පිට රටවල ඉඳල එන සියලුම දෙනා දවස් 14-21 නිරෝධායනය කරන්නෙ නැතුව එයාපෝට් එකේදිම PCR පරීක්ශනේ කරලා ඒකෙ රිසල්ට් එනකන් දවසට 7500 ගානෙ ගෙවල ඉන්න කියන ක්රමේ හරි යන්නෙ නැද්ද? එහෙම කරොත් උපරිම දවස් 3න් විතර ඒ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න පුළුවන්. රජයට වියදමකුත් නෑ. හෝටල් වලටත් ගානක් හොයාගන්න පුළුවන්. රට ඉන්න එවුන්ට සැලකුවේ නෑ කියන අපවාදෙන් ගැලවෙන්නත් පුළුවන්!
