නිවන!

nidarsha91

Well-known member
  • ඔව් ඒවගේ basic assumption උඩ ආපු conclusions තමයි. මොකද බෞද්ධ දර්ශනය ඇතුලෙ තියන "හැම දේම මායාවක්" වගේ pointless concept එකකින් මගේ worldview එක වෙනස් කරගන්නේ නෑ මම. or God's plan වගේ ඊටත් වඩා simplistic ඒවා consider කරන්නේ නෑ.

    ඒක pointless කිවුවේ ආගමික ව නෙමේ. මගේ සාමාන්‍ය ජීවිතයට ඒ concept එකෙන් ලැබෙන benefit එකක් නෑ.

    ආගම් කියන්නේ propoganda mechanism එකක් කියලා පොඩ්ඩක් ඉතිහාසය, geopolitics බැලුවම ඕනේ කෙනෙක්ට තේරෙනව නෙහ්. ඒක ඊට එහා explain කරන්න ඕනේ කියල මම හිතන්නේ නෑ. pretty simple shit
    Totally agree with you braw. Most of them don’t try to understand the history. They just listen & believe. Total shit
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    worldview එක වෙනස් කරගන්නේ නෑ මම.

    worldview වෙනස් කරන් මොනා කරන්නද?
    කොහොම බැලුවත්, බලන විදිහට සාපේක්ෂව ලෝකයමයි අත්දකින්නේ.

    නිවන ලෝකයම නිරුද්ධ වීම, නැතුව worldview එකක් නෙමෙයි. ලෝකෝත්තරයි කියන්නේ ඒ නීසා.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ඒ ආයේ දැනුමට සාපේක්ෂව හිතෙන ඒවා..
    මේවා හිස් logic, අවස්ථාවර assumptions උඩ හදපු.

    හැම දේම මායාවක් කියලා තියෙන්නේ කොහෙද? විඤානය නම් හතරමං හන්දියක මැජික් පෙන්වන මායාකාරයෙක් වගේ කියලා *උපමාවක්* දක්වලා තියෙන්නේ.

    උපමාවකින් කියන්නේ ඒ වගේ.. කියන අදහස මිසක් *එහෙම තමයි* කියන එක නෙමෙයි.
    මෙතන ඔයා කරන්නෙ semantic argument එකක් නෙහ්. මම කියන්නේ ඒක insignificant niche argument එකක් විතරයි.

    This applies to Philosopher as well.

    Philosophers / Religious leaders මේ දෙගොල්ලොම කරන්නේ දේවල් ගැන හිතන එක. දේවල් ගැන හිතද්දි. නොතේරෙන දේවල් වලට explanations හදද්දි තමයි ආගම්, එක එක -ism (Stoicism, Nihilism) වගේ concept එන්නේ.

    ඇත්තටම ලෝකෙට impact එකක් කරන්නේ action oriented මිනිස්සු. ඒ මනුස්සය බෞද්ධ උනත් මුස්ලිම් උනත් තමන් Actions අරගෙන තියන්නේ. ඒකයි ඕනෙම සමාජෙක automatically Hierarchy එකක් හැදෙන්නේ.
     
    nidarsha91

    Well-known member
  • ඒ ආයේ දැනුමට සාපේක්ෂව හිතෙන ඒවා..
    මේවා හිස් logic, අවස්ථාවර assumptions උඩ හදපු.

    හැම දේම මායාවක් කියලා තියෙන්නේ කොහෙද? විඤානය නම් හතරමං හන්දියක මැජික් පෙන්වන මායාකාරයෙක් වගේ කියලා *උපමාවක්* දක්වලා තියෙන්නේ.

    උපමාවකින් කියන්නේ ඒ වගේ.. කියන අදහස මිසක් *එහෙම තමයි* කියන එක නෙමෙයි.
    හරි හරි මචං. ඔය තරම්ම උඹේ තර්කය ප්‍රායෝගීකයි නං ඇයි බං උඹ එක අකවුන්ට්ස් පාවිච්චි කරන්නෙ? දවසකට එකක්. තව දවසකට තව එකක්. කාලෙකට කුඩ්ඩෙක්. ආයෙ කාලෙකට ඩොක්යර් කෙනෙක්. උඹලගෙ මනස්ගාත තර්කත් උඹල වගේම තමයි මේ ලෝකෙ අයිඩින්ටිටි එකක් නෑ. කියවන උඹල දිහා දැක්ක ගමන්ම තේරෙනව හරිහමන් ජීවිතයක් නැති අංගවිලක ජීවිත කියල. මීට වඩා කියන්න දෙයක් නැහැ
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    worldview වෙනස් කරන් මොනා කරන්නද?
    කොහොම බැලුවත්, බලන විදිහට සාපේක්ෂව ලෝකයමයි අත්දකින්නේ.

    නිවන ලෝකයම නිරුද්ධ වීම, නැතුව worldview එකක් නෙමෙයි. ලෝකෝත්තරයි කියන්නේ ඒ නීසා.
    මේ ඔයා proved conclusions වගේ කියන දේවලුත් ආගමික concept එක ඇත්ත කියන assumption එක උඩ දුවන දෙයක් නේ.

    nothing wrong with it. most people are like that

    හරි හරි මචං. ඔය තරම්ම උඹේ තර්කය ප්‍රායෝගීකයි නං ඇයි බං උඹ එක අකවුන්ට්ස් පාවිච්චි කරන්නෙ? දවසකට එකක්. තව දවසකට තව එකක්. කාලෙකට කුඩ්ඩෙක්. ආයෙ කාලෙකට ඩොක්යර් කෙනෙක්. උඹලගෙ මනස්ගාත තර්කත් උඹල වගේම තමයි මේ ලෝකෙ අයිඩින්ටිටි එකක් නෑ. කියවන උඹල දිහා දැක්ක ගමන්ම තේරෙනව හරිහමන් ජීවිතයක් නැති අංගවිලක ජීවිත කියල. මීට වඩා කියන්න දෙයක් නැහැ
    මේ වගේ දේවල් serious ගන්න එපා මචං. Just words in a random internet forums. Focus on your circle of real influence. None of this shit matters or improves your life.
    ------ Post added on Jan 20, 2026 at 10:36 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    හරි හරි මචං. ඔය තරම්ම උඹේ තර්කය ප්‍රායෝගීකයි නං ඇයි බං උඹ එක අකවුන්ට්ස් පාවිච්චි කරන්නෙ? දවසකට එකක්. තව දවසකට තව එකක්. කාලෙකට කුඩ්ඩෙක්. ආයෙ කාලෙකට ඩොක්යර් කෙනෙක්. උඹලගෙ මනස්ගාත තර්කත් උඹල වගේම තමයි මේ ලෝකෙ අයිඩින්ටිටි එකක් නෑ. කියවන උඹල දිහා දැක්ක ගමන්ම තේරෙනව හරිහමන් ජීවිතයක් නැති අංගවිලක ජීවිත කියල. මීට වඩා කියන්න දෙයක් නැහැ

    ඔයා මාව පටලවන් ඉන්නේ කෙමිස්ට් එක්ක. ඒක ඉතින් ඔයාගේ ප්‍රශ්නයක්. මට තියෙන්නේ මේ acc එකයි, Fiona Dabare එකයි විතරයි. Fiona Dabare acc එකට access නැති වුන නිසා මේ acc එක හැදුවේ.

    උඹල දිහා දැක්ක ගමන්ම තේරෙනව හරිහමන් ජීවිතයක් නැති අංගවිලක ජීවිත කියල. මීට වඩා කියන්න දෙයක් නැහැ

    එහෙම හිතනෙවනම් ඉතින් වැඩක් නැහැනේ මේ වගේ thread වලට reply කරලා. වැඩක් තියෙන අයට ගන්න මේවා දාන්නේ. just ignore my account.

    proved conclusions

    conclusions කොහොමද prove කරන්නේ?
    ආයේ සාපේක්ෂ දත්තයක් මතමනේ සසදන්න වෙන්නේ?
    ------ Post added on Jan 20, 2026 at 10:42 PM
     
    nidarsha91

    Well-known member
  • ඔයා මාව පටලවන් ඉන්නේ කෙමිස්ට් එක්ක. ඒක ඉතින් ඔයාගේ ප්‍රශ්නයක්. මට තියෙන්නේ මේ acc එකයි, Fiona Dabare එකයි විතරයි. Fiona Dabare acc එකට access නැති වුන නිසා මේ acc එක හැදුවේ.

    එහෙම හිතනෙවනම් ඉතින් වැඩක් නැහැනේ මේ වගේ thread වලට reply කරලා. වැඩක් තියෙන අයට ගන්න මේවා දාන්නේ. just ignore my account.
    බොරුවක් නෙහ් බං උඹ කිව්වෙ. Chemist Dr Vishmi ඒ ඔක්කොමත් උඹම තමයි. අනික Fiona Dabare ඇක්සස් නැති වුණේ කොහොමද? බන කාව්වට වැඩක් නෑනෙ මචං ඒව ප්‍රායෝගීකව මනසට ඇවිල්ල නැත්තං. පිළිවෙලක් නැතිකම නං උඹලගෙ බන වල භාවිතය - එතනම ෆේල් නෙහ්. බැලුවොත් බන දෙන එවුන් ඔක්කොම ලෝක හොරු
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    semantic arguments නේ. pointless

    pointless ද නැද්ද තීරණය වෙන්නේ අරමුණ එක්ක.
    මේ පැත්තෙන් කියද්දි එහා පැත්තෙන් defend කරන්න බලන් ඉන්නවනම් pointless. cognitive dissonance.

    pointless වෙන්නැහැ නිවන හොයන කෙනෙක්ට.

    බොරුවක් නෙහ් බං උඹ කිව්වෙ. Chemist Dr Vishmi ඒ ඔක්කොමත් උඹම තමයි. අනික Fiona Dabare ඇක්සස් නැති වුණේ කොහොමද? බන කාව්වට වැඩක් නෑනෙ මචං ඒව ප්‍රායෝගීකව මනසට ඇවිල්ල නැත්තං. පිළිවෙලක් නැතිකම නං උඹලගෙ බන වල භාවිතය - එතනම ෆේල් නෙහ්. බැලුවොත් බන දෙන එවුන් ඔක්කොම ලෝක හොරු

    ඔයාට ඕන දෙයක් හිතන්න පුලුවන්. එක එක අයට හිතෙන හිතළුවල සත්‍ය/ අසත්‍ය කම් පෙන්නන්න මට උවමනාවක් නැ.
    ------ Post added on Jan 20, 2026 at 10:49 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    බැලුවොත් බන දෙන එවුන් ඔක්කොම ලෝක හොරු

    ඉතින් ඇයි බන ගන්න එන්නේ? religious කැටගරි එකේනේ දාලා තියෙන්නෙත්. obviously බන කියලා තේරෙන්න ඕනේ tag එක දැක්ක ගමන්.

    Fiona Dabare ඇක්සස් නැති වුණේ කොහොමද?

    බැන්නට, දුකයි නේද උබට මාව පේන්න නැති වුනහම? 🥰

    පෝන් එක ටිපර් රෝදයක් යටින් ගියා. Login credentials lost.
    ------ Post added on Jan 20, 2026 at 10:53 PM
     
    nidarsha91

    Well-known member
  • pointless ද නැද්ද තීරණය වෙන්නේ අරමුණ එක්ක.
    මේ පැත්තෙන් කියද්දි එහා පැත්තෙන් defend කරන්න බලන් ඉන්නවනම් pointless. cognitive dissonance.

    pointless වෙන්නැහැ නිවන හොයන කෙනෙක්ට.

    ඔයාට ඕන දෙයක් හිතන්න පුලුවන්. එක එක අයට හිතෙන හිතළුවල සත්‍ය/ අසත්‍ය කම් පෙන්නන්න මට උවමනාවක් නැ.
    ------ Post added on Jan 20, 2026 at 10:49 PM
    ඇත්තට මුහුණ නොදී පැනල යන එක පුරුදු කරල. ඒකයි ඇත්ත. බුදු හාමුදුරුවො කිව්වයි කියල ලෝක බොරුවක් කිව්ව සෙට් එකක් ෆලෝ කරල උඹත් ඒක එහෙමම ගිලල ඇත්තට මුහුණ දෙනව වෙනුවට ඒ බොරුව තව තව වපුරනවා. ක්‍රියාවෙන් පෙන්නන්න බැරි බොරු මානසික ෆැන්ටසියක් අනාගතේටත් උස්සන් යනවා. එලකිරි
    ජයවේවා

    ඉතින් ඇයි බන ගන්න එන්නේ? religious කැටගරි එකේනේ දාලා තියෙන්නෙත්. obviously බන කියලා තේරෙන්න ඕනේ tag එක දැක්ක ගමන්.

    ------ Post added on Jan 20, 2026 at 10:53 PM
    බන ගන්න නෙමෙයි එන්නෙ. බනේ තියෙන ප්‍රායෝගීක නොවන බව පෙන්නල දීල ඔය මුලාවයි අනිත් මිනිස්සුන්ව රවට්ටන එකයි නවත්තන්න කියන්න. මොකද ඕව පස්සෙ ගිහිල්ල බෙහෙත් ගන්න එවුන් මේ රටට මාරම සාපයක් වෙලා ත්යෙන හින්ද. එක පැත්තකින් උඹල කුඩ්ඩො ෆෝම් කරනවා. අනිත් පැත්තෙන් තරුණ ඔලු විනාශ කරනවා. එතකොට කොහෙද බං මේ රටවල් හැදෙන්නෙ?

    රහත් වුණා කියන එකෙක් පෙන්නනපන්කො ඔප්පු කරල.

    ප්‍රායෝගීක නැති බොරු බයිල පොත් ගණන් ලියල කියෙව්වත් පිලීගන්නෙ නෑ බං. ලෝකෙ ලොකුම මත්ද්‍රව්‍ය තමයි ඔය විනාශකාරී අන්ධභක්තිය. ලංකාව කන උඹල වගේ උන් හින්ද තමයි.
    ------ Post added on Jan 20, 2026 at 10:59 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    ඇත්තට මුහුණ නොදී පැනල යන එක පුරුදු කරල. ඒකයි ඇත්ත. බුදු හාමුදුරුවො කිව්වයි කියල ලෝක බොරුවක් කිව්ව සෙට් එකක් ෆලෝ කරල උඹත් ඒක එහෙමම ගිලල ඇත්තට මුහුණ දෙනව වෙනුවට ඒ බොරුව තව තව වපුරනවා. ක්‍රියාවෙන් පෙන්නන්න බැරි බොරු මානසික ෆැන්ටසියක් අනාගතේටත් උස්සන් යනවා. එලකිරි
    ජයවේවා

    මට ඕනේ ඒවා මන් දානවා. බලන්න බැරිනම් ignore කරන්න. බලෙන් කාටවත් conversation වල engage වෙන්න කියලා නැහැනේ මන්. multiple acc වලින් ඇවිත් චූ ආතල් ගන්න තරම් මානසිකත්වයක් මට නැහැ. උබට ප්‍රශ්නයක් තියෙනවනම් @Chemist ගෙන් හරි @spamcheck ගෙන් හරි අහපන්.

    බන ගන්න නෙමෙයි එන්නෙ. බනේ තියෙන ප්‍රායෝගීක නොවන බව පෙන්නල දීල ඔය මුලාවයි අනිත් මිනිස්සුන්ව රවට්ටන එකයි නවත්තන්න කියන්න. මොකද ඕව පස්සෙ ගිහිල්ල බෙහෙත් ගන්න එවුන් මේ රටට මාරම සාපයක් වෙලා ත්යෙන හින්ද. එක පැත්තකින් උඹල කුඩ්ඩො ෆෝම් කරනවා. අනිත් පැත්තෙන් තරුණ ඔලු විනාශ කරනවා. එතකොට කොහෙද බං මේ රටවල් හැදෙන්නෙ?

    රහත් වුණා කියන එකෙක් පෙන්නනපන්කො ඔප්පු කරල.

    ප්‍රායෝගීක නැති බොරු බයිල පොත් ගණන් ලියල කියෙව්වත් පිලීගන්නෙ නෑ බං. ලෝකෙ ලොකුම මත්ද්‍රව්‍ය තමයි ඔය විනාශකාරී අන්ධභක්තිය. ලංකාව කන උඹල වගේ උන් හින්ද තමයි.
    ------ Post added on Jan 20, 2026 at 10:59 PM

    saviour of the nation, lol

    කෙහෙද කියපන් මන් කුඩ්ඩෝ form කරේ මේක ඇතුලේ. එක massage එකක් quote කරපන්?

    ආපු දවසේ ඉදන් share කරපු මිනිස්සුන්ගේ මොල කන එක content එකක් පෙන්නපන්?
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • මට ඕනේ ඒවා මන් දානවා. බලන්න බැරිනම් ignore කරන්න. බලෙන් කාටවත් conversation වල engage වෙන්න කියලා නැහැනේ මන්. multiple acc වලින් ඇවිත් චූ ආතල් ගන්න තරම් මානසිකත්වයක් මට නැහැ. උබට ප්‍රශ්නයක් තියෙනවනම් @Chemist ගෙන් හරි @spamcheck ගෙන් හරි අහපන්.

    saviour of the nation, lol

    කෙහෙද කියපන් මන් කුඩ්ඩෝ form කරේ මේක ඇතුලේ. එක massage එකක් quote කරපන්?

    ආපු දවසේ ඉදන් share කරපු මිනිස්සුන්ගේ මොල කන එක content එකක් පෙන්නපන්?
    එඩිට් කර කර දඟලන්න එපා බං බයවෙලා. උඹේ හිත දන්නවනෙ එක එක නං වලට හැංගිලා ගහන ගේම උඹ. අනිත් දවසෙ මල්ටිපල් අකවුනට්ස් බැලන්ස් කරනව නං දේවල් ලියද්දි ස්ටයිල් මාරු කරපං. උඹේ පරන මලකුණු උඩට ඇද ඇද ඉන්න මට වෙලාවක් නෑ. ඒත් ප්‍රායෝගීකව මට උත්තරයක් නොදී මග ඇරගෙන ගියා වගේ, උඹේ කර්මයෙන් බේරෙන්න බෑ අනිත් මිනිස්සුන්ට බොරු උගන්නන්න ට්‍රයි කරල. කර්මයට බන කියල කර්මය කැන්සල් කරල රහත් වෙන්න නිවන දකින්න වගේ ඩිලූෂන්ස් පිලිගන්න වුන් ඇති. ඒත් ඒක සම්පූර්ණම බොරුවක් හින්දයි මනුස්සකමට කියන්නෙ දැන්වත් ඔය වජක ජීවිතේ අත් අරින්න කියල. නැත්තං ඔය පව් ගෙවන්න හම්බ වෙන්නෙ ඊලඟ පාර තමයි.
     
    බෙහෙත් ගනින් හොද දොස්තර කෙනෙක් හම්බෙලා
     
    nidarsha91

    Well-known member
  • බෙහෙත් ගනින් හොද දොස්තර කෙනෙක් හම්බෙලා
    මං සයිකැක්ව හම්බෙනව අවුරුද්දකට සැරයක්. මොකද මං ලෝකෙට බන දෙන්න යන්නෙ නෑ උඹ වගේ. මං ගැන හොයල බලන හින්ද. ප්‍රායෝගීකව පෙන්නන්න කිව්වම නැට්ට පුකේ ගහන් දුවන උඹලට ඉතින් නිවන් යන්න වෙන්නෙ මලගෙදර පහන් තමයි
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    ප්‍රායෝගීකව පෙන්නන්න කිව්වම නැට්ට පුකේ ගහන් දුවන උඹලට ඉතින් නිවන් යන්න වෙන්නෙ මලගෙදර පහන් තමයි

    ඉතින් ඇයි ඔයා වදවෙන්නේ ඒ ගැන?

    ප්‍රායෝගීකව පෙන්නන්න

    ප්‍රායෝගික තමයි මෙච්චර වෙලා කතා කරේ. conversation එකක් conversation එකක් මට්ටමෙන් ගෙනියන්න බැරුව පුක ඌයියා කරන් අන්තිමය මන් කෙමිස්ට් කියලා falsely accuse කරලා, මටත් බැනලා ඒ තැනට conversation එක ගෙනාවේ කව්ද?
    ------ Post added on Jan 20, 2026 at 11:22 PM
     
    nidarsha91

    Well-known member
  • ඉතින් ඇයි ඔයා වදවෙන්නේ ඒ ගැන?

    ප්‍රායෝගික තමයි මෙච්චර වෙලා කතා කරේ. conversation එකක් conversation එකක් මට්ටමෙන් ගෙනියන්න බැරුව පුක ඌයියා කරන් අන්තිමය මන් කෙමිස්ට් කියලා falsely accuse කරලා, මටත් බැනලා ඒ තැනට conversation එක ගෙනාවේ කව්ද?
    ------ Post added on Jan 20, 2026 at 11:22 PM
    උඹනෙ ඇහුව ප්‍රශ්නෙට ගොන් උත්තරයක් දුන්නෙ. මමද?

    භීන්නෝන්මාද ලෙඩෙක් දෙන උත්තර දෙන්න නං උඹලගෙ පොත්වල උගන්නන්නෙ, ඒක ඉස් මුදුනින් පිළිපදින උඹලගෙන් ඇති ඵලය මොකක්ද?

    රහත් වුනා රහත් වෙනවා නිවන් යනව මාර්ග ඵල ලබනවා සෝවාන් වෙනව කියල බන දෙන වුන් ඔක්කොම යසට කාල බීල දේශපාලනයේ ඉහල අතු වලින් හෙවන ලබල ජීවත් වෙනවා. ඒ කිව්ව බොරු අහගෙන ජීවිතේ අච්චාරු කරගත්ත එවුන්ව බලන්නෙ කවුද? උඹද? උඹ කිව්ව මහ ලොකු නිවනද? නිකං පලයන් බං යන්න බොරු බයිල නැතුව.

    ප්‍රායෝගීකව පොළොව පය ගහල ඉන්න දියන් මිනිස්සුන්ට. ආටිෆිෂල් නිවන් පෙන්නුවට කාටවත් කර්මයෙන් ගැලවිල මානසික රෝහල් වලට ඇරෙන්න වෙන යන්න දිහාවක් නෑ.

    කොටින්ම උඹල වගේ එවුන් එකක් මං ඇරියස් තමයි. මොකද හොඳට ඔලුව පාවිච්චි කරපු වුන් දැං ඇඳන් උඩ නිකං ඔහේ බන දෙසනවා. උන්ට කන්න බොන්න අඳින්න දෙන්න යන වියදං දන්නවද උඹ?

    හෙන ගහනව මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරන එවුන්ට. ඇති මේ කතාව. උඹට තෙරුවන් සරණයි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    උඹනෙ ඇහුව ප්‍රශ්නෙට ගොන් උත්තරයක් දුන්නෙ. මමද?

    ගොන් උත්තරේ කියන්නේ උබගේ perception එක. උබ බලාපොරොත්තු වෙන උත්තරම ලැබෙන්නැහැ public forum එකක conversation එකකදි එක එක මිනිස්සු දරන අදහස් වෙනස් නිසා. ලැබෙන දේ පිළිගන්න බැරිනම් අහන්නැතුව ඉදපන්.

    එතනින් එහාට ආයේ බයිලා,

    රහත් වුනා රහත් වෙනවා නිවන් යනව මාර්ග ඵල ලබනවා සෝවාන් වෙනව කියල බන දෙන වුන් ඔක්කොම යසට කාල බීල දේශපාලනයේ ඉහල අතු වලින් හෙවන ලබල ජීවත් වෙනවා. ඒ කිව්ව බොරු අහගෙන ජීවිතේ අච්චාරු කරගත්ත එවුන්ව බලන්නෙ කවුද? උඹද? උඹ කිව්ව මහ ලොකු නිවනද? නිකං පලයන් බං යන්න බොරු බයිල නැතුව.

    ප්‍රායෝගීකව පොළොව පය ගහල ඉන්න දියන් මිනිස්සුන්ට. ආටිෆිෂල් නිවන් පෙන්නුවට කාටවත් කර්මයෙන් ගැලවිල මානසික රෝහල් වලට ඇරෙන්න වෙන යන්න දිහාවක් නෑ.

    කොටින්ම උඹල වගේ එවුන් එකක් මං ඇරියස් තමයි. මොකද හොඳට ඔලුව පාවිච්චි කරපු වුන් දැං ඇඳන් උඩ නිකං ඔහේ බන දෙසනවා. උන්ට කන්න බොන්න අඳින්න දෙන්න යන වියදං දන්නවද උඹ?

    හෙන ගහනව මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරන එවුන්ට. ඇති මේ කතාව. උඹට තෙරුවන් සරණයි.

    මෙහෙම හිතෙනවා කියලා අර බෙහෙත් ගන්න දොස්තරට කියලා ආවේග, හැගීම් පාලනය කරන්න cognitive behaviour therapy sessions ටිකක් ඉල්ලගනින්. කලින් දවසක Fiona Dabare එකෙන් එහා මානය චැනල් එකේ paranormal සම්බන්ධ දෙයක් දාලත් ඔය වගේම තමයි උබ හැසිරුනේ.

    උබට ඕනේ දෙවල් විතරක් දාන්න, බලන්න නෙමෙයි මේ forums හදලා තියෙන්නේ admins ලා. එක්කෝ ignore කරපන් නැත්තම් ආවේග පාලනය කරන්න ඉගෙනගනින්.

    https://elakiri.com/threads/එහා-මානය-ලු.2212547/page-3

    ඒ attitudes ම තමයි තාම, දශමයක් වෙනස් වෙලා නැහැ
    ------ Post added on Jan 20, 2026 at 11:49 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,226
    2,076
    113
    එලමකිරි මචං. මේ ලෝකෙ නැති දෙයක් ගංජ ගහල වගේ කියෙව්වම ඒක ඇත්ත කියල පිළි අරගෙන උඹල ඕන මගුලක් කරගනිල්ල බං. මොකද පොත බදාගෙන එක එකා කියවපුව සාධුකාැයෙන් ඔලුවට ඔබා ගත්තම මුලු ලෝකෙම පේන්නෙ ඒ වගේ. ඒත් ඔය බන අහල නිවන හොයාගත්තම හරී කියන කන්සෙප්ට් එකේ වැරැද්ද පේන්න පුරුදු කරල නැත්තං, හැමදාම එක එකාට ඕන හිදියටම හිතන්න පුරුදු කරගත්ත මනසක් තියටනකොට ඔයිට වඩා දෙයක් උඹලගෙ ඔළු වලට බර වැඩී තමයි.

    කොන්සෙප්ට් එක වැරදි කියන්න..කොන්සෙප්ට් එක මොකක්ද කියල හරියට උබ දැන්ගෙන ඉන්න එපේ නෙ?...කියපන්කො බලන්නනිවනකියනෙ මොකක්ද කියල ඉස්සෙල්ල...ඊට පස්සෙ කියපන්න්කො..ඔක්කොම හරි යන්නෙ නැත්තෙ ඇයි කියල?...

    අන්ධයෙකුට වර්ණ ගැන හැඟීම දෙන හැටි ලෝකෙම පාවිච්චි කරද්දි උඹට ඒක අරුමයක් වුනේ ඒකනෙ. පට්ට කම්මමැලි බං උඹලගෙ රෙද්දෙ බන මගුල් වල තියෙන බොරුව පැහැදිලි කරල දීලම.

    ඕක තමයි ඉතින් උබලගේ ටිපිකල් මානසිකත්වය...අපිට අරක මේක පිලිගන්න එපා කියල...ලෝකය පිලිහන්න නිසා වැරදි උනත් අන්දයට කියල දෙන්නෙ මෙහෙමනම් ඒක තමය් උබට හරි...ටිකක් හිතල බලන්න බැ...මොන ලොජිකල් නැති වැඩක් ද කියල...
     
    • Like
    Reactions: nuwan9999