නිවන් දකින්න උත්සාහ කරනව නං,
ඒ විභව තණ්හාව.
විභව තණ්හාව කියන්නෙ,
භවය (පැවැත්ම, සසර) නැති කිරීමට ඇති උවමනාව.
මොකක්ද ඉතිං මේකෙ වැරැද්ද?
බුදුහාමුදුරුවො දේශනා කලේ භවය නැති කරන්න නෙමෙයි ද?
අපොයි නෑ.
කවුරු හරි භවය නැති කරන්න උත්සාහ කරනව නං,
ඒක කවමදාවත් වෙන්නෙ නැති දෙයක්.
මොකද,
භවය කියල ඇත්තටම පවතින මොකක්වත් නෑ, නැති කරන්න.
ඒ ඒ වෙලාවට සිද්දවෙන රැවටීමක් මිස.
ඒක නිසා "නිවන" පැත්තක තියල,
"භවය" කියන්නෙ මොකක්ද කියල හොයල බලන්න.
දැන් ඔය ඉන්නවමයි කියල හිතන් ඉන්න එකේ දෝසයක් මිස,
වෙන මොකක්වත් නෑ ෴
copied