නිවනට ආශා කරන එක හොඳයිද

Emios

Well-known member
  • Dec 10, 2009
    75,213
    67,580
    113
    ඡන්දයයි, තණ්හාවයි වෙන්කරල අඳුනගන්නෙ කොහොමද, ත්‍රිපිටකේ නිවනෙහි ඇලීම හොඳයි කියල තියෙනව (රහතන් වහන්සේල නිවනෙහි ඇලී සිටිය කියල තියෙනව, තව ඒ වගේ දේවල් තියෙනව.. )මේ ඇලීම කියන්නෙ ආශාවටමද, ආශාවෙන් වෙනස් නන් වෙන්කරල අඳුරගන්නෙ කොහොමද..
    //යම් ප්‍රාඥ කෙනෙක් (ආලම්බනෝපනිධ්‍යාන ලක්‍ෂණොපනිධ්‍යාන වශයෙන් ද්වීප්‍රකාර) ධ්‍යානයෙහි (ආවජ්ජනාදි පංච වශිතාවන්ගේ වශයෙන්) යුක්තප්‍රයුක්තයෝ ද, නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමයෙහි (නිවනෙහි) ඇලුනාහු ද, සිහි ඇති, ඒ සම්‍යක්සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙත්.// https://tipitaka.lk/kn-dhp-14/23-6/sinh
    Dan oya tripitake wadanna yanne.nivana newe.
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    සාමාන්‍යයෙන් ආශා කරන එක හොඳ නෑ කියලනෙ කියන්නෙ, එතකොට නිවනට තණ්හාවක්, ආශාවක් හිතේ ඇතිවුණොත් ඒක, හොඳද නරකද..
    ස්පර්ශය හා ස්පර්ශ නිරෝදය දැක එයින් නොඇලී මිදීමට තමයි ධර්මය ඕන වෙන්නේ.... මජ්ජේ සූත්‍රය....
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    නිවන අවබෝධ කරගන්නවා මිසක් ලබා ගන්නේ නැහැ නේද??
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,938
    113
    Mother Earth
    පොඩි දුවගේ පුකේ හිලයි..
    පොඩි පුතුගේ පුකේ හිලයි..
    පිය බිරිදගේ කුක්කු දෙකයි..
    මගේ නිවන මගේ පැල්පතයි..
    🌚🌚🌚
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ඡන්දයයි, තණ්හාවයි වෙන්කරල අඳුනගන්නෙ කොහොමද, ත්‍රිපිටකේ නිවනෙහි ඇලීම හොඳයි කියල තියෙනව (රහතන් වහන්සේල නිවනෙහි ඇලී සිටිය කියල තියෙනව, තව ඒ වගේ දේවල් තියෙනව.. )මේ ඇලීම කියන්නෙ ආශාවටමද, ආශාවෙන් වෙනස් නන් වෙන්කරල අඳුරගන්නෙ කොහොමද..
    //යම් ප්‍රාඥ කෙනෙක් (ආලම්බනෝපනිධ්‍යාන ලක්‍ෂණොපනිධ්‍යාන වශයෙන් ද්වීප්‍රකාර) ධ්‍යානයෙහි (ආවජ්ජනාදි පංච වශිතාවන්ගේ වශයෙන්) යුක්තප්‍රයුක්තයෝ ද, නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමයෙහි (නිවනෙහි) ඇලුනාහු ද, සිහි ඇති, ඒ සම්‍යක්සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙත්.// https://tipitaka.lk/kn-dhp-14/23-6/sinh
    අරමුණෙ ඇලෙන ස්වාභාවය තෘෂ්ණාවේ විතරයි ජන්දයේ නැ . ජන්දය කියලා කියන්නේ තෘෂ්ණාවට විරුද්ද ස්වභාවයක් නෙව්. ex ජන්දය තරහා සිතුවිල්ලක් අවොත් ඊට අනුකුලවද, ලොබ සිතිවිල්ලක් අවොත් ඊට අනුකුලවද ,මෛත්‍රී සිතක් අවොත් ඊට අනුකුලව පවතින එකක්

    ජන්දය කියල කියන්නේ ඒ ඒ අර්ථයන් කරනු කැමැත්ත. මේවා ඇති සියුම් කරුණු නමුත් භාෂාවෙන් මේ දේවල් පැහැදිලි කිරීමට අමාරුයි. ex අපි හිතන්නේ ජන්දය කිවුවත් , කැමැත්ත කිවත් 2ම එකක් කියල
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හොඳද නරකද..
    හොඳයි
    චන්ද චිත්ත විරි විමංසා වඩන්න කියලා කියලා තියන එකේ
    චන්ද කියන්නේ නිවනට තියන කැමැත්ත ආසාව කියන එක තමයි

    ආනන්ද හාමුදුරුවෝ හම්බවෙන්න කෙනෙක් (නම මතක නැ ) ඇවිල්ල
    ඔන්න ඕකට ගේම ඉල්ලනවා
    චන්දයෙන් චන්දය නසන්නේ කොහොමද කියලා

    ආනන්ද හාමුදුරුවෝ අහනවා
    මේ ගැන අහන්න මාව මුණගැහෙන්න එන්න ඊයේ කැමැත්තක් තිබුනා නේද
    ඒ ගැන හිත යෙදවූවා නේද
    මෙහෙට මග ගෙවාගෙන එන්න විරිය කළා නේද
    මම ඉන්නවද නැද්ද කියලා හොයාල බැලුවා නේද
    දැන් මම හම්බ උනා නේද
    තාමත්
    ආනන්ද හම්බ වෙන්න ඕනේ කියලා කැමැත්තක් තියනවද කියලා ඇහුවලු