නිවන් සුව පතමු!

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
funeral_flowers.jpg



:(....අපෙග් සාතිශය සංෙවිගය....:(
​
 
Jul 24, 2008
1,633
33
0
ගොඩක් කණගාටුයි මල්ලියො... මම දැනුයි දැනගත්තෙ.:( :( :(
ආච්චි අම්මාට නිවන් සුව ලැබේවා...!!!

Achchi ammata Niwan suwa Labewa!!
:(:(
 

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0


අපේ sandun thilaka ගෙ ආච්චි අම්මා ඊයෙ රෑ අපි අතරෙන් සමු අරගෙන.

:(

menupop.gif
Deepest-Sympathies.gif


බාලේ සිට අප තුරුලට අරගෙන
ආල වැඩූ අම්මා වාගේ
පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
මිත්තණියේ නුඹ නිවන් දකිනවා

ආච්චි අම්මට නිවන් සුව අත්වේවා!


​



Sahan 678ge thaththath nathi una Jnry 1st :(
 
Jan 15, 2009
9,238
368
0

හැමවෙලේම මා සමග සිටි තිළීණි ටත්
ශෝකය ප්‍රකාශ කල සියළුම සහෝදර සහෝදරියන්ටත් මගේ ප්‍රණාමය
!


​