ඉස්සර මිනිස්සු මිරිස් කෑවෙ නෑ කියල කවුද කියන්නෙ.![]()
මිරිස් ගල ගෙනාවෙ සුද්දොද?සම්බෝල පුරුදු කලේ සුද්දොද?
ලුණු මිරිස්/ කට්ට සම්බෝල පුරුදු කලේ සුද්දොද?
ලන්කාවෙ මිරිස් වේලපුවම රතු මිරිස් නෙමෙයිද![]()

uba miris kanna asada godak![]()
ලන්කාවෙ කෑම. කොහෙද බන් මිරිස් නැතුව. එක්කො කිරට නැත්නම් මිරිසට.
අනික කියන දේවල් වල සම්බන්දයක් තියෙන්න ඇපැයි. රොබට් නොක්ස් ගෙ පොතෙයි රතු මිරිස් වලයි කිසිම සම්බන්දයක් නෑ. සුද්දොයි රතු මිරිස් අතරයිත් කිසිම සම්බන්දයක් නෑ.

මූත් කියන්නෙ ඕකමයි !
හ්ම්ම්ම්...... මොකක් හරි දෙයක් තියෙනව වගේ එහෙනම්. මේ ප්‍රරශ්නෙ අග මුල ගලපල පැහදිලි කලානම් හොදයි. මේ අය මේක කියන්නෙ ආයුර්වේදයට අනුවද? එහෙනම් ඒ ලින්ක් ටිකක් දාපල්ලකො. එහෙම නැත්නම් නවීන පර්යේශන වලට අනුවද? එහෙනම් ඒ පොස්ට් ටිකක් දාහල්ලකො. බොරුවට එඩිට් කරපු ප්ලොස්ටර් අලවන්නෙ නැතුව.
හැම එකේම ලින්ක් නෑ යකෝ මේ ලෝකේ....
පොඩ්ඩක් හොයලා බලපන් ඔහොම සීන් එකක් තියනවා තමයි.
හැම එකේම ලින්ක් නෑ යකෝ මේ ලෝකේ....
පොඩ්ඩක් හොයලා බලපන් ඔහොම සීන් එකක් තියනවා තමයි.


සොහොන;21261110 said:Manakalpita deyak bun
Ohoma dewal loke na
Ehemanam indian karayoth bageta bagayak marilane
Un apita wadiyen miris danawa![]()


chili කිව්වම මචන් වියලි මිරිස් වගේම අමු මිරිසුත් අයිති වෙනව නේද
