කොන්සෙප්ට් එක වැරදි කියන්න..කොන්සෙප්ට් එක මොකක්ද කියල හරියට උබ දැන්ගෙන ඉන්න එපේ නෙ?...කියපන්කො බලන්නනිවනකියනෙ මොකක්ද කියල ඉස්සෙල්ල...ඊට පස්සෙ කියපන්න්කො..ඔක්කොම හරි යන්නෙ නැත්තෙ ඇයි කියල?...
ඕක තමයි ඉතින් උබලගේ ටිපිකල් මානසිකත්වය...අපිට අරක මේක පිලිගන්න එපා කියල...ලෝකය පිලිහන්න නිසා වැරදි උනත් අන්දයට කියල දෙන්නෙ මෙහෙමනම් ඒක තමය් උබට හරි...ටිකක් හිතල බලන්න බැ...මොන ලොජිකල් නැති වැඩක් ද කියල...
බොරු වැඩක් රෝස් අන්කල්. මේවා මුන්ට පුදන්න යනවට හොද වැඩේ මට.
