නිල බලකායේ හිනාව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිල බලකායේ හිනාව

    1505575_10152332495356467_4023477082431353647_n.jpg

    මුන්ගේ මූනේ තියෙන සතුට බලහන්කො ගමේ මිනිස්සු 350ක් මැරිලා තියෙද්දිත්. නෙද්දකින් කාලකන්නි.​
     
    • Like
    Reactions: crazybuddy

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඌට ඇති දුකක් නැහැ බං.. උගේ ඥාති මැරුනෙ නැහැනේ..:dull:

    නෑ මචන්. මොන හේතුව නිසා හරි මහින්ද ගියපු එක නම් වටිනවා බන්. ඒක නම් ලොකු දෙයක්. බලපන්කො නිල් බලකායේ හාල්පාරුවෝ ටික දත් 32ම එළියේ දාගෙන ඉන්න හැටි. :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ මචන්. මොන හේතුව නිසා හරි මහින්ද ගියපු එක නම් වටිනවා බන්. ඒක නම් ලොකු දෙයක්. බලපන්කො නිල් බලකායේ හාල්පාරුවෝ ටික දත් 32ම එළියේ දාගෙන ඉන්න හැටි. :baffled:
    ඔය ඒ ගමට ගියපු වෙලාවෙ ගනිපු පිංතූරයක්ද..?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    නෑ මචන්. මොන හේතුව නිසා හරි මහින්ද ගියපු එක නම් වටිනවා බන්. ඒක නම් ලොකු දෙයක්. බලපන්කො නිල් බලකායේ හාල්පාරුවෝ ටික දත් 32ම එළියේ දාගෙන ඉන්න හැටි. :baffled:

    ඕක ගියේ ලකුනු දාගන්න මිසක් වෙන දේකට නෙවේ. ඔය මිනිස්සු 300ක් මලා කියල මහින්දට අමුතු දුකක් ඇති වෙන්නෙ නෑ. මිනිස්සු ගැන ඇත්තටම දුකක් තියේ නම් හොස්පිටල් වල බිම පඩිපෙල් වල ඉන්න එවුන්ගෙන් පටන් ගන්න ඕනෙ.

    වකුගඩු කෙල වෙලා ගම් පිටින් මිනිස්සු මැරෙන්නෙ , ඒව එහෙම තියෙද්දිත් මූ කරන්නෙ ලකුනු දාගන්න එක චන්දෙට

    රටක නායකයෙක් ගෙදරින් එලියට බහින්න ඕනෙත් නෑ හරි තීරන ගත්ත නම් ඒවට පත් කරල ඉන්න අය කරන්න ඕනෙ දේවල් කරයි, නොකර ඉන්නව නම් දොට්ට දාල වෙන එකෙක් දාන්න ඕනෙ ඔන්න ඕකයි සරලම දේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ලංකාවෙ ඔය වගේ මාධ්‍ය සංදර්ෂණ වලට තමා චන්ද හම්බවෙන්නෙ.

    ප්‍රතිපත්තිගරුක පාලනයක් ගෙනිච්ච නායකයෙක් හිටියනං ඒ රනිල් විතරයි.

    මිනිහා අගමැති කාලෙ එක මිනිහෙකුට රජයේ රස්සාවක් දුන්නෙ නෑ. මහින්ද ලක්ස 7කට රජයේ රස්සා දුන්නා වගේ උටත් දෙන්න තිබ්බනෙ. ඇයි උන්ට පඩි ගෙවන්නෙ ජනාධිපතිගෙ අගමැතිගෙ පෞද්ගලික වත්කම් වලින් නෙවෙයිනෙ.

    හැම දේම ඔය වගේ තමා :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕක ගියේ ලකුනු දාගන්න මිසක් වෙන දේකට නෙවේ. ඔය මිනිස්සු 300ක් මලා කියල මහින්දට අමුතු දුකක් ඇති වෙන්නෙ නෑ. මිනිස්සු ගැන ඇත්තටම දුකක් තියේ නම් හොස්පිටල් වල බිම පඩිපෙල් වල ඉන්න එවුන්ගෙන් පටන් ගන්න ඕනෙ.

    වකුගඩු කෙල වෙලා ගම් පිටින් මිනිස්සු මැරෙන්නෙ , ඒව එහෙම තියෙද්දිත් මූ කරන්නෙ ලකුනු දාගන්න එක චන්දෙට

    රටක නායකයෙක් ගෙදරින් එලියට බහින්න ඕනෙත් නෑ හරි තීරන ගත්ත නම් ඒවට පත් කරල ඉන්න අය කරන්න ඕනෙ දේවල් කරයි, නොකර ඉන්නව නම් දොට්ට දාල වෙන එකෙක් දාන්න ඕනෙ ඔන්න ඕකයි සරලම දේ.
    වැඩක් නැත කතා කොරලා.....
    අද දෙයි ගූටීඑන් එකෙන් දෙපරැන්දෙ උඩ දාං......
    සංවේදී නායකයා තමා ගේ පීඩාවට පත් වැසියන් ගේ සුව දුක් බැලීමට යයි!!!!:dull::dull:
    හරියට පොර ආවාම මිනිස්සුන්ට හතර මහ නිදානෙ පහල වෙනව වගේ.......:dull::dull::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැඩක් නැත කතා කොරලා.....
    අද දෙයි ගූටීඑන් එකෙන් දෙපරැන්දෙ උඩ දාං......
    සංවේදී නායකයා තමා ගේ පීඩාවට පත් වැසියන් ගේ සුව දුක් බැලීමට යයි!!!!:dull::dull:
    හරියට පොර ආවාම මිනිස්සුන්ට හතර මහ නිදානෙ පහල වෙනව වගේ.......:dull::dull::angry:

    ඒ කතාව නම් ඇත්ත තමයි. ඒත් ලකුණු දාගන්න හිතාගෙන හරි මේ වගේ තැනකට යන එක ඒ ගමේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ලොකු ශක්තියක්. එක පවුලකට Rs.1500 ගානේ දෙන්න කියලත් නියෝග කරලා තිබ්බා. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කතාව නම් ඇත්ත තමයි. ඒත් ලකුණු දාගන්න හිතාගෙන හරි මේ වගේ තැනකට යන එක ඒ ගමේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ලොකු ශක්තියක්. එක පවුලකට Rs.1500 ගානේ දෙන්න කියලත් නියෝග කරලා තිබ්බා. :yes:
    මචං ඒක හතරවරං ගහන්න දෙයක් නෙවෙයි!!!!
    එහෙම කරන්න ඕනෙ......
    නැත්තං මොන හු***තට ද බං ආණ්ඩුවක්?????
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    ඒ කතාව නම් ඇත්ත තමයි. ඒත් ලකුණු දාගන්න හිතාගෙන හරි මේ වගේ තැනකට යන එක ඒ ගමේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ලොකු ශක්තියක්. එක පවුලකට Rs.1500 ගානේ දෙන්න කියලත් නියෝග කරලා තිබ්බා. :yes:

    මහින්ද ඔතෙන්ට යන්න රුපියල් කීයක් යන්න ඇද්ද ? ඒ සල්ලි ටිකත් වැඩකට යොදන්න තිබ්බනෙ. මහින්දගෙ 5000ක ආරක්ශක බලඇනියම මොබලයිස් කරල කාර් 2-3 සහ පරිවාර රත සෙට් එක වෙනම බදුල්ලට යවල හෙලිකොප්ටරෙන් ඔතෙන්ට යන්නෙ, දන්නවද මහින්ද නුවර ආවම ටව්න් එකේ කඩ ගානෙ පොලිස් කාරයො යනව ඒවගෙ ඉන්නෙ මොකාද අයිතාරයො කවුද ඕනෙ නැති බයිල හොයන්න. මහින්දගෙ ආරක්ශකයො ඉන්නම විතරක් තට්ටු 6ක විතර කෝටි ගානක බිලිඩින් එකක් ගැහුව රජගෙදර ගාව, කාගෙ සල්ලිද ? අන්තිමට අච්චර ගානක් වේදන් කරන් ගිහින් එකෙක්ට 1500ක් දීල ඇවිත්. චන්දෙ කාලෙට විතරක් මුන් ඊට වඩා දෙනව මිනිස්සුන්ට. නොදකින්වත් පාර්ලිමේන්තුව නාය ගියේ නැත්තෙ ඇයි දන්නෑ ශිට්
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    ඕක ගියේ ලකුනු දාගන්න මිසක් වෙන දේකට නෙවේ. ඔය මිනිස්සු 300ක් මලා කියල මහින්දට අමුතු දුකක් ඇති වෙන්නෙ නෑ. මිනිස්සු ගැන ඇත්තටම දුකක් තියේ නම් හොස්පිටල් වල බිම පඩිපෙල් වල ඉන්න එවුන්ගෙන් පටන් ගන්න ඕනෙ.

    වකුගඩු කෙල වෙලා ගම් පිටින් මිනිස්සු මැරෙන්නෙ , ඒව එහෙම තියෙද්දිත් මූ කරන්නෙ ලකුනු දාගන්න එක චන්දෙට

    රටක නායකයෙක් ගෙදරින් එලියට බහින්න ඕනෙත් නෑ හරි තීරන ගත්ත නම් ඒවට පත් කරල ඉන්න අය කරන්න ඕනෙ දේවල් කරයි, නොකර ඉන්නව නම් දොට්ට දාල වෙන එකෙක් දාන්න ඕනෙ ඔන්න ඕකයි සරලම දේ.
    Siraa Kathawa :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩක් නැත කතා කොරලා.....
    අද දෙයි ගූටීඑන් එකෙන් දෙපරැන්දෙ උඩ දාං......
    සංවේදී නායකයා තමා ගේ පීඩාවට පත් වැසියන් ගේ සුව දුක් බැලීමට යයි!!!!:dull::dull:
    හරියට පොර ආවාම මිනිස්සුන්ට හතර මහ නිදානෙ පහල වෙනව වගේ.......:dull::dull::angry:

    මේ හුයන්නවල් කතාකරලා වැඩක් නෑ..මෙහෙම කටුකන බල්ලො ඉන්නවද කියල හිතෙනවා ගූටීඑන් බලද්දී..:growl:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43

    ඕක ගියේ ලකුනු දාගන්න මිසක් වෙන දේකට නෙවේ. ඔය මිනිස්සු 300ක් මලා කියල මහින්දට අමුතු දුකක් ඇති වෙන්නෙ නෑ. මිනිස්සු ගැන ඇත්තටම දුකක් තියේ නම් හොස්පිටල් වල බිම පඩිපෙල් වල ඉන්න එවුන්ගෙන් පටන් ගන්න ඕනෙ.

    වකුගඩු කෙල වෙලා ගම් පිටින් මිනිස්සු මැරෙන්නෙ , ඒව එහෙම තියෙද්දිත් මූ කරන්නෙ ලකුනු දාගන්න එක චන්දෙට

    රටක නායකයෙක් ගෙදරින් එලියට බහින්න ඕනෙත් නෑ හරි තීරන ගත්ත නම් ඒවට පත් කරල ඉන්න අය කරන්න ඕනෙ දේවල් කරයි, නොකර ඉන්නව නම් දොට්ට දාල වෙන එකෙක් දාන්න ඕනෙ ඔන්න ඕකයි සරලම දේ.

    අනිව මචන්...ඔක්කොම කරන්නෙ චන්දෙ හිඟාකන්න..මේවගෙ වෙලාවක යන එක ඒ පැත්තෙ මිනිස්සුන්ට ලොකු දෙයක්.. මේ මිනිස්සුන්ට මුලින් ඉඩන් දීල වෙන තැන් වල පදිංචි කරානම් මෙහෙම වෙන්නෙ නෑ..දෙයක් උනාට පස්සෙ තමා මතක් වෙන්නෙ..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒ කතාව නම් ඇත්ත තමයි. ඒත් ලකුණු දාගන්න හිතාගෙන හරි මේ වගේ තැනකට යන එක ඒ ගමේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ලොකු ශක්තියක්. එක පවුලකට Rs.1500 ගානේ දෙන්න කියලත් නියෝග කරලා තිබ්බා. :yes:

    මෙක තමයි සැබැ ජනතා හදගැස්ම කියන්නෙ මිනිස්සුන්ට ඔනි නාය යනකොට නියගෙ එනකොට එවට කලින් ප්‍රතිපත්තිසම්පාදනය නෙමෙයි තමන්ගෙ නායකයගෙ සිරික්කිය.ලොල් වැඩෙ 1500 හිනා වෙන්නද අඩන්නද කියල තෙරෙන්නෙ නැහැ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැටියා;17316530 said:
    ප්‍රතිපත්තිගරුක පාලනයක් ගෙනිච්ච නායකයෙක් හිටියනං ඒ රනිල් විතරයි.

    ප්‍රතිපත්ති කන්නද පකො රැවුල නැතිව