නිල් පෑන මොන පාටද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මෙයත් ඔහේ සරල බනක් කියවගෙන ඉන්න පාලි බැරි.. ධර්ම විකෘති කායෙක් තමා. ගොඩක් කොල්ලො කෙල්ලෝ මෙයාට රැවටිලා ඉන්නවා.


    නිලන්ත නාලන්දේ ගියේ.. ඊට පස්සේ කට්ටඩි කම් කරා. ඊට පස්සේ රට ගියා.. පන්ති කරපු එකක් නම් අපි දන්නේ නෑ..
    හැබැයි ධර්මයේ නාමයෙන් අධර්මය දේශනා කරන වහරක කල්ලි මේවා.
    ------ Post added on Sep 16, 2023 at 10:50 AM
    ක්ලාස් ගියා මගේ යාළුවෝ ටිකක් ඔය වගේ නමක් තියෙන . ඒත් ඔය පැත්තේ නිසා මම හිතුවේ මේ කියන කෙනා වෙන්න ඇති කියලා.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මචං අපිට පාට පෙන්නේ මේ කියනව වගේ සාමාන්‍ය ආලෝකය වැදිලා e ශක්ති මට්ටම් අතර පනිද්දී ද ?? :rofl:

    නැත්නම් ආලෝකයේ surface එක absorb කරගන්න wavelength ටික නැතුව ඉතුරු ටික ඇහැට එන නිසාද ?

    ඔය excited state එකට e පන්නන්න ලොකු energy එකක් ඕනේ.
    නෑ මචන් මන් ඔය reply එක එකපාරට දැම්මේ ඔය පාට ගැන කියපු කතාවේ scientific පැත්ත ගැන හිතල නෙවෙයි. ඒක හරි වුනත් වැරදි වුනත් ඔතන කියන ධර්මය වැරදියි. අනික, ඔය හාමුදුරුවොත් වහරක සෙට් එකේ එක්කෙනෙක්. @පෝරිසාදයා ඕව ගැන ටිකක් සැරට කිව්වට ඒවා ඇත්ත.

    උඹේ ප්‍රශ්නේ ගැන මම දන්න ටික. (අපි AL වලට විතරනේ බන් ඕව කරේ, අනික ක්වොන්ටම් කියල පොඩි පාඩමක් විතරයි තිබුනේ.)
    අපි ඒ කාලේ වස්තුවකට පාට ලැබෙන හැටි පැහැදිලි කලේ නිව්ටෝනියන් ෆිසික්ස් වලින්නේ. ඒ කියන්නේ උඹ කිව්ව විදියට "ආලෝකයේ surface එක absorb කරගන්න wavelength ටික නැතුව ඉතුරු ටික ඇහැට එන නිසා". ඒක තමයි මාත් දන්න පැහැදිලි කිරීම.

    ඕක දැන් ක්වොන්ටම් වලින් පැහැදිලි කරන විදිය හරියටම ෂුවර් නැහැ.
    "නිල් පාට" වස්තුවකට සුදු ආලෝකය වැටුනම ඒ සුදු ආලෝකයේ තියෙන නිල් ඇරෙන්න ඉතුරු wavelengths ටික (ෆොටෝන් ටික) ඒ වස්තුවේ තියෙන electron වලින් absorb කරගෙන ඒවා ඉහල ශක්ති මට්ටම් වලට යනවා. නිල් පාට wavelength එකේ (or frequency) ෆොටෝන් වලට අර වස්තුවේ තියෙන electron වලට සෙට් වෙන ක්වොන්ටා එක මැච් වෙන්නේ නැති නිසා ඒවා reflect වෙනවා.
    මේ හාමුදුරුවෝ කියන්නේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ නිල් ආලෝක ෆොටෝන්ස් ටික absorb කරලා ඒවා ආයිත් lower levels වලට වැටෙද්දී release වෙන නිල් පාට තමයි පේන්නේ කියල. එතන අනිත් පාට ගැන පැහැදිලි කිරීමක් නැහැ.

    මේකේ ඇති ඕක හරියටම දන්න එවුන්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ ඉන්නෙ හඳපාන්ගොඩ නිවාතාප නේද , මාත් කාලයක් මෙයාගෙ බන ඇහුවා. පස්සෙ තේරුනා කාලයයි ඩේටයි අපරාදෙ කියලා. හරකා කියන්නේ හරයකාදමන්නා කියන එකලු. පිලිකා = පිලි කා හැදෙන්නෙ ඇග වැහෙන්න ඇදුම් අන්දෙ නැති උනාමලු. ඔහොම බයිලා සෑහෙන්න කීවා
    වහරක මහ කට්ටඩියා ගුරු තැන තියා ගත්ත ගෝලයෝ රොත්තත් ඔක්කොම එකයි.

    වහරක අභයරතනාලංකාර


    වලස්මුල්ල අභය ( වහරක කල්ලිය)

     
    • Haha
    Reactions: NRTG and asanka+++

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    එහෙම කිව්වත් මේ කතාව වලංගුයිනෙ
    අපි දකින පාට වස්තුවෙ නෑ.
    අනුරාධ පොන්ස් උබ යනව කිව්ව නේද බන් ? :baffled:


    මේ පොන්ස් හිතන් ඉන්නවද දන්නෑ ඌ රන්වන් පාටින් දිළිසෙනවා කියල.
    ------ Post added on Sep 16, 2023 at 1:13 PM
     
    • Like
    Reactions: elakiriaddict

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    නිල් මැණිකෙ පාට හැදෙන විදිහ තේරුම් ගත්ත කියල ඒකට තියෙන වටිනාකම අඩු වෙන්නෙ කොහොමද?
    මටත් මේ කතාව ඇහුවම ඔලුවට ආවේ ඕක :ROFLMAO:

    හරියට නිකන් අපි බඩගින්න නිවෙන්න කෑම කනවා කියලා හැමදාම එකම කන්නේ නෑනේ. කන එකත් රසට හදාපු එකක් කන්නේ.

    ඕනෑතරම් තර්ක කරන්න පුළුවන් ඕක නිල් පාට නෙමේ ඔලුවේ මැවෙන මායාවක් අනන්මනම් කියලා. ඒත් අවසන් ප්‍රතිපලය මොකක්ද ?
     
    • Like
    Reactions: Miami-Vice

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හාමුදුරුවෝ. ආ. අපි භාවනා කරන්නේ නෑ. නිවන් දකින්නේ බණ අසා නේ.
    වහරක කල්ලිය ගැන නම් හරියටම දන්නේ නෑ... ඒත් මේක හරි නේද???

    නිවන් දකින්න ධර්ම අවබෝධය කරන්න ධර්ම සාකච්ඡා නේද ඕන වෙන්නේ???

    බුද්ධ කාලයේ උනත් මිනිස්සූ නිවන් දැක්කේ බුදුන්ගේ ධර්ම දේශනා ශ්‍රැවනය කරලා නේද???
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    වහරක කල්ලිය ගැන නම් හරියටම දන්නේ නෑ... ඒත් මේක හරි නේද???

    නිවන් දකින්න ධර්ම අවබෝධය කරන්න ධර්ම සාකච්ඡා නේද ඕන වෙන්නේ???

    බුද්ධ කාලයේ උනත් මිනිස්සූ නිවන් දැක්කේ බුදුන්ගේ ධර්ම දේශනා ශ්‍රැවනය කරලා නේද???
    නිවන් අවබෝධ නේ කරගන්නේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    වහරක කල්ලිය ගැන නම් හරියටම දන්නේ නෑ... ඒත් මේක හරි නේද???

    නිවන් දකින්න ධර්ම අවබෝධය කරන්න ධර්ම සාකච්ඡා නේද ඕන වෙන්නේ???

    බුද්ධ කාලයේ උනත් මිනිස්සූ නිවන් දැක්කේ බුදුන්ගේ ධර්ම දේශනා ශ්‍රැවනය කරලා නේද???
    බණ අහලා ඒ අනුව සිත යොමු කරලා ක්ෂණිකව නිවන් දැක්කේ පාරමිතා ධර්ම පුරලා බුද්ධ කාලීනව ඉපදුන මිනිස්සු.එහෙම අය බුද්ධ කාලීනව නිවන් දැකලා අවසන්.මේ කාලේ කොහොමත් ඒ වගේ අය නෑ. හොඳ ගුරු උපදෙස් අනුව භාවනා කරලා වීර්යය කරලා නිවන් දකින අය තමා මේ කාලේ ඉන්නේ. 👍

    ත්‍රිපිටකයේ තියෙන ඒ ඒ පුද්ගල යන් අනුව බණ පදයක් අහළ නිවන් දැකපු උත්තමයෝ බහුතරයක් කලින් ආත්ම වල මහණ වෙල ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරපු අය. උදා.. බාහිය දාරචීරිය

    මේ වහරක කල්ලි හිතන් ඉන්නවා උන්ගේ සීනි බොල බයිලා ශ්‍රවණය කරලා මැගි නූඩ්ල්ස් වගේ ක්ෂණිකව නිවන් යන්න.
     
    • Like
    Reactions: NRTG

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    What you are saying is not relavent to the context of the video. How we see the color or how different people colors in different ways comes only after the reflected light entered your eyes.

    Here the discussion is about everything that happens before that.

    Anyway, the idea i said in the original comment still remains valid because say for instance, we don't see any color at all? Still, this clip is going to reflect light that has the wavelength of blue color. That's the whole point.

    So it is incorrect to say there's 'nothing'.
    My bad. As I mentioned I didn't watch the video. I was basically referring to this line in your reply. "පාට අපේ මනසේ ඇතිවෙන දෙයක් නම්..."
     
    • Like
    Reactions: kolavari

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    What you are saying is not relavent to the context of the video. How we see the color or how different people colors in different ways comes only after the reflected light entered your eyes.

    Here the discussion is about everything that happens before that.

    Anyway, the idea i said in the original comment still remains valid because say for instance, we don't see any color at all? Still, this clip is going to reflect light that has the wavelength of blue color. That's the whole point.

    So it is incorrect to say there's 'nothing'.
    all the wavelengths will remain colorless until there is an observer. that's how universe is saving it's computing power. any man made objects are considered as an observer, including cameras, drones, mobile phones, etc. :yes:

    වහරක කියන නම ඇහෙද්දි මට මතක් වෙන්නෙ වරකා. :love2:
    ------ Post added on Sep 16, 2023 at 2:10 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    වැරදි නේ?

    ඔහොම නෙවෙයි පාට පෙනන්නේ. absorb කරගන්න කොටස නැතුව ඉතුරු ටික නේ reflect වෙන්නේ.
    electron ශක්තිමටටම් අතර පැනල emit කරල නෙවෙයි සාමන්‍යයෙන් වර්ණ පෙන්නේ.
    ගෝං වෙන්ඩ එපා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඉතින් මින්ස්සු දන්නවා නේ බන් ආලෝකය හැසිරෙන හැටි . මොකද්ද ඔතන තියං මායාව ?

    අනිත් එක පාට කියන දේ ආගම් වල නිකන්ම මායාවක් කියලා දාල නෑ . එහෙනම් කැමති පාටක සිවුරක් අදින්න පුලුවන් නේ.
    පැහැපත් වෙන්න , රන්වන් පාට වෙන්න පින් කරන්න ඕනේ, පව් කරාම කළු වෙන්ව වගේ දේවල් බණ වල කියන්නේ නෑ නේ.


    ඇත්තම කියනවනං උඹව හදන්න බෑ
    මට මොකද, උඹෙ ගමන උඹ යමං, මගෙ ගමන මම යනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ඇත්තම කියනවනං උඹව හදන්න බෑ
    මට මොකද, උඹෙ ගමන උඹ යමං, මගෙ ගමන මම යනව
    ඉස්සෙල්ල උබ හැදියන් කෝ. අවු 40+ වෙලා තමන්ට දෙයක් කරගන්නේ නැතුව ලෝකෙට බැන බැන ඉන්න ගමන් ටෝක් දෙන්නේ නැතුව.
     
    • Love
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඉස්සෙල්ල උබ හැදියන් කෝ. අවු 40+ වෙලා තමන්ට දෙයක් කරගන්නේ නැතුව ලෝකෙට බැන බැන ඉන්න ගමන් ටෝක් දෙන්නේ නැතුව.
    ඇයි ඔයා වගේ පැන පැන ටෝක් දෙන්න බැරිද අපට :frown:
    අනේ යන්න නිකං මෙයා... :angry:
    අම්මලාටයි නංගිලාටයි යාලුවන්ටයි කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව වැඩ කරපු හැටි දන්නෙ මායි උඩ ඉන්න දෙයියොයි විතරයි
     
    • Wow
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ඇයි ඔයා වගේ පැන පැන ටෝක් දෙන්න බැරිද අපට :frown:
    අනේ යන්න නිකං මෙයා... :angry:
    ඉතින් දීපං. දැන් උබ මාව හදන්නද reply කරේ ?? 🥴

    මගෙ ගමන මම යනව
    ඒ කොහෙද ? :rofl:
    ------ Post added on Sep 16, 2023 at 2:27 PM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සංසාර ගමන

    බලපං මම කතෝලිකයෙක් වෙලත් හරි දේ හොයාගෙන යනව..
    👍

    https://tipitaka.lk/ (බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය සහ අටුවා)

    https://tripitaka.online/ (මහමෙව්නාවේ සරල සිංහල සූත්‍ර පිටක පරිවර්තනය)

    https://pitaka.lk/books/app-index.html (බෞද්ධ පොත්)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ෂුවර් ද එහෙම එකක් තියනව කියාල ?

    දැනට උබ කොච්චර දුර ගිහින් ද ඔය ගමනේ ?
    එහෙව නොවෙන්නත් පුලුවන් වෙන්නත් පුලුවන්
    හැම දේටම රෙඩි වෙලා ඉන්න ඕනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    එහෙව නොවෙන්නත් පුලුවන් වෙන්නත් පුලුවන්
    හැම දේටම රෙඩි වෙලා ඉන්න ඕනෙ
    ඉතින් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා උබවත් දන්නේ නැති දෙයක් අරගෙන ඇයි මට කියන්නේ , " හරි දේ හොයාගෙන යනව.." කියලා ?
    :rofl:
     
    • Haha
    Reactions: kolavari