Dan oya tripitake wadanna yanne.nivana newe.ඡන්දයයි, තණ්හාවයි වෙන්කරල අඳුනගන්නෙ කොහොමද, ත්‍රිපිටකේ නිවනෙහි ඇලීම හොඳයි කියල තියෙනව (රහතන් වහන්සේල නිවනෙහි ඇලී සිටිය කියල තියෙනව, තව ඒ වගේ දේවල් තියෙනව.. )මේ ඇලීම කියන්නෙ ආශාවටමද, ආශාවෙන් වෙනස් නන් වෙන්කරල අඳුරගන්නෙ කොහොමද..
//යම් ප්‍රාඥ කෙනෙක් (ආලම්බනෝපනිධ්යාන ලක්ෂණොපනිධ්යාන වශයෙන් ද්වීප්‍රකාර) ධ්‍යානයෙහි (ආවජ්ජනාදි පංච වශිතාවන්ගේ වශයෙන්) යුක්තප්‍රයුක්තයෝ ද, නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමයෙහි (නිවනෙහි) ඇලුනාහු ද, සිහි ඇති, ඒ සම්‍යක්සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙත්.// https://tipitaka.lk/kn-dhp-14/23-6/sinh
