පෘතක්ජනත්වයෙන් සොතාපන්න අවබෝදය සදහා 8sjTx-y2tHI
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,093 831 113 Jul 19, 2017 #1 පෘතක්ජනත්වයෙන් සොතාපන්න අවබෝදය සදහා
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 19, 2017 #2 ඉහත වීඩියෝවේ පොඩ්ඩක් දුටු ගමන් මට පරම අං බාන ධර්මායතනය ගැන මතක් වුනා. පරම අං බාන ධර්මායතනය http://www.elakiri.com/forum/showthread.php?t=1805589 Skylark
ඉහත වීඩියෝවේ පොඩ්ඩක් දුටු ගමන් මට පරම අං බාන ධර්මායතනය ගැන මතක් වුනා. පරම අං බාන ධර්මායතනය http://www.elakiri.com/forum/showthread.php?t=1805589 Skylark
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 19, 2017 #3 නිවන ඇරීම නිවන ඇරීම මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1805721 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796385 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1795673 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796564 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753132 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753493 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1750773 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1749575 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1748768 http://www.elakiri.com/forum/showthread.php?t=1727671 මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! Skylark
නිවන ඇරීම නිවන ඇරීම මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1805721 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796385 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1795673 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796564 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753132 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753493 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1750773 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1749575 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1748768 http://www.elakiri.com/forum/showthread.php?t=1727671 මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! Skylark