නිලමේ_ඇදුමට_ගියකලක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උබල හිතන්නේ නිලමෙලා කියන්නේ හොඳ පොරවල් කියලද. රජ කාලයේ අහල ගම හතක ලස්සන ඇහැට පෙන කෙල්ලෙක් හිටියොත් උස්සන් ගිහින් වැඩේ කරලා එන උන්. තමන්ගේ ගෑනිව පවා උන්ට දන් දෙන්න ඕනේ.

Last edited:

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උබල හිතන්නේ නිලමෙලා කියන්නේ හොඳ පොරවල් කියලද. රජ කාලයේ අහල ගම හතක ලස්සන ඇහැට පෙන කෙල්ලෙක් හිටියොත් උස්සන් ගිහින් වැඩේ කරලා එන උන්. තමන්ගේ ගෑනිව පවා උන්ට දැන් දෙන්න ඕනේ.

    yako adumata karana winase balapan ethihase wedak nehe
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    හපොයි.. මේක මුන් දෙන්නගේ වරදක් නෙවෙයි බන්. photographerගේ වරද. photographer නේ මුන්ට උපදෙස් දෙන්නේ මෙහෙම හිටපල්ලා කියලා:angry:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    දැන් සගුස්කෘතිය කියලා එකක් නෑ බන්.එක පැත්තකින් එහෙම වෙන එකත් හොදයි කියල හිතෙනවා.නිලමේ ඇදුම ඇදපු එකෙක්මනේ රට පාවල දුන්නෙත් සුද්දට...
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ලන්කාවේ මිනිස්සුන්ට කිස් එකක කියන්නේ සෙක්ස්.මැජික් වගේ.අනේ මන්දා මේ මිනිස්සු කවදා ගොඩට එයිද කියලා.වීඩියෝ එකක් ගියොත් ඔන්න නලියනවා.මේ වගේ එවුන් ඉන්න රටක තවත් සේයා ලා නැති වෙන එක අහන්නත් දෙයක්ද?මුන්ගෙ මානසික මට්ටම හදන්න ඕනි ඔක්කොටම කලින්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සුද්දට වඩා ලංකාවේ අතීතයේ හිටපු ජනතව හුරා කාල තලා පෙලා දැම්මේ රජවරු , නිලමෙලා.

    මුන් ලස්සන ගැහැනියක් දැක්කොත් උස්සන් ගිහින් අහවල් වැඩේ කරනවා. තමන්ගේ අම්ම , සහෝදරිය නැත්නම් බිරිඳ වෙන්න පුළුවන්.

    මිනිස්සුන්ගේ බව බෝග හුරන් කෑවා. මුන් බදු අයකරනවා කියල මිනිස්සුන්ගේ හැම සබ්බ සකලමනාවම සුරන් කාව. මිනිස්සුන්ට දුන්න ලබ්බක් නැහැ. ඔය වැවූ අමුණු හැදුවේ මිනිසුන්ගේ ශ්‍රමයෙන්.

    අඩුම තරමේ මිනිස්සුන්ට ගෙයක් හදලා එකේ හුණු ටිකකත් ගාගන්න දෙන්නේ නැහැ.
    පොඩ්ඩ එහා මෙහා උනාම මිනිසුන්ව උල තියනවා.

    එහෙවු එකේ මුන්ගේ ඇඳුමට මොන ගවුරවයක් ද බන්.

    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    sinhalese don't seek honor or respect through understanding feelings or circumstances of another human being..they look for such things in pieces of clothes, attires or statues..

    they are slaves for their culture.they don't realize whatever values or standards there may be, are there to serve human beings..they think they are here on earth to serve standards or values set by men who lived 100s of years back :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාරම පොටෝග්‍රැපි ස්කිල් එකක් තියෙන ඩෑල් එකක් බන් මූ.. ඇඬුනා..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සුද්දට වඩා ලංකාවේ අතීතයේ හිටපු ජනතව හුරා කාල තලා පෙලා දැම්මේ රජවරු , නිලමෙලා.

    මුන් ලස්සන ගැහැනියක් දැක්කොත් උස්සන් ගිහින් අහවල් වැඩේ කරනවා. තමන්ගේ අම්ම , සහෝදරිය නැත්නම් බිරිඳ වෙන්න පුළුවන්.

    මිනිස්සුන්ගේ බව බෝග හුරන් කෑවා. මුන් බදු අයකරනවා කියල මිනිස්සුන්ගේ හැම සබ්බ සකලමනාවම සුරන් කාව. මිනිස්සුන්ට දුන්න ලබ්බක් නැහැ. ඔය වැවූ අමුණු හැදුවේ මිනිසුන්ගේ ශ්‍රමයෙන්.

    අඩුම තරමේ මිනිස්සුන්ට ගෙයක් හදලා එකේ හුණු ටිකකත් ගාගන්න දෙන්නේ නැහැ.
    පොඩ්ඩ එහා මෙහා උනාම මිනිසුන්ව උල තියනවා.

    එහෙවු එකේ මුන්ගේ ඇඳුමට මොන ගවුරවයක් ද බන්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    any evidence :rolleyes:

    noname3.gif
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    any evidence :rolleyes:

    noname3.gif

    ඔව් ඇත්ත ඔය තියෙන්නේ අහිංසක සාමාන්‍ය ජනතාව ගැන මිසක් පාහර රජවරු නිලමෙලා ගැන නොවෙයි බන්.

    මම රොබට් නොක්ස් ගේ ග්‍රන්ථය 6-7 සැරයක් කියවලා තියනවා. බලපන් කොතනකවත් රජවරුන්ගේ ගුණ කියලා තියනවද කියලා.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    ඔව් ඇත්ත ඔය තියෙන්නේ අහිංසක සාමාන්‍ය ජනතාව ගැන මිසක් පාහර රජවරු නිලමෙලා ගැන නොවෙයි බන්.

    මම රොබට් නොක්ස් ගේ ග්‍රන්ථය 6-7 සැරයක් කියවලා තියනවා. බලපන් කොතනකවත් රජවරුන්ගේ ගුණ කියලා තියනවද කියලා.

    I think in the book he gets arrested or something for painting his house :sorry: