ඒක නං ඇත්ත...
මම දන්න සමහර පරිපාලනයට සම්බන්ධ වෛද්‍ය මිත්‍රයො කියන්නේ අර බඩ තඩිය කෑව කියල මිනිස්ට්‍රිය............උගේ බඩ පුපුරන්න ඕන කියල කියන්නේ ඒ ගසා කාපු කෑමට..............
![]()

නිමල කලේ හොර ගනුන්ට වියදම් කරපු එකලු. උගේ ඔක්කොම කොමිස් සල්ලි යන්නේ හොර ගැනුන්ගේ ගිණුම් වලටලු. එක පාරක් හොර ගැනියෙක් මුගේ සල්ලිත් අරන් මුටත් නොකියා ඔස්ට්‍රේලියවේ ගිහින් පදිංචියට. අය්යෝ මුගේ සල්ලි

උන්ට කිරිය කන්න දෙන්න බෑ බං. මොනවා හරි කරන්න ඕනේ.![]()
මොන මගුලක්ද මන්දා බං. රෙද්ද රෙදි නැතුව කඩේ යනවා මෙච්චර ඇස් පනාපිට අපරාද දැක දැක.

එරෝසන් උයා 

පපුවේ කැක්කුමකුත් ඇල්ලුව 







මනුස්සකම තියෙන
තරුණ ඔබ රටට වටිනවා
එන්න අපි රටට වැඩ කරමු
![]()






මේ ටිකේ ෆෙස් බුකිය පැත්තේ යන්න බැහැ. මඩ මඩ. ඒ මදිවට එළකිරි එකෙත් එක එක බත් බැලයොන්ගේ ත්‍රෙඩ් තමයි තියෙන්නෙ? මොකෑ මේ නිල් බලකායේ හුට්ටලා කිරියටත් රිංගලද බං?![]()

ඔය unpකාරයෝ කෑ ගහනවා කරන හැම දෙකටම උන් දන්නෙ ඔච්චරයිඑන්න අපි වැඩ කරමු කියුවේ ඡන්දෙට ද.. මිනිහෙක් ඡන්දෙකට එන්න බලන් ඒ වැඩ කරනව නම් කළ යුත්තේ අර කලින් පාර දිව් රුම් දීපු දවසේ ඉඳන්. මිනිස්සුන්ගේ හිත් වලට දැනෙන්න වැඩ කරන්න ලොකුවට ස්ටේජ් වත් ලොකු වියදම් වත් ඕන නෑ බං වැඩක් හරියට කලාම මිනිස්සුන්ට ඒ ගැන බොක්කෙන්ම ප්‍රසාදයක් තියෙනවා ඒ වගේ වැඩක් කියල මාමා කලේ යුද්ධේ දිනපු එක විතරයි.ඒ නිසා හැමතැනම ඕක කිය කිය යනවා.යුද්ධේ දින්නට පස්සේ කොච්චර දේවල් නම් කරාද (මහාමාට්ග ගුවන් තොටවල්,වරායවල් ඇතුලු නොයෙක් දේ අපිට ලබා දුන්නද..) ඇත්තටම ඒ දේවල් වල ඵල දායිතාව හොඳටම මිනිස්සුන්ගේ හිත් වලට දැන්නෙන්නම කරන්න තිබුණ දේවල්.ඒව ඒ විදියට උනේ නෑ අවුරුදු 2ක 3න වැස්ස නැති ගමට එයාර්පෝට් දිලා නුවර එළියේ වැවක් හැදුවම තියෙන ඵලදායි තාව මොකද්ද..මාමට වැරදුණේ ඔය වගේ තැන් ඒ නිසා ඔය කියන ලේබල් එක මෙන්න මෙහෙමත් ටිකක් වෙනස් කරල මාමට තැපෑලෙන් යවහන්.."දැන්වත් අපි හරියට වැඩ කරමු."
ඔය unpකාරයෝ කෑ ගහනවා කරන හැම දෙකටම උන් දන්නෙ ඔච්චරයි
එක ගමකට එක වැඩක් කියලා මහින්ද චින්තනය හැමදාම කරගෙන ගිය වැඩ පිළිවෙල වල් තියෙනවා අනිත් ආණ්ඩුවලින් අත ඇරලා දාපු මිනිස්සුන්ට අවශ්‍ය දේවල් මිනිස්සු ගැන හිතලා රාජපක්ෂ ආණ්ඩුවෙන් කරා කොලබ ඉදලා ඒවා බලන්න බැහැ අද හැම ගෙදරකටම විදිලිය තියෙනවා හැම තැනකටම වතුර දීල තියෙනවා
හැම ගමක් නගරයක්ම සංවර්ධනය වෙනවා මහා මාර්ග තමයි ප්‍රධාන යටිතල පහසුකම් ඒවා නැතුව රටක් සංවර්ධනය වෙන්න බැහැ ඒවගේම වරාය ගුවන්තොටුපොළ කියන්නේ අද හෙට ලාබ බලාගෙන කරපු දේවල් නෙවෙයි අනාගතය ගැන හිතලා කරපු ආයෝජන විශේෂයෙන් සංචාරක අංශයේ උන්නතිය වෙනුවෙන් කරපු දේවල් වරායපාඩුයි කියලා කෑ ගහන unp නඩේ කැමති හම්බන්තොට වරාය උන් හැදුවනම් ඔය වගේ වෛරී දේශපාලනයක් අපේ නැහැ
උන් කැමති මිනිස්සු හැමදාම දුක් විද විද පැල් පත් වල ඉන්නව නම්
උන්ට සටන් පාට හදාගන්න
උන්ට ඕන විදියට රට කරන්න නෙවෙයි මහින්ද පාලනය මිනිස්සු වෙනුවෙන් රට කරන්නට අන්න එකයි මෙදා පාරත් මිනිස්සු මහින්ද දිනවන්නෙ
මේ පාර විතරක් නෙවෙයි ඊලග පාරත් එහෙමයි
මේ ටිකේ ෆෙස් බුකිය පැත්තේ යන්න බැහැ. මඩ මඩ. ඒ මදිවට එළකිරි එකෙත් එක එක බත් බැලයොන්ගේ ත්‍රෙඩ් තමයි තියෙන්නෙ? මොකෑ මේ නිල් බලකායේ හුට්ටලා කිරියටත් රිංගලද බං?![]()