නිල් බලකායේ පරයෝ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක නං ඇත්ත...
    මම දන්න සමහර පරිපාලනයට සම්බන්ධ වෛද්‍ය මිත්‍රයො කියන්නේ අර බඩ තඩිය කෑව කියල මිනිස්ට්‍රිය............:growl: උගේ බඩ පුපුරන්න ඕන කියල කියන්නේ ඒ ගසා කාපු කෑමට..............:growl:

    :lol::lol:නිමල කලේ හොර ගනුන්ට වියදම් කරපු එකලු. උගේ ඔක්කොම කොමිස් සල්ලි යන්නේ හොර ගැනුන්ගේ ගිණුම් වලටලු. එක පාරක් හොර ගැනියෙක් මුගේ සල්ලිත් අරන් මුටත් නොකියා ඔස්ට්‍රේලියවේ ගිහින් පදිංචියට. අය්යෝ මුගේ සල්ලි:lol::lol:

    හැබැයි අද යාපනේ එස්පිරිතාල වල ඉන්නෙත් බදුල්ලේ මිනිස්සු
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මන් හිතන්නේ උබත් එහෙමද මන්දා

    tumblr_m9s72v0ukT1ro2xth.gif
     
    waligamaya

    Well-known member
  • හා හා උබලා ප්‍රතිපත්ති ප්‍රකශනේ කියවලම දිපල්ලා.
    මහිද දින්නොත් අයිත් අවන්ක කැපකිරිමක් කරන්න පුලුවන් කොල්ලො කෙල්ලො, ස්වමින් වහන්සෙලා, උගත්තු බොහොමයකට හතර රියන උරුම කරල්ල තමයි ගෙදරයන්නේ. එවගේ එකක අයිත් ලංකාවට කොහොමත් දාරගන්න බැරිවෙයි
    .
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    :yes::yes::yes::yes: මොන මගුලක්ද මන්දා බං. රෙද්ද රෙදි නැතුව කඩේ යනවා මෙච්චර ඇස් පනාපිට අපරාද දැක දැක.

    :shocked::shocked: එරෝසන් උයා :shocked::shocked::shocked: පපුවේ කැක්කුමකුත් ඇල්ලුව :shocked::shocked::dull:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මනුස්සකම තියෙන
    තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු

    UJNhYJz.png
     
    • Like
    Reactions: chathu05

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යනව කිව්වා අය කෝ
    එක්සත් ජාතික පක්ෂයෙන් ඌවේ රණ හඬ
    ළඟදීම මහින්ද රාජපක්ෂ විජයග්‍රාහී සටනට සුදානම්
    ඔබත් එක්වන්න
    දිනූ දේශයේ සුභ අනාගතයට
     
    • Like
    Reactions: chathu05

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ වෙලාවේ වැදගත්ම දේ මේ ඒකාධිපති වියරුවට එරෙහිව යමක් කිරීම තමා..මාමාත් ලේසියෙන් ගේම අරින එකක් නෑ..ඒ උනාට පක්ෂේ ඇතුලෙත් මාම ගැන කළකිරීමෙන් ඉන්නේ මාමා ගේ මානසිකව වැටිල්ලේ තරම බලා ගන්න පුලුවන් බම්බලපිටියේ ඉඳන් කොල්ලුපිටියට බස් එකේ ගියාම හැමකණුවකම එකම විදියට ගසලා මහින්ද අපි ඔබ සමඟයි කියලා..කාට පේන්නද...මගේ ඒරියා එකේ දන්න දන්න එකාගෙන් මේ ගැන ඇහුවම කියන්නෙත් මේ පාර කාට දුන්නත් මාමට නම් දෙන්නේ නෑ කියලා..මිනිස්සු අප්‍රසාදෙන් ඉඳලත් මාමා දින්නොත් දවසක මාමගේ නමත් ගඩාෂි ගේ නමට පහළින් ලියවේවි රටේ මහත් සංහාරයක් කර පාළකයෙක් කියලා...:yes::yes::yes::yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මනුස්සකම තියෙන
    තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු

    UJNhYJz.png

    :lol::lol::lol::lol::lol::lol:
    එන්න අපි වැඩ කරමු කියුවේ ඡන්දෙට ද.. මිනිහෙක් ඡන්දෙකට එන්න බලන් ඒ වැඩ කරනව නම් කළ යුත්තේ අර කලින් පාර දිව් රුම් දීපු දවසේ ඉඳන්. මිනිස්සුන්ගේ හිත් වලට දැනෙන්න වැඩ කරන්න ලොකුවට ස්ටේජ් වත් ලොකු වියදම් වත් ඕන නෑ බං වැඩක් හරියට කලාම මිනිස්සුන්ට ඒ ගැන බොක්කෙන්ම ප්‍රසාදයක් තියෙනවා ඒ වගේ වැඩක් කියල මාමා කලේ යුද්ධේ දිනපු එක විතරයි.ඒ නිසා හැමතැනම ඕක කිය කිය යනවා.යුද්ධේ දින්නට පස්සේ කොච්චර දේවල් නම් කරාද (මහාමාට්ග ගුවන් තොටවල්,වරායවල් ඇතුලු නොයෙක් දේ අපිට ලබා දුන්නද..) ඇත්තටම ඒ දේවල් වල ඵල දායිතාව හොඳටම මිනිස්සුන්ගේ හිත් වලට දැන්නෙන්නම කරන්න තිබුණ දේවල්.ඒව ඒ විදියට උනේ නෑ අවුරුදු 2ක 3න වැස්ස නැති ගමට එයාර්පෝට් දිලා නුවර එළියේ වැවක් හැදුවම තියෙන ඵලදායි තාව මොකද්ද..මාමට වැරදුණේ ඔය වගේ තැන් ඒ නිසා ඔය කියන ලේබල් එක මෙන්න මෙහෙමත් ටිකක් වෙනස් කරල මාමට තැපෑලෙන් යවහන්.."දැන්වත් අපි හරියට වැඩ කරමු."​
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මේ ටිකේ ෆෙස් බුකිය පැත්තේ යන්න බැහැ. මඩ මඩ. ඒ මදිවට එළකිරි එකෙත් එක එක බත් බැලයොන්ගේ ත්‍රෙඩ් තමයි තියෙන්නෙ? මොකෑ මේ නිල් බලකායේ හුට්ටලා කිරියටත් රිංගලද බං? :dull::dull:

    Hello Macho :)

    Please control yourself and the language you use in this forum.

    Thanks.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    :lol::lol::lol::lol::lol::lol:
    එන්න අපි වැඩ කරමු කියුවේ ඡන්දෙට ද.. මිනිහෙක් ඡන්දෙකට එන්න බලන් ඒ වැඩ කරනව නම් කළ යුත්තේ අර කලින් පාර දිව් රුම් දීපු දවසේ ඉඳන්. මිනිස්සුන්ගේ හිත් වලට දැනෙන්න වැඩ කරන්න ලොකුවට ස්ටේජ් වත් ලොකු වියදම් වත් ඕන නෑ බං වැඩක් හරියට කලාම මිනිස්සුන්ට ඒ ගැන බොක්කෙන්ම ප්‍රසාදයක් තියෙනවා ඒ වගේ වැඩක් කියල මාමා කලේ යුද්ධේ දිනපු එක විතරයි.ඒ නිසා හැමතැනම ඕක කිය කිය යනවා.යුද්ධේ දින්නට පස්සේ කොච්චර දේවල් නම් කරාද (මහාමාට්ග ගුවන් තොටවල්,වරායවල් ඇතුලු නොයෙක් දේ අපිට ලබා දුන්නද..) ඇත්තටම ඒ දේවල් වල ඵල දායිතාව හොඳටම මිනිස්සුන්ගේ හිත් වලට දැන්නෙන්නම කරන්න තිබුණ දේවල්.ඒව ඒ විදියට උනේ නෑ අවුරුදු 2ක 3න වැස්ස නැති ගමට එයාර්පෝට් දිලා නුවර එළියේ වැවක් හැදුවම තියෙන ඵලදායි තාව මොකද්ද..මාමට වැරදුණේ ඔය වගේ තැන් ඒ නිසා ඔය කියන ලේබල් එක මෙන්න මෙහෙමත් ටිකක් වෙනස් කරල මාමට තැපෑලෙන් යවහන්.."දැන්වත් අපි හරියට වැඩ කරමු."​
    ඔය unpකාරයෝ කෑ ගහනවා කරන හැම දෙකටම උන් දන්නෙ ඔච්චරයි
    එක ගමකට එක වැඩක් කියලා මහින්ද චින්තනය හැමදාම කරගෙන ගිය වැඩ පිළිවෙල වල් තියෙනවා අනිත් ආණ්ඩුවලින් අත ඇරලා දාපු මිනිස්සුන්ට අවශ්‍ය දේවල් මිනිස්සු ගැන හිතලා රාජපක්ෂ ආණ්ඩුවෙන් කරා කොලබ ඉදලා ඒවා බලන්න බැහැ අද හැම ගෙදරකටම විදිලිය තියෙනවා හැම තැනකටම වතුර දීල තියෙනවා
    හැම ගමක් නගරයක්ම සංවර්ධනය වෙනවා මහා මාර්ග තමයි ප්‍රධාන යටිතල පහසුකම් ඒවා නැතුව රටක් සංවර්ධනය වෙන්න බැහැ ඒවගේම වරාය ගුවන්තොටුපොළ කියන්නේ අද හෙට ලාබ බලාගෙන කරපු දේවල් නෙවෙයි අනාගතය ගැන හිතලා කරපු ආයෝජන විශේෂයෙන් සංචාරක අංශයේ උන්නතිය වෙනුවෙන් කරපු දේවල් වරායපාඩුයි කියලා කෑ ගහන unp නඩේ කැමති හම්බන්තොට වරාය උන් හැදුවනම් ඔය වගේ වෛරී දේශපාලනයක් අපේ නැහැ
    උන් කැමති මිනිස්සු හැමදාම දුක් විද විද පැල් පත් වල ඉන්නව නම්
    උන්ට සටන් පාට හදාගන්න
    උන්ට ඕන විදියට රට කරන්න නෙවෙයි මහින්ද පාලනය මිනිස්සු වෙනුවෙන් රට කරන්නට අන්න එකයි මෙදා පාරත් මිනිස්සු මහින්ද දිනවන්නෙ
    මේ පාර විතරක් නෙවෙයි ඊලග පාරත් එහෙමයි
     
    මං මේකට පැය භාගයක් විතර වැය කරල රිප්ලයි එකක් ටයිප් කරල ආයේ මකල දැම්ම.ඇත්ත ඒක තේරුම් ගන්න පුලුවන් උනා නම් රටකට මෙහෙම වෙයි ද නැද්ද..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ ටිකේ ෆෙස් බුකිය පැත්තේ යන්න බැහැ. මඩ මඩ. ඒ මදිවට එළකිරි එකෙත් එක එක බත් බැලයොන්ගේ ත්‍රෙඩ් තමයි තියෙන්නෙ? මොකෑ මේ නිල් බලකායේ හුට්ටලා කිරියටත් රිංගලද බං? :dull::dull:

    MARA HAS DECLARED CYBER WAR !!

    BUT THE TRUTH WILL WIN A BY ANY MEANS
     
    Last edited: