නිල් පෑන මොන පාටද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    වැරදි නේ?

    ඔහොම නෙවෙයි පාට පෙනන්නේ. absorb කරගන්න කොටස නැතුව ඉතුරු ටික නේ reflect වෙන්නේ.
    electron ශක්තිමටටම් අතර පැනල emit කරල නෙවෙයි සාමන්‍යයෙන් වර්ණ පෙන්නේ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    ඒකයි කියන්නේ පින්වතුනි, ගොන් වෙන්න එපා !
    ක්වොන්ටම් ෆිසික්ස් ඉගෙන ගන්න!
    මචං අපිට පාට පෙන්නේ මේ කියනව වගේ සාමාන්‍ය ආලෝකය වැදිලා e ශක්ති මට්ටම් අතර පනිද්දී ද ?? :rofl:

    නැත්නම් ආලෝකයේ surface එක absorb කරගන්න wavelength ටික නැතුව ඉතුරු ටික ඇහැට එන නිසාද ?

    ඔය excited state එකට e පන්නන්න ලොකු energy එකක් ඕනේ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වැරදි නේ

    ඔහොම නෙවෙයි පාට පෙනන්නේ. absorb කරගන්න කොටස නැතුව ඉතුරු ටික නේ reflect වෙන්නේ.
    electron ශක්තිමටටම් අතර පැනල emit කරල නෙවෙයි සාමන්‍යයෙන් වර්ණ පෙන්නේ.
    මං අහලා තියෙනවා නිල් පාට ඇත්ත ම තියෙන පාටක් නෙවේ.
    සූම් කරා ම වෙන පාටක්.
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    වැරදි නේ

    ඔහොම නෙවෙයි පාට පෙනන්නේ. absorb කරගන්න කොටස නැතුව ඉතුරු ටික නේ reflect වෙන්නේ.
    electron ශක්තිමටටම් අතර පැනල emit කරල නෙවෙයි සාමන්‍යයෙන් වර්ණ පෙන්නේ.
    ඇයි එඩිට් කරේ Up කියලා? බයද කථා කරන්න?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මං අහලා තියෙනවා නිල් පාට ඇත්ත ම තියෙන පාටක් නෙවේ.
    සූම් කරා ම වෙන පාටක්.
    නිල් පාට ඉස්සර මිනිස්සු නිල්පාට විදියටම දැකල නෑ කියල නන් අහල තියෙනව. නිල් කියල කන්සෙප්ට් එකක් තිබිල නෑ කියනව සමහර මිනිස්සු ගාව. තිබිල නෑ කියල අදහස් වෙන්නෙ මම හිතන්නෙ නිල් පාට ආයෙ හදන්නෙ කොහොමද කියල වෙන්න ඇති චිත්‍ර එහෙම අදිනකොට.

    :love::love::love::love:
    සාදූ... සාදූ... සාදූ...
    අභිධර්මය ඉතා සුළු පිරිසකට විතරයි තේරෙන්නේ... තනිකර ක්වොන්ටම් සයන්ස්....
    ඉන්දියන් පිලොසොෆි එකේ තියෙන මොනම දෙයක්වත් බටහිර පිලොසොෆි එක රූට් වෙන දේවල් වලින් උදාහරණ ගන්නෙ නැතුව එක්ස්ප්ලේන් කරන්න පුලුවන් නන් හොදයි කියල හිතෙනව. සමානකම් ඇති ඒත් මූලිකම අදහස් දෙක සම්පූර්ණයෙන් දෙකක්.
    ඉන්දියානු පිලොසොෆි එකට අනුව දෙයක් ඉබේ හටගන්නෙ නෑ තව දෙයකින් තව දෙයකට මාරු වෙනව විතරයි ඒක නිසා ආරම්භයක්වත් අවසානයක්වත් නෑ මේ මොහොත විතරයි තියෙන්නෙ. අනික් දේ තමා Abstract Objects පෙරදිග පිලොසොෆි එක ඇතුලෙ ප්‍රතික්ෂේප කරනව එහෙම ඒව ඇත්තටම නැති නිසා. ඔය දෙකත් එක්ක සමහර පැහැදිලි කිරීම් සමානයි කියල පෙනුනට තේරුන් ගන්න ගියාම කන්ෆ්ලික්ට් වෙනව ක්‍රොස් වෙන්න උදාහරණ අරගෙන තිබ්බම.
    ------ Post added on Sep 16, 2023 at 7:55 AM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තොපිටත් ගොන් කතාවක් බර සර ඇතුව කිව්වොත් දොහොත් මුදුන් දීලා වැඳගෙන වැටෙන්නේ..ගෝටා පාරවල් සුද්ද කරපූවම පොරක් කියලා හිතුවා වගේ :lol:

    මේ කතාව 100%ක් නිවැරැදි නෑ..පාට අපේ මනසේ ඇතිවෙන දෙයක් නම්, ඔය නිල් පාට ක්ලිප් එක මට එක පාටකුයි, තව එකෙක්ට තව පාටකුයි, ඔහොම ඔහොම එක එකාගේ මනස අනුව වෙනස් වෙලා පේන්න ඕන... ඒත් ඒක එහෙම නෙමෙයි නේ.... හාමුදුරුවෝ බය නැතුව ඒක අතට අරන් "මේ නිල් පාට ක්ලිප් එක" කියලා කිසි බයක් සැකක් නැතුව කියන්නෙම එයා දන්නවා මේක හැමෝටම පේන්නේ නිල් පාටට කියලා...:rofl:

    එහෙනම් ඒකෙන් තහවුරු වෙන්නේ අපිට පේන පාට මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ක්ලිප් එකේ භෞතික ලක්ෂණයක් මත කියන එක...ඇත්තටම වෙන්නේ ආලෝකය මේ ක්ලිප් එක මත වැටිලා, ඒ ක්ලිප් එකට ගාලා තියෙන පේන්ට් එකෙන් දෘෂ්‍ය පරාසයේ තියෙන නිල් හැර අනිත් වර්ණවලට අදාල ටික absorb කරගෙන, නිල් පාටට අදාල wavelength එක තියෙන ලයිට් එක පරාවර්තනය කරන එකයි...එතකොට ඒ ලයිට් එක අපේ ඇස් වලට වැදිලා, මොලයෙන් අඳුන ගන්නවා මේ නිල් පාට කියලා..මොලයෙන් ඒක හඳුන ගන්නවා මිසක්, මොලයෙන් ඒක හිතලා නිකන් රැන්ඩම් පාටක් මවලා පෙන්වන්නේ නෑ....ඒක නිසයි නිල් පාට හැමෝටම නිල් පාටට පෙන්නන්නේ...(ඕක ඕන නම් උපකරණ භාවිතා කරලා උනත් වර්ණය හරියට අඳුනගන්න පුලුවන්...එතකොට උපකරණයට මනසක් නෑ නේ :rolleyes:)

    ඒ නිසා මේකේ මුකුත් නෑ කියන එක වැරදි...මොකද colors වැඩ කරන්නේ ඔහොම තමා :lol:

    :lol: බයියෝ ඉතින් හිතන්න කැමති නෑනේ....මොකක් හරි ලොකු දෙයක් කියලා දැනුන ගමන් අමෝ අමෝ ගාගෙන එන්නේ :rofl:
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    Deyak nil or rathu patata penne e deye rathu or nil patata sambanda wisesa gunayak tiyena nisa.. Ekama redden mahapu nil or rathu t shirt dekak gattoth.. E deke guna wenas... Ehema wenas wenna nam ehema deyak pawathinna ona. Ithin me kiyana bane kisi therumak ne.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පල්ලි කාක්කෝ ටික මේකේ වැරැද්ද පෙනන්න නං අටුවා ටීකා ටිප්පනි අරගෙන එනවා , හැබැයි මොකෙක් හරි එකෙක් දෙවියන් වහන්සේගේ බලයෙන් ෆෝන් චාර්ජ් වෙනවා කිව්වම නැටි පුකේ ගහගෙන ආමෙන් අලෙලුයිය ගානවා මොන ජීවිතද බන් මේවා 🤭 😂