නිරෝධායනය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිට රටවල ඉඳල එන සියලුම දෙනා දවස් 14-21 නිරෝධායනය කරන්නෙ නැතුව එයාපෝට් එකේදිම PCR පරීක්ශනේ කරලා ඒකෙ රිසල්ට් එනකන් දවසට 7500 ගානෙ ගෙවල ඉන්න කියන ක්‍රමේ හරි යන්නෙ නැද්ද? එහෙම කරොත් උපරිම දවස් 3න් විතර ඒ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න පුළුවන්. රජයට වියදමකුත් නෑ. හෝටල් වලටත් ගානක් හොයාගන්න පුළුවන්. රට ඉන්න එවුන්ට සැලකුවේ නෑ කියන අපවාදෙන් ගැලවෙන්නත් පුළුවන්!
    🤔
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම මැයි 5 වෙනිදා කියපු එක මුන් දැනුයි කරන්න පටන් ගන්නෙ. මම කියපු දේ ඒ දවස්වලම කරානම් අද රටේ වැඩියෙන්ම කොරෝනා හැදිලා ඉන්න කුවේට් ක්ලස්ටර් එක නෑ.

    ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂණ සිදුකිරීමට රජයේ අවධානය

    http://nethnews.lk/article/77516
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අද සිට ගුවන් තොටුපොළේදීම දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු ආරම්භ කෙරේ.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ මේ පරීක්ෂණ වලට අනුව මෙරටට පැමිනණන සියලුම දෙනා නිරෝධයට ලක් කිිරීම හෝ රෝහල්ගත කිරීමට අදාළ පියවර ගැනෙනු ඇති බවයි.

    අගෝස්තු මුල සිට සංචාරකයන් සදහා කටුනායක ගුවන් තොටුපළ විවෘත කෙරුණ ද පැමිණෙන සියලු සංචාරකයන් ගුවන් තොටුපළේ දී අනිවාර්යෙන්ම PCR පරීක්ෂාවට ලක් කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුර කරුණු පවසා සිටියේය.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    eya kiyanne negative unoth kelinma yanna puluwanda gedara. kochara kala airport eka lag wela inna wenwada danne
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ithin ban PCR test eka karana welawe negative wela, dawas 14 - 21 kin positive wenna puluwan neda ?
    oka hariyanne ban.Lankawata enna hitan inna eun inna rataka wela inna eka tama safe ma vidiya. awill nikan katu kanawata wada eka sepai.