නිරුවත් පින්තුර

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    නිරුවත් පින්තුර

    අර ටීවී වැඩ කරන ටි වී දැකල ඇති
    ඒකිගේ නිරුවත් පින්තුර ගත්ත නිසා දැන් ඒකිට ගෙදරින් තියා ගෙදර උන්ටත් මුණ දෙන්න බැරිව ඇති
    උඹලගේ ගෙදර එකෙක්ට ඔහොම ඔහොම උනානම් උඹල මොකද කරන්නේ බන් ?
    උඹේ නංගිට උනානම් ? උඹේ අක්කට උනා නම් ? උඹේ ගෑනි ට උනා නම් ?

    පින්තුර ටික හොයන්න උඹල ඊයේ කොච්චර වලි කෑවද බන්
    උඹල මෙච්චර පිරිහිලද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Katha karala wedak ne mcn. Lankwe un owage meloma wedakata nathi reddak tama allagena dagalanne...
    Owage awata thiyana amaruwa me kalakanni deshapaluwo gena hoyala thirana ganna thibbanm api godak diyunu wela
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සිංහලු එහෙම තමා යකෝ.කෙල්ලෙක්ගෙ හෙළුව බලන්න ආසයි..මාත් එහෙමයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අර ටීවී වැඩ කරන ටි වී දැකල ඇති
    ඒකිගේ නිරුවත් පින්තුර ගත්ත නිසා දැන් ඒකිට ගෙදරින් තියා ගෙදර උන්ටත් මුණ දෙන්න බැරිව ඇති
    උඹලගේ ගෙදර එකෙක්ට ඔහොම ඔහොම උනානම් උඹල මොකද කරන්නේ බන් ?
    උඹේ නංගිට උනානම් ? උඹේ අක්කට උනා නම් ? උඹේ ගෑනි ට උනා නම් ?

    පින්තුර ටික හොයන්න උඹල ඊයේ කොච්චර වලි කෑවද බන්
    උඹල මෙච්චර පිරිහිලද?

    උබ ලග තියද? බැලුවද :confused::confused::confused::dull::dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය නිවේදිකාවට වෙච්ච වැඩේ වැරදියි. නමුත් කොල්ලො ඔය ෆොටෝ හොයන එකේ වැරැද්දක් මට පේන්නෙ නෑ. මොක්ද උන් සල්ලි දීල මැරයො යවල ඒකිගෙ ෆොටෝ ගැස්සෙව්වෙ නෑනෙ බන්.උඹ කොල්ලෙක්නම් මචන් අනිවා වැලක් බලල ඇති. ඒක බලද්දි උඹ උඹේ අම්ම ගැන හිතුවද? අක්ක ගැන හිතුවද? නන්ගි ගැන හිතුවද?නෑනෙ බන්. අහුවෙන එක බැලුව. ඒකෙ ඉන්න ගනිකාවට ඔය වීඩියෝ එකේ රගපාන්න බලකරාද? ඒකිට සල්ලි නැති නිසා දුප්පත් කමට මේකෙ රගපෑවද?පොඩි කාලෙ බලහත්කාරකමක් සිද්දවෙච්ච නිසා ගනිකාවක් උනාද? ඒව උබට අදාලම නෑ. බෝයිස් විල් බී බෝයිස්.:dull:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388

    :yes::yes::yes::yes:
    බෝයිස් විල් බී බෝයිස්
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ඔය නිවේදිකාවට වෙච්ච වැඩේ වැරදියි. නමුත් කොල්ලො ඔය ෆොටෝ හොයන එකේ වැරැද්දක් මට පේන්නෙ නෑ. මොක්ද උන් සල්ලි දීල මැරයො යවල ඒකිගෙ ෆොටෝ ගැස්සෙව්වෙ නෑනෙ බන්.උඹ කොල්ලෙක්නම් මචන් අනිවා වැලක් බලල ඇති. ඒක බලද්දි උඹ උඹේ අම්ම ගැන හිතුවද? අක්ක ගැන හිතුවද? නන්ගි ගැන හිතුවද?නෑනෙ බන්. අහුවෙන එක බැලුව. ඒකෙ ඉන්න ගනිකාවට ඔය වීඩියෝ එකේ රගපාන්න බලකරාද? ඒකිට සල්ලි නැති නිසා දුප්පත් කමට මේකෙ රගපෑවද?පොඩි කාලෙ බලහත්කාරකමක් සිද්දවෙච්ච නිසා ගනිකාවක් උනාද? ඒව උබට අදාලම නෑ. බෝයිස් විල් බී බෝයිස්.:dull:
    :):)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    උඹ මේ ත්‍රෙඩ් එක දැම්මේ ඒ වීඩියෝ ටික බලලා ට්‍රැක්ටර් එකත් පැදලා ඉවර වෙලා නේද? :lol:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    අර ටීවී වැඩ කරන ටි වී දැකල ඇති
    ඒකිගේ නිරුවත් පින්තුර ගත්ත නිසා දැන් ඒකිට ගෙදරින් තියා ගෙදර උන්ටත් මුණ දෙන්න බැරිව ඇති
    උඹලගේ ගෙදර එකෙක්ට ඔහොම ඔහොම උනානම් උඹල මොකද කරන්නේ බන් ?
    උඹේ නංගිට උනානම් ? උඹේ අක්කට උනා නම් ? උඹේ ගෑනි ට උනා නම් ?

    පින්තුර ටික හොයන්න උඹල ඊයේ කොච්චර වලි කෑවද බන්
    උඹල මෙච්චර පිරිහිලද?

    eki mokakhari onnati magulak karannati ohoma wenna, nikan athal ekata kello ussala photo gannane, man eka hari kiyanna eth mokak hari scene ekak ati otana, mona unat kellot hena oluwen inne me kale, bus eke unat nikan gaunat kanna wage balanawa, denna hitenne marenna ewelawata itin, me lagadi kellek uncle kenekta banna age gawenawa kiyala bus ekedi ekita wate hitiya kollo okkoma ekita banala bite kala, e uncle aduwa oya wage duwek innawa eyatat senaga wadi nisa gawunama ohoma kagahana eka waradie duwa kiyala. e wage balu kellanwanam ussala photo gahala gedara poster gahuwat pau na. :angry:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පින්තුර ටික හොයන්න උඹල ඊයේ කොච්චර වලි කෑවද බන්
    උඹල මෙච්චර පිරිහිලද?

    9305664.gif

    ඒ කියන්නෙ Thread එකේ මුල ඉඳල අගටම උඹත් කරක්ගහල.
    මොනවද මචං හෙවුවෙ....?

    "හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්" කියන්නෙ ඕවට තමයි.
     
    Fuckbdd

    Junior member
  • Apr 12, 2017
    42
    3
    8
    අනේ බං...!!!

    උඹලයි බොක්කේ දඩමස්.... හක්කේ බුදුරැස්...
    උඹ ඔහොම කිව්වට උඹ ඕක බැලුවෙම නැහැ...
    අනේ පලයන් බං නිකන් සුදනා නොවී...