නිවන ගැන

තමන්ට නිවන ගැන ඇ&#3501

  • මට නිවන් දකින්න ඕනෙ නෑ. මම බෞද්ධ නොවෙයි.

    Votes: 0 0.0%

  • Total voters
    14
  • Poll closed .

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    • Like
    Reactions: topkollek

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන ප්‍රශ්නයකට උත්තර හොයන ගමන්. මේකට උත්තරේ හොයාගත්තොත් ඒක බේරුමක් කරගන්න පුලුවන් වෙයි

    ඉතිං කෙලින්ම ඒ ප්‍රශ්නෙත් දාන්නකො :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    මේකයි ප්‍රශ්නෙ. මේ ජීවිතේදි නිවන් යන්න බැරි උනොත් ආයෙ නිවන් දකින්න බැරිවෙන සම්භාවිතාව 100% ද?:sorry:

    අරිය පුද්ගලයෙක් වුනේ නැත්නම් ඊළඟ භවයේ මනුස්ස ජීවිතයක් ලැබෙන සම්භාවිතාව අඩුයි :shocked: , ඉතිං මේ කතාව හරි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ඒකනෙ මටත් හිතෙන්නෙ

    මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක කණ කැස්බෑවේක් විය සිදුරකින් අහස බලාන්ව වගේ ඉතා දුර්ලභයි කියල තමයි දේශනාවේ සඳහන් වෙන්නේ, ඉතිං මේ ලැබුණ මනුස්ස ජීවිතයේ නිවන් දකින්න උත්සහ කරන්න වෙනවා :yes: . අඩුම වශයෙන් සෝතාපන්න මාර්ගයේ වත් යන කෙනෙක් වුනොත් අපාගත වෙන්නේ නෑ කියලයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ :yes: .
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    වදයක් නොවී,ලැබුනු ජීවිතේ සතුටින් හිටපල්ල!රෙද්ද,
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113

    45% විශ්වාස කරන්නේ නැහැ මේ ජිවිතයේ නිවන් ගන්න පුලුවන්ද කියලා!

    තත්වය එහෙම තමයි තිබ්බේ නමුත් ඒක ලගදි වෙනස් වුණා. මම -> මෙතන ලියපු ලිපියක කොටසක් මෙතන පල කරනවා.

    මේ වගේ අවස්ථාවක් එන්නේ ඉතාමත් කලාතුරකින්. නිවන් ගන්න පුලුවන් ධර්මය මෙතන කියවන්න. -> http://panhinda.sirisaddharmaya.net/

    මේක මම මෙතන ලියන අන්තිම ලියවිල්ල. මං හිතන්නේ Skylark නින්ද යයි අදින් පස්සේ. :D

    සුභ ගමන්

    සෝවාන් වීමට ප්‍රදේශය බලපාන බව බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියනවද?

    සෑම් බුදු වරක්ම පහළ වෙන්නේ මධ්‍ය මණ්ඩලයේ තුල පමණයි. මධ්‍ය මණ්ඩලය කියන්නේ මෙතනට.

    බුදුවරයෙකුගෙන් දේශනාවක් අහලා මාර්ග පල ලබන්න පුලුවන් මධ්‍ය මණ්ඩලය තුල පමණයි. එතකොට ඔයාගේ ප්‍රශ්නයට පිළිතුර -> ඔව්, සෝවාන් වීමට ප්‍රදේශය බලපානවා කියලා සහතිකයක් දෙන්න පුලුවන්. මේ සක්වල මාර්ග පල ලබන්න පුලුව්න් ලංකාව තුල පමණයි.

    එතකොට බුදුවරු කියන්නේ කවුද?

    --> 1. සම්මා සම්බුදු වරු (ගෝතම, කාශ්‍යප සහ මෛත්‍රී වැනි බුදුවරු)
    --> 2. පසේක බුදු වරු
    --> 3. අරිහත් බුදු වරු (සැරියුත්-මුගලන් දෙපල, මිහිදු මහා රහතන් වහන්සේ සහ මීවලපානේ මහා රහතන් වහන්සේ වැනි උත්තමයන්)

    සම්මා සම්බුදු වරු (1) උත්තමයන් තවත් කොටස් 3 කට බෙදෙනවා බුද්ධ සාසනයට අනුව.

    --> 1. ප්‍රඥ්ඥාධික බුද්ධ සාසන (ගෝතම වැනි)
    --> 2. විරාධික බුද්ධ සාසන (කකුසද, කාශ්‍යප, කොනාගම වැනි)
    --> 3. සද්ධාධික බුද්ධ සාසන (මෛත්‍රී වැනි)

    විරාධික (2) හා සද්ධාධික (3) බුද්ධ සාසන පවතින්නේ බුදුවරයා පිරිනිවන් පාන තෙක් පමණයි. ඉන් පසු මාර්ග පල ලබන්න විදියක් නැහැ. උදාහරනයක් වශයෙන් ගතහොත් ඊලගට පහල වෙන මෛත්‍රී බුදු වරයා බුදු වන කලේ මාර්ග පල නොලැබුනොත් එතනින් කතාව ඉවරයි.

    ලංකාව මේ සක්වල බිහිවුන කාලේ මිට වඩා විශාලයි. දිවයින ටික ටික පොඩි වෙනවා මෛත්‍රී බුදු පහල වෙන තෙක්. ඉන්පසු මේ සක්වලම ලෝක විනාශයක් වෙලා නැතිවෙනවා.

    ප්‍රඥ්ඥාධික බුද්ධ සාසනය හාත්පසින්ම වෙනස්. අපි දැන් ඉන්නේ ඒ වගේ කාල වකවානුවක. ගෝතම වැනි ප්‍රඥ්ඥාධික බුදු හමුද්වෝ පිරිවන් පෑමට පෙර බුද්ධ ශක්තියට අනුගත විය හැකි "චත්තාරෝ ඨානානි" කියන තැන් 4 නම් කරනවා.

    ඒ තැන් වලට ගිහිල්ලා බුදු වරයා හා ඒ උත්තමයාගේ අන්තිම ශ්‍රාවකයාගේ පරිනිර්වාණයෙන් පසු "සද්දස්ස කුලපුත්‍ර" කියන අයට මාර්ග පල ලැබිය හැකියි. සද්දස්ස කුලපුත්‍ර කවුද කියලා superuser පෙන්වා දීලා තියෙනවා.

    ගෝතම බුදු පරිනිර්වානයෙන් පසු කාලෙන් කාලෙට සිරි ස්ධ්දර්මය මතු වෙනවා ජාති සෝතාපන්න උත්තමයෙක් අරිහත් පල ලැබූ පසු. මේ වගේ කාලයක් අන්තිමට පහල වුනේ ම්හිදු මහා රහතන් වහන්සේ පහල වුණ වෙලාවේ. මීවලපානේ මහා රහතන් වහන්සේගේ සිරි ස්ධ්දර්මය ආයෙමත් මතු කරලා.

    චත්තාරෝ ඨානානි කියන තැන් NASA ආයතය මගින් කල ප්ර්යෙශ්නයකින් භූගෝලීය ශක්තිය මැන්ලා අනුමත කරලා තියනවා. එතන ශක්තිය කොයි තරම්ද යත් චන්ද්‍රිකා වලට ඒ තැන් 4 උඩින් පියාසර කරන්න බැහැ. එම වාර්තාව මිවල්පනේ මහා රහතුන් ව්හන්ස ගෙන් ලබා ගත හැකියි.

    මෙතන මම එලි දක්වා ඇති දේවල් දැන් අවුරුදු 10 පමණ කාලයක් තුල තර්ක කරලා පහදා ගෙන තියෙන කරුණු. මම මෙතන කරන්නේ යලි පැහැදිලි කිරීමක් පමනයි.

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක කණ කැස්බෑවේක් විය සිදුරකින් අහස බලාන්ව වගේ ඉතා දුර්ලභයි කියල තමයි දේශනාවේ සඳහන් වෙන්නේ, ඉතිං මේ ලැබුණ මනුස්ස ජීවිතයේ නිවන් දකින්න උත්සහ කරන්න වෙනවා :yes: . අඩුම වශයෙන් සෝතාපන්න මාර්ගයේ වත් යන කෙනෙක් වුනොත් අපාගත වෙන්නේ නෑ කියලයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ :yes: .

    ඒ කියන්නෙ නිකන් බන අහන, කියවන කෙනෙක් වෙලා වැඩක් නෑ, මාර්ගඵලයක් ලබන්න ඕනෙ කියල නේද
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87

    Last edited: