ගොඩක් කණගාටුයි මල්ලියො... මම දැනුයි දැනගත්තෙ.![]()
![]()
ආච්චි අම්මාට නිවන් සුව ලැබේවා...!!!


![]()
අපේ sandun thilaka ගෙ ආච්චි අම්මා ඊයෙ රෑ අපි අතරෙන් සමු අරගෙන.
![]()
![]()
බාලේ සිට අප තුරුලට අරගෙන
ආල වැඩූ අම්මා වාගේ
පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
මිත්තණියේ නුඹ නිවන් දකිනවා
ආච්චි අම්මට නිවන් සුව අත්වේවා!
