උබල හිතන්නේ නිලමෙලා කියන්නේ හොඳ පොරවල් කියලද. රජ කාලයේ අහල ගම හතක ලස්සන ඇහැට පෙන කෙල්ලෙක් හිටියොත් උස්සන් ගිහින් වැඩේ කරලා එන උන්. තමන්ගේ ගෑනිව පවා උන්ට දැන් දෙන්න ඕනේ.
හපොයි.. මේක මුන් දෙන්නගේ වරදක් නෙවෙයි බන්. photographerගේ වරද. photographer නේ මුන්ට උපදෙස් දෙන්නේ මෙහෙම හිටපල්ලා කියලා![]()
ලන්කාවේ මිනිස්සුන්ට කිස් එකක කියන්නේ සෙක්ස්.මැජික් වගේ.අනේ මන්දා මේ මිනිස්සු කවදා ගොඩට එයිද කියලා.වීඩියෝ එකක් ගියොත් ඔන්න නලියනවා.මේ වගේ එවුන් ඉන්න රටක තවත් සේයා ලා නැති වෙන එක අහන්නත් දෙයක්ද?මුන්ගෙ මානසික මට්ටම හදන්න ඕනි ඔක්කොටම කලින්.

සුද්දට වඩා ලංකාවේ අතීතයේ හිටපු ජනතව හුරා කාල තලා පෙලා දැම්මේ රජවරු , නිලමෙලා.
මුන් ලස්සන ගැහැනියක් දැක්කොත් උස්සන් ගිහින් අහවල් වැඩේ කරනවා. තමන්ගේ අම්ම , සහෝදරිය නැත්නම් බිරිඳ වෙන්න පුළුවන්.
මිනිස්සුන්ගේ බව බෝග හුරන් කෑවා. මුන් බදු අයකරනවා කියල මිනිස්සුන්ගේ හැම සබ්බ සකලමනාවම සුරන් කාව. මිනිස්සුන්ට දුන්න ලබ්බක් නැහැ. ඔය වැවූ අමුණු හැදුවේ මිනිසුන්ගේ ශ්‍රමයෙන්.
අඩුම තරමේ මිනිස්සුන්ට ගෙයක් හදලා එකේ හුණු ටිකකත් ගාගන්න දෙන්නේ නැහැ.
පොඩ්ඩ එහා මෙහා උනාම මිනිසුන්ව උල තියනවා.
එහෙවු එකේ මුන්ගේ ඇඳුමට මොන ගවුරවයක් ද බන්.

any evidence
![]()
ඔව් ඇත්ත ඔය තියෙන්නේ අහිංසක සාමාන්‍ය ජනතාව ගැන මිසක් පාහර රජවරු නිලමෙලා ගැන නොවෙයි බන්.
මම රොබට් නොක්ස් ගේ ග්‍රන්ථය 6-7 සැරයක් කියවලා තියනවා. බලපන් කොතනකවත් රජවරුන්ගේ ගුණ කියලා තියනවද කියලා.
