගෙන ඒ වේදනාවේ ගිණි දැල් පපුවෙන් බුර බුරා උඩට නගිනකොට අරුන් අපිට මොනා කියනවා ඇත්ද කියන සැක සාංකාව නිසා ආයිත් උබට මේකටම එන්න උනා. උබ ඔය යන්නෙ හරි මාර්ගයෙද? පැලැස්තර දාලා වෙට්ටු දදා මග හරින එකද උබගෙ ප්‍රතිපත්තිය.

    අන්න හරි, රුචිර මහත්මයා කියන කතාව හරියටම හරි, මම පෙලෙනවා, තාම නොදියුණු මට්ටමක ඉන්නෙ, ආන්න එකෙන් නිට්ටාවටම ගැලවෙන එක තමයි නිවන කියන්නේ, හැම දේම ගත්තාම මේ පෙලීම් තියෙන්නෙ. ඕකයි තේරුම් ගන්ඩ ඕනේ. කිසිම දෙයක් ස්ථිරසාර නෑ. ඒ වගේම තමන්ට ඕනෑ විදිහට කිසිම දෙයක් ස්ථිරසාරව පවත්වන්ට බැහැ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    රිප්ලයි එක එඩිට් කරලා නේද? මීවනපලානේ හිමි රහත් වෙලා බවක් මට පෙනෙන්නේ නැහැ, ඇතැම් ප්‍රකාශවල වෛරී ස්වභාවයෙක් පෙනී ගියා. නමුත් ඒ ගැන මම ප්‍රකාශ කරමින් අපහාස කරන්නේ නැහැ, මොකද රහත්ද නැත්ද බලන්ට මානසික තලයක නොවෙන නිසා මම ඉන්නෙ.
    ඇයි බන් උබම නේද කිව්වෙ සිවුර ගලවලා සාසනෙන් නෙරපපු එකබලපාන්නෙ නෑ කියලා අර්හත් මීවනපලානෙ ට.
    මහනායකලගෙ කොල කෑලි බලපාන්නේ නෑ කිව්වෙ.
    දැන් කියනවා රහත් නෑලු.. වෛරී ප්‍රකාශන ලු...
    පරස්පරයි නේ බ්‍රො...වාවන්නෙ නෑ හොදේ..:lol::lol::lol:
    දැන් මගෙ පුක විතරක් නෙමේ සරුවාංගෙම හිනා වෙනවා..:lol: නිදා ගන්න ඕනෙ බන්.. අදවත්..:lol:
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මේ ත්‍රෙඩ් එකෙන් අන්සබ් උනාට මොකද හෝම් පේජ් එකේ පෙන්වනව. මටත් පුදුම පෙලීමක් ඇති වෙනව මොනවද වෙන්නේ කියලා බලාගන්ඩ. මෙතැන බහුතරයකගේ තියෙන්නෙ තමන්ගේ මතයට පහර වදිනකොට ඒක සමනය කරගෙන හිත සන්තර්පනය කරගන්ඩ සාප කරමින් වලි යන එක මිසක් බුදු දහම නොවෙයි.

    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො අරක්කු/සිගැරැට්ටු ආදී මත්ද්‍රව්‍ය භාවිතාවෙන් වැළකිලා ශක්තිමත් වෘතයක් දරන්ට අරන් දැන් කොච්චර කාලයක් ගතවෙලා ගොහින් තියෙනවාද ?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො බස් එකේ, පාරෙ තොටේ දී, රැකියාවෙදි හමුවන පරසතු ගැහැණුන් මත, කායිකව හා මානසිකව මෙවුන්දම් සේවනයේ යෙදෙනවා ද? ඒවායෙන් වැළකිලා ශක්තිමත් වෘතයක් දරන්ට අරන් දැන් කොච්චර කාලයක් ගතවෙලා තියෙනවා ද?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො අවසන් වරට භාවනා කළේ කවදාද ? විනාඩි කීයක් සමාධිය නැගී තිබුණා ද? මොන ධ්‍යාන (සමථ) තලයට යන්ට පුලුවන් උනාද ? 1,2,3, හෝ 4 දක්වා?
    මෙතැන තර්ක කරන හෙළ බොදුණුවො ෆුල් ටයිම් බෞද්ධයොද පාර්ට් ටයිබ් බොද්ධයොද ?
    මෙතැන තර්ක කරන බොදුණුවො මාසෙට විනාඩි කීයක් ධර්ම සාකච්ඡා හා ශ්‍රවණය කරනවා ද?

    බොල, බුදුන් දැක, බණ අසා, බුදු හිමිට එකම මහා අසදෘෂ ධානය දුන් ඇයත්, අපාගත වුණා නම්, කාමභෝගී ගිහි ජීවිත ගෙවන අපට මොනවා වේදැයි තේරෙනවා ද? පිටකයන්ගෙන් ආර්ය විනය ගැන සොයාගෙන කියවන්ට. හරියට කියවූවාම තොපිලට ඕනෑ නම් ඕනෑ දෙයක් කරගන්ට, මම නම් ඕවාට නැහැ කියන තැනට එනවා. බුද්ධ වචනය පිළිගන්නවා නම්.

    last friday meditation( with dhyana )
    once a week carry out dhamma discussion.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉරෝසෑන් මහත්තය දවසකුත් ඔය කතාව මට කියුවා. ඕක හෙන බරපතල ප්‍රකාශයක්, ඔය දේශපාලනෙයි රස්සාවල්වලිනුයි, දරු පවුල් බරිනුයි මානසිකව නිදහස් වෙලා පොඩ්ඩක් මේ පැත්තට එන්ට බලන්න. මම කලිනුත් කියූ නිසා වැඩිදුර කියන්නේ නැහැ. බණ භාවනාවට යොමු වෙන්ට. මැරෙන මොහොතේ දරුවන්ටවත්, ගෑණිටවත්, දේශපාලකයොන්ටවත් ඉරෝසෑන් මහත්තයාට කොරලා දෙන්ට බැහැ කිසි දෙයක්. හරි භයානකයි. නමුත් ඔය අදහසම ජනිත වෙමින් නම් ඉන්නේ ඒක පරාර්ථකාමී හැඟීමක් නිසා යම් අතකට සුගතියට හේතුකාරණා වෙන්ට පුලුවන්. මොකද අපේ ඥාණසාර හිමි එහෙම නාග ලෝකෙන් චුත වෙලා මෙහේ බුදු දහම තමන්ගේ නිවන කැප කරලා රකින්ට ආපු කෙනෙක් කියලා දියුණු හිමිවරු කියා තිබෙනවා. ඒ වගේ අය ඉන්නවා ඒක හරි.

    මගේ දේශපලනය ආගමට යටයි දේශපාලනය නෙමේ ආගමයි ප්‍රමුක වෙන්නෙ..දරුපවුල් නැ, කසාද බැදලත් නැ මානසිකත්වයෙත් කිසි ප්‍රශ්නයකුත් නැ..බණ භාවනාවට යොමු වෙන්ඩත් පූලුවන් කිසි ප්‍රශ්නයක් නැ.. ප්‍රකාශය බරපතල වෙන්ඩ පුලුවන් ඒහෙම නැතුව බැ හොදින් කියද්දි අහන්නෙ නැත්තන් දණ්ඩනයෙන් කියන්ඩ ඔනෙ නැතුව සමාජයක් හදන්ඩ බැ..නාග ලෝක කතා නම් මම දන් නැ ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අන්න හරි, රුචිර මහත්මයා කියන කතාව හරියටම හරි, මම පෙලෙනවා, තාම නොදියුණු මට්ටමක ඉන්නෙ, ආන්න එකෙන් නිට්ටාවටම ගැලවෙන එක තමයි නිවන කියන්නේ, හැම දේම ගත්තාම මේ පෙලීම් තියෙන්නෙ. ඕකයි තේරුම් ගන්ඩ ඕනේ. කිසිම දෙයක් ස්ථිරසාර නෑ. ඒ වගේම තමන්ට ඕනෑ විදිහට කිසිම දෙයක් ස්ථිරසාරව පවත්වන්ට බැහැ.

    අනේ ඇයි බන් උබ මාව ඔහොම මානසිකව වට්ටන්නෙ. මම උබට එක දවසකුත් කිව්වනෙ මට සර් කියලා කතා කරන්න කියලා. ප්ලීස් බන් මට "රුචිර සර්" කියලා කතා කරපන්කො.

    "අන්න හරි, රුචිර සර් කියන කතාව හරියටම හරි" බලාන්කො ඒ වචන ටිකේ තියෙන මෙව්වා එක. අද රෑට කන්න ඕනෙත් නෑ ඒ සතුටට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පෝරිසාදයා;23676202 said:

    :rofl::rofl: