නිරෝශා කලේ බලු වැඩේ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    ඒකි හොදටම දන්නවා ඒකි කල වැඩේ වැරදියි කියලා. අන්තිම මොහොතෙ හුස්ම ගන්න වෙගේ පවා වැඩි උනා. එකි දුන්නනම් මලිදු වා සිලෙක්ට් වෙනවා එකි අර කෙල්ලව යවන්න ඕන නිසා නොදී ඉදියා. ශිහාන්ට මල පැනලා. :yes: :yes: :yes:

    පලි:

    මෙන්න මේකයි සීන් එක.
    මුලින්ම කොල්ලෙක් සින්දුව කියනවා මහත එකෙක් උගෙ නම මතක නෑ. ඌ 82% ක ගන්නවා ඌ මට මතක විදියට අමල්ගෙ ටීම් එකේ.
    ඊට පස්සෙ කෙල්ලෙක් කියනවා අමන්දා මේකි නිරොශගෙ ටීම් එකෙ. එකි ගැන පට්ට හොද සහතිකයක් නිරෝශා දීපු කතාවක් සාරන්ගයා කියනවා. ඒකි 83% අරන් යන්තන් බෙරිලා ඉන්නවා.ඒත් නිරොශා පාට හොද කියනව එකිට සින්දුව හොදයි කියමු. මෙතන ඉදන් තමයි සීන් එක.
    ඊට පස්සෙ පොඩි කොල්ලෙක් සින්දුවක් කියනවා උගේ ස්කොර් එක ඉක්මනට උඩට එනවා 76% දි වගේ නිරෝශා බලන් ඉදල ඉදල වෝට් එක දෙනවා බැරිම තැන. පොඩි එකා අරුන් දෙන්නම පාස් කරල 86% ක්ද කොහේ අරන් සිලෙක්ට් වෙනවා.

    දැන් අර කෙල්ලයි කොල්ලයි අවදානමේ ඒ අතරෙ සින්දුව කියන්නෙ ශිහාන්ගෙ ටීම් එකෙ මලිදු කියල එකෙක් ඌත් ස්කොර් කරන් එනවා ශිහාන් අමල් දෙන්නම වෝට් කරනවා ඌ 79% නවතිනවා ඔය වෙලෙ නිරොශගේ හාට් බීට් එක නගිනවා හොදට පේනවා පපුව උස්පහත් වෙන වේගෙ වැඩි වෙනවා. නිරෝශාමලිදුට වෝට් කරන්නෙ නෑ. එකි වෝට් කරානම් 86% අරන් මලිදු ගොඩ යනව. නිරෝශා ඒක හිතලමයි කලේ කියල හොදට තෙරෙනවා. ශිහාන් අඩන්න වගේ එනවා ඌට මල පැනලා.
    බලුම වැඩේ ඉතින් කාලෙකින් ඔය ප්‍රොග්‍රම් එක මෙච්චර වෙලා බැලුවෙ. නිරෝශව එපා උනා.

    49:00 ඉදල බලපන්

     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    සබඳ මේ කිනම් හුයන්නක්ද ?
    6a54b50d-cecf-48b8-b0af-1a04fdddcedd_256.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අම්බෝ යකෝ හිනාවෙලා ඇටත් කැඩුන.බලනවානම් මෙන්න කොමඩි. ශිහාන් කරපු වැඩේ තමයි සුපිරි.
     
    • Like
    Reactions: hchri and westpra

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අනික ඔය තරග වල ජය පරාජය බාර ගන්න බැරි නම් හා ඔය රියැලිටි අස්සේ වෙන ගේම් දන්නේ නැත්නම් වදින්නම් ගෙදරට වෙලා ඉන්න කියපං උබේ යාලුවට :lol: :lol: :lol:
    පැරදුනාම අඩනවා.. මම නම් අන්තිමට බැලුවේ සිරස සුපර් ස්ටාර් සීසන් 1-2 විතරයි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    අනික ඔය තරග වල ජය පරාජය බාර ගන්න බැරි නම් හා ඔය රියැලිටි අස්සේ වෙන ගේම් දන්නේ නැත්නම් වදින්නම් ගෙදරට වෙලා ඉන්න කියපං උබේ යාලුවට :lol: :lol: :lol:
    පැරදුනාම අඩනවා.. මම නම් අන්තිමට බැලුවේ සිරස සුපර් ස්ටාර් සීසන් 1-2 විතරයි
    මගේ යාලුවෙක් නෑ යකෝ මන් මේ අදමයි ගොඩක් වෙලා බැලුවේ කාලෙකින්.