නිවන!

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ආගම් සිද්ධි මෙච්චර serious හිතල වැඩක් නෑ. ලෝකේ ඉන්න බිලියන 8න්, බිලියන 7.9ක් විතරම හිතන්නේ තමන්ගේ ආගම තමයි හරි කියලා. තමන්ගෙ ආගම අදහන එකෙන් හරි දර්ශනය පිලිපදින එකෙන් හරි හිතට සහනයක් ලැබෙනවනම් use කරන්න තමයි තියන්නේ.

    නැතුව මේක තමයි සිරාම ඇත්ත කියල වැඩිය serious හිතන්න හොඳ නෑ.

    At the end of the day. මේවා ඔක්කොම රජවරුන්ට විරුද්ධව මිනිස්සු නැගිටින එක නවත්තන්න ගහපු generational propoganda විතරයි. ඒත් අපේ ජීවිත වලට මේවා පොඩි කාලේ ඉදන් ආපු නිසා. හිත සන්සුන් වෙන්න. වැඩක් කරන්න යද්දි confidence හදාගන්න. කරන නරක වැඩකින් එන conscience guilt එක නැති කරගන්න පාවිච්චි කරනව මිසක් වැඩිය serious හිතන්න එපා.
     
    • Love
    Reactions: nidarsha91

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    At the end of the day. මේවා ඔක්කොම රජවරුන්ට විරුද්ධව මිනිස්සු නැගිටින එක නවත්තන්න ගහපු generational propoganda විතරයි. ඒත් අපේ ජීවිත වලට මේවා පොඩි කාලේ ඉදන් ආපු නිසා. හිත සන්සුන් වෙන්න. වැඩක් කරන්න යද්දි confidence හදාගන්න.

    ආගම් සිද්ධි මෙච්චර serious හිතල වැඩක් නෑ. ලෝකේ ඉන්න බිලියන 8න්, බිලියන 7.9ක් විතරම හිතන්නේ තමන්ගේ ආගම තමයි හරි කියලා.

    බිලියන 7.9 හිතනවා එයාලගේ ආගම හරිම එක කියලා.
    ඔයා හිතනවා ඔයාට හිතෙන ඒවා හරි කියලා.

    වෙනසක් නැහැනේ, නේද?

    ප්‍රායොගීකව ජීවියෙක් අත් දකින ජීවිතය බයිලාවක් කියල කියල තියෙන්නෙම ඇයි? එතනින් තමයි අවිද්‍යාව, නොපෙනෙන ලෝකයේ කතා, ඇසට නොපෙනෙන මනසට දැනෙන ලෙස විග්‍රහ කරන ලද මානසික රෝග හට ගන්නෙ.

    ප්‍රායෝගික ජීවීතය කියන්නේ?
    ජීවත් වෙනවා කියන්න තියෙන සාක්ෂි මොනවද?
    පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා..
    ඔතන තමයි සක්කාය දිට්ටිය.
    ඔතනින් උඩට හදන, ඔය කියන කතන්දර ඔක්කොගෙම base එක සක්කාය දිට්ටිය. base එක බොල් කියලා නොදකින තාක් තමන්ගේ කතන්දර තමන්ට ලොකුයි.

    මේ කියන දේ තනිකරම දැනට හඳුනාගෙන තියෙන විද්‍යාවෙන් පැහැදිලි කළ හැකි දෙයක්.

    ඇහැ තියෙනවා කියලා දැනිලා තියෙනවද කවද හරි?

    පේන දේට සාපේක්ෂව තමයි ඇහැ දැනගන්නේ අපි.
    ඒත් ඇහැ ඇති විට රූප ඇත/ නැත කියලා බුදුන් දේශනා කරේ.

    ඔය ඇහැ මට්ටමම දෝෂයි, පේන්නේ බයිලා නිසා. (ඇහැ කියන්නේ නලලට යටින් තියෙන දෙක නෙමෙයි.)

    අච්චාරුවක් කරන් තියෙන්නේ ලෝක විෂයනුයි, ධර්මයයි ඔක්කොම කලවම් කරන්. සංඛතයේ අවුල දකින්නැතූව කොහොමත් මේවා කතා කරලා වැඩක් නෑ. ඒකට
    බණ අහපන්, ඕනෙනම් විතරක්.

    • Like
    Reactions: Yeezus

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    බිලියන 7.9 හිතනවා එයාලගේ ආගම හරිම එක කියලා.
    ඔයා හිතනවා ඔයාට හිතෙන ඒවා හරි කියලා.

    වෙනසක් නැහැනේ, නේද?
    ඔව් මචං මම එහෙම argument එකකට කිව්ව නෙමේ. ඕව ඔච්චර serious හිතන්න ඕනේ නෑ කියල කිව්වේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    ඔව් මචං මම එහෙම argument එකකට කිව්ව නෙමේ. ඕව ඔච්චර serious හිතන්න ඕනේ නෑ කියල කිව්වේ.

    නැහැ, මන් කිව්වේ මිනිස්සු පොදුවේ හිතන විදිහ ගැන. හැමෝම එකම දේ කරන්නේ. දන්න ප්‍රමාණයට අනුව හිතන්න පුළුවන් සීමාව වැඩි වෙනවා, එච්චරයි. දැනුමට අනුව සංකල්ප වලින් තර්ක කරනවා ඇරෙන්න, දැනුම දැනගත්ත විදිහ කියන සිද්ධිය කව්රුත් ප්‍රශ්න කරන්නැහැ.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    නැහැ, මන් කිව්වේ මිනිස්සු පොදුවේ හිතන විදිහ ගැන. හැමෝම එකම දේ කරන්නේ. දන්න ප්‍රමාණයට අනුව හිතන්න පුළුවන් සීමාව වැඩි වෙනවා, එච්චරයි. දැනුමට අනුව සංකල්ප වලින් තර්ක කරනවා ඇරෙන්න, දැනුම දැනගත්ත විදිහ කියන සිද්ධිය කව්රුත් ප්‍රශ්න කරන්නැහැ.
    දැනුම, තර්ක වගේ දේවල් වලින් වැඩක් නෑ බං.

    ලෝකෝත්තර දැනුම, මරණයෙන් පසු ජීවිත වගේ ඒවා ගැන කියවන්නේ මිනිස්සු මේ ලෝකෙදි Failures නිසා or මේ ලෝකේ කරපුව ගැන guilt එකක් වහගන්න විතරයි.

    ලෞකික දේ විතරයි වැදගත්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    දැනුම, තර්ක වගේ දේවල් වලින් වැඩක් නෑ බං.

    ලෝකෝත්තර දැනුම, මරණයෙන් පසු ජීවිත වගේ ඒවා ගැන කියවන්නේ මිනිස්සු මේ ලෝකෙදි Failures නිසා or මේ ලෝකේ කරපුව ගැන guilt එකක් වහගන්න විතරයි.

    ලෞකික දේ විතරයි වැදගත්

    දැනුමෙන්, තර්කයෙන් එන රිසාල්ට් එකක්ම තමයි 2 ඡේදේ.
    ඔය (2) conclusion එකෙන් එහාටත් හිතන්න පුලුවන් තව දන්න කෙනෙක්ට. ඒත් වැඩක් නැ, ඕක factualize කරන්න කොච්චර හිතලවත්, කාටවත් බැරි නිසා.

    plus, ලෝකොත්තරක් ගැන කතා කරන්න බැහැ ලෝකෝත්තර නොදැකපූ කෙනෙක්ට. දැනුම කියන දේ ලෝකෝත්තර මට්ටමෙන් යෙදෙන්නැහැ, එතන ප්‍රඤාව (චයිතසිකය) තියෙන්නේ.
     
    nidarsha91

    Well-known member
  • ආගම් සිද්ධි මෙච්චර serious හිතල වැඩක් නෑ. ලෝකේ ඉන්න බිලියන 8න්, බිලියන 7.9ක් විතරම හිතන්නේ තමන්ගේ ආගම තමයි හරි කියලා. තමන්ගෙ ආගම අදහන එකෙන් හරි දර්ශනය පිලිපදින එකෙන් හරි හිතට සහනයක් ලැබෙනවනම් use කරන්න තමයි තියන්නේ.

    නැතුව මේක තමයි සිරාම ඇත්ත කියල වැඩිය serious හිතන්න හොඳ නෑ.

    At the end of the day. මේවා ඔක්කොම රජවරුන්ට විරුද්ධව මිනිස්සු නැගිටින එක නවත්තන්න ගහපු generational propoganda විතරයි. ඒත් අපේ ජීවිත වලට මේවා පොඩි කාලේ ඉදන් ආපු නිසා. හිත සන්සුන් වෙන්න. වැඩක් කරන්න යද්දි confidence හදාගන්න. කරන නරක වැඩකින් එන conscience guilt එක නැති කරගන්න පාවිච්චි කරනව මිසක් වැඩිය serious හිතන්න එපා.
    බොහොම ස්තූතියි මචං. උඹල වගේ මිනිස්සු ඇත්තෙන්ම හරිම අඩුයි. උඹේ මේ තර්කය එක්ක උඹේ ප්‍රායෝගීකත්වය ගැන හොඳ අවබෝදයක් ගන්න පුලුවන්. උඹ වගේ හිතන මිනිස්සු ඉන්න මොකක්හරි සර්කල් එකක්, ෆෝරම් එකක් හරි තියෙනව නං කියපංකො. මටත් උඹල වගේ හිතන මිනිස්සුන්ගෙ වටපිටාවක ඉඳගෙන ඉගෙන ගන්න ලොකු කැමැත්තක් තියෙනවා 💡🌟
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    බොහොම ස්තූතියි මචං. උඹල වගේ මිනිස්සු ඇත්තෙන්ම හරිම අඩුයි. උඹේ මේ තර්කය එක්ක උඹේ ප්‍රායෝගීකත්වය ගැන හොඳ අවබෝදයක් ගන්න පුලුවන්. උඹ වගේ හිතන මිනිස්සු ඉන්න මොකක්හරි සර්කල් එකක්, ෆෝරම් එකක් හරි තියෙනව නං කියපංකො. මටත් උඹල වගේ හිතන මිනිස්සුන්ගෙ වටපිටාවක ඉඳගෙන ඉගෙන ගන්න ලොකු කැමැත්තක් තියෙනවා 💡🌟
    මේවා common concept නේ බං. මම නම් forum වලින් වගේ ඉගෙන ගත්තේ නෑ.
     
    nidarsha91

    Well-known member
  • කොමන් හින්දම තමයි මේන්ටේන් කරන්න අමාරුම මචං. ඕව කොමන් හින්ද වැඩක් නෑ කියල වෙන්න බැරි කතා කතා කරන වුනයි වැඩි බං. උන් එක්ක කතා කරන වෙලේ උඹ වගේ උන් ඉන්න සර්කල් එකක නිකං හිටියත් මට නං වටිනව.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    827
    677
    93
    ආගම් සිද්ධි මෙච්චර serious හිතල වැඩක් නෑ. ලෝකේ ඉන්න බිලියන 8න්, බිලියන 7.9ක් විතරම හිතන්නේ තමන්ගේ ආගම තමයි හරි කියලා. තමන්ගෙ ආගම අදහන එකෙන් හරි දර්ශනය පිලිපදින එකෙන් හරි හිතට සහනයක් ලැබෙනවනම් use කරන්න තමයි තියන්නේ.

    නැතුව මේක තමයි සිරාම ඇත්ත කියල වැඩිය serious හිතන්න හොඳ නෑ.

    At the end of the day. මේවා ඔක්කොම රජවරුන්ට විරුද්ධව මිනිස්සු නැගිටින එක නවත්තන්න ගහපු generational propoganda විතරයි. ඒත් අපේ ජීවිත වලට මේවා පොඩි කාලේ ඉදන් ආපු නිසා. හිත සන්සුන් වෙන්න. වැඩක් කරන්න යද්දි confidence හදාගන්න. කරන නරක වැඩකින් එන conscience guilt එක නැති කරගන්න පාවිච්චි කරනව මිසක් වැඩිය serious හිතන්න එපා.
    මචං කැමති කෙනෙක් මෙහෙම hypothesis එකක් තියාගත්තට කමක් නැහැ, නමුත් මට නම් ආගම කෙසේ වෙතත් ධර්මය ගොඩක් serious දෙයක්. බුද්ධාගමේ මම දකින වෙනස් කම් කීපයක් තියෙනව.
    • Control එක තියෙන්නෙ තමුන් අතේ
    • මැරුණට පස්සෙ එන විමුක්තියක් ගැන නෙමෙයි කතා කරන්නෙ. ඊළඟ මොහොතෙ විමුක්තිය ගැන කතා කරන්නෙ
    • ගොඩක් අයට ඉස්සෙල්ල ආගම හමු වෙනව, පස්සේ ධර්මය හමු වෙනව, සමහර අයට කෙලින්ම ධර්මය හමු වෙනව. ඔය අතරෙ ඉන්නව ධර්මය කවදාකවත් හමු වෙන්නෙ නැති අය
    ධර්මය හමු වෙච්ච නැති අය give up කරල මේව serious හිතල වැඩක් නැහැ වගෙ conclusions වලට එනව, ටිකක් sour grapes කතාව වගෙ, වරදක් කියනව නෙමෙයි, ඒක සාධාරණයි. නමුත් ධර්මය හොයාගෙන ඒකෙන් වැඩක් ගත්ත මිනිස්සු ප්‍රත්‍යක්ෂයෙන් දන්නව ධර්මයේ හැසිරිල මාර්ගය වඩනව ඇරෙන්න වෙන මොක කලත් මේකෙන් ගොඩයන්න බැහැ කියල. මොනවා තිබුනත් අන්තිමට මරණය හරි ඇවිල්ල කෙල වෙල යනව. එහෙම නැත්නම් මැරෙන්න වෙන තරමට කෙල වෙනවනෙ... ඔය උඩින් යන ඒවා, ප්‍රාතිහාර්ය පාන කතන්දර, අරව මේවා ඔක්කොම පරාදයි මරණයෙන් ජය ගන්න තියෙන එකම ක්‍රමය මේක කියල තක්කෙටම දැනගත්ත දවසට.

    සමහර අය කියනව නිවන් දකිනව කියන්නෙ අන්දයට පාට පෙන්නනව වගෙ දෙයක් කියල නමුත් නිවන මට නම් මෙන්න මේ වගෙ: උපතින්ම කකුල කැඩිච්ච මිනිහෙක් ඉන්නව, ඒ මිනිහට දොස්තර මහත්තය කිහිලි කරුවක් දෙනව. දැන් මේ මිනිහට ඒකෙන් එහෙ මෙහෙ යන්න පුළුවන්, ඒ නිසා මාර happy, ඒ මිනිහට ලෝකෙ තියෙන වටිනාම දේ තමයි ඔය කිහිලි කරුව. ඒක කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ, ඒක බලෙන් ගන්නව කියල ඒ මිනිහගෙන් ඕනි දෙයක් කරවගන්න පුළුවන්. කිහිලි කරුව ගැන පුදුම බයෙන් තමයි ජීවත් වෙන්නෙ. ඒත් ඒ මිනිහට මේ අසරණ කම පේන්නෙ නැහැ මොකද කිහිලි කරුවෙන් ඇවිදිනකොට මාර happy. වෙන දොස්තර මහත්තයෙක් ඇවිල්ල බොහොම කරුණාවෙන් ඒ මිනිහට කියනව ඔයා ඔය කිහිලි කරුව ඔහොමම තියාගන්න, මම ඔය කකුල සනීප කරන්න බෙහෙත් දෙන්නම් කියල. ටික ටික කකුල සනීප වෙනකොට, කිහිලි කරුවට තිබිච්ච බැඳීමත් ටික ටික අඩුවෙල, ඒක මොකා ඇවිල්ල ගත්තත් කමක් නැති තැනට පත් වෙනව. මිනිහ තවදුරටත් අසරණ නැහැ වගේම ඇවිදින්නත් පුළුවන්...
     
    • Like
    Reactions: Blair Solari

    මේ ඔයාගේ belief එකත් ඉතින් මේ පහල කෑල්ලෙම variation එකක් නේ. මම මේකෙ අවුලක් දකින් නෑ. මනුස්සයෙක් ට ජීවිතේ ගෙනියද්දි අනිවාර්යයෙන් emotional clutch එකක් ඕනේ. මටත් ඒවා තියනවා. මනුස්සයෙක් අත්දකින දේවලින් 99% ක් එයාගෙ control එකෙන් එලියේ. Abrahamic ආගම් මේක එක්ක cope කරන්නේ God's Plan, Allah's Will කියල. Eastern ආගම් වල මේක cope කරන්නේ individual responsibility එක දීලා. මේක වෙන්නේ ඔයා ඉස්සර කරපු පවක් නිසා කියලා පොඩි control එකක් දීලා.

    ඒත් අපේ ජීවිත වලට මේවා පොඩි කාලේ ඉදන් ආපු නිසා. හිත සන්සුන් වෙන්න. වැඩක් කරන්න යද්දි confidence හදාගන්න. කරන නරක වැඩකින් එන conscience guilt එක නැති කරගන්න පාවිච්චි කරනව මිසක් වැඩිය serious හිතන්න එපා.
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    827
    677
    93
    මේ ඔයාගේ belief එකත් ඉතින් මේ පහල කෑල්ලෙම variation එකක් නේ. මම මේකෙ අවුලක් දකින් නෑ. මනුස්සයෙක් ට ජීවිතේ ගෙනියද්දි අනිවාර්යයෙන් emotional clutch එකක් ඕනේ. මටත් ඒවා තියනවා. මනුස්සයෙක් අත්දකින දේවලින් 99% ක් එයාගෙ control එකෙන් එලියේ. Abrahamic ආගම් මේක එක්ක cope කරන්නේ God's Plan, Allah's Will කියල. Eastern ආගම් වල මේක cope කරන්නේ individual responsibility එක දීලා. මේක වෙන්නේ ඔයා ඉස්සර කරපු පවක් නිසා කියලා පොඩි control එකක් දීලා.
    මේ statement එක (in red) වැරදියි නේද මචං, බුද්ධාගම ඇරෙන්න අනෙක් Eastern ආගම් ඔක්කොම කියන්නෙත් ඔය God's will වගෙ කතාවක් තමයි.මම කියන්නෙ.
    වෙන option එකක් දන්නෙ නැති නිසා ඒ "පහල කෑල්ලෙ" විදියට ධර්මය පාවිච්චි කරන අය ඇති... ඒකට criticism එකක් නෙමෙයි මේ, මම කියන්නෙ specific හේතු මත එහෙම නොවෙන අයත් ඉන්නව කියල විතරයි.

    p.s. 99% නෙමෙයි මනුස්සයෙක් අත්දකින 100% දේවල් එයාගෙ control එකෙන් එලියේ... think about it :-)
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,226
    2,076
    113
    At the end of the day. මේවා ඔක්කොම රජවරුන්ට විරුද්ධව මිනිස්සු නැගිටින එක නවත්තන්න ගහපු generational propoganda විතරයි. ඒත් අපේ ජීවිත වලට මේවා පොඩි කාලේ ඉදන් ආපු නිසා. හිත සන්සුන් වෙන්න. වැඩක් කරන්න යද්දි confidence හදාගන්න. කරන නරක වැඩකින් එන conscience guilt එක නැති කරගන්න පාවිච්චි කරනව මිසක් වැඩිය serious හිතන්න එපා.

    මේක උබට හිතෙන මනක්කලිපිත ස්ටේට්මන්ට් එකක් විතරයිනෙ බන්.....උබ දන්න බුදුදහමකින් උබට කරගන්න පුලුවන් කියන හිතෙන ටිපිකල් මානසිකත්වයනෙ බන්....මෙතන උබට හිතෙන දෙයක් ඇරෙන්න වෙන දෙයක් නැ නෙ...

    අඩුම ගානෙ බුදු දහම මොකක්ද වත් කියල පොඩ්ඩක් වත් ස්ඩටී කරානම්, මීට වැඩිය උබට ලොජිකල් වෙන්න තිබුන...උබ කියන දේවල් වලින් අහලකින් වත් යන්නෙ නැ කියල...

    උබ මෙතන කරන්නෙ..අයන්ස්ටයින්ගෙ E=MC2 දුන්නම...එකේ මොකක්ද කියන්නෙ දන්නෙවත් නැතුව්...E අකුරක් MC අකුරු දෙකකට සමාන වෙන්නෙ නැ කියන එක වගේ සිගිති ආතල් එකක්නෙ බන්...

    උඹට පොඩි කාලෙ රතු පාටින් පොතේ ඇඳල පෙන්නනවා මෙන්න රතු පාට කියල නේද? ආහ් ඒ විදියටම අන්ධ මනුස්සයන්ට ගින්දර රශ්නය දැනෙන්න සලස්වලා කියල දෙනවා මේ දැනෙන්නෙ රතු පාට කියල. උඹ රතු පාට කියල එකකට රතු පාට කියල හඳුන්වනවා වගේම තමයි ඒකත්. පුද්ගලානුබද්ධයි. නැතුව හැම කෙනාටම ඕන්න මෙහෙම කළාම නිවන යන්න පුළුවන් , සෝවාන් වෙන්න පුළුවන් මාරග ඵල ලැබෙනවා කියනවාට වඩා ප්‍රායෝගීකයි. පැවිද්දොයි ගිහියොයි රට පටලවගෙන ඉන්නවට වඩා ඒක ප්‍රායෝගීකයි. මොකද අද සෙට් පිටින් සෝවාන් වෙන්න ට්‍රයි කරනවා රැල්ලට. හැබැයි තමන්ට කරන්න නියමිත මොකක්ද කියල නොදැන.

    පොඩි කාලේ රතුපාට කියල හරි කොලපාට හරි කියල පෙන්නනෙ පාටක් නෙ...

    උබට පිස්සුද් බන්, ගින්දර රස්නෙ දැනෙනෙකොට රතු පාට කියල පෙන්නන පුලුවන්ද...

    එක සාමාන රස්නෙ තියෙන නිල්පාටයි කොල පාටයි තේ කෝප්පදෙකක් ඇල්ලුවාම...උට රස්නෙන් නිල්පාටයි, කොලපාටයි කියල කියන්න පුලුවන් ද?

    හරියටම අන්ධයෙක්ට සුදු පාට පෙන්නල දෙන්න පුළුවන්ද වගේ ප්‍රායෝගීක නොවෙන ප්‍රශ්නයක් අහනවා වගේ. පැවිද්දෙක්ට බන කියල හික්මවන්න ඕනෙ වෙන දෙයක් හින්ද නෙමෙයි. මේ ලෝකෙ තියෙන ලිංග බේද ඩිෆෝල්ට් හදල තියෙන්නෙ ප්‍රජනනයට. එතකොට ඒ දෙකට අයිති නොවෙන මානසික රෝග තත්වෙ අයව ලෝකෙ කල්ලි ගැහීගෙන පිස්සු කෙලින එක නවත්තන්න ගත්ත උත්සාහය තමයි පැවිද්ද. නැතුව වෙන දෙයක් නෙමෙයි. මොකද කලින් භවයක කරපු මෝඩ වැඩක ප්‍රතිඵලේකට එහෙම වෙලා. ඉතින් ආයෙ ලබන භවයකදි නියම කෙලින් ගැහැණියෙක් හරි පිරිමියෙක් වෙන්න හරි තමයි ඔය ට්‍රේන් කරවන්නෙ. ඕක තේරුම් ගන්න බැරි ඔස්තාර්ල රට පටලවනව.

    ------ Post added on Jan 18, 2026 at 9:55 PM

    මොකක්ද බන් මේකේ ලොජික් එක?.. අන්දයෙකුට ප්‍රායොගික නැ වගේ කියල පැවිද්දෙකුට හික්මෙන්න නෙවේ කියන කතාව?...පරස්පරයිනෙ බන්...

    අන්දයකුගෙ එක ප්‍රායොගික එක්ස්පිරියන් එකක්..අනෙක් හැල්ල උබේ හිත්න් කියන මනක්කල්පිතයක් නෙ බන්.,.
    ------ Post added on Jan 20, 2026 at 10:06 PM
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    මේක උබට හිතෙන මනක්කලිපිත ස්ටේට්මන්ට් එකක් විතරයිනෙ බන්.....උබ දන්න බුදුදහමකින් උබට කරගන්න පුලුවන් කියන හිතෙන ටිපිකල් මානසිකත්වයනෙ බන්....මෙතන උබට හිතෙන දෙයක් ඇරෙන්න වෙන දෙයක් නැ නෙ...

    අඩුම ගානෙ බුදු දහම මොකක්ද වත් කියල පොඩ්ඩක් වත් ස්ඩටී කරානම්, මීට වැඩිය උබට ලොජිකල් වෙන්න තිබුන...උබ කියන දේවල් වලින් අහලකින් වත් යන්නෙ නැ කියල...

    උබ මෙතන කරන්නෙ..අයන්ස්ටයින්ගෙ E=MC2 දුන්නම...එකේ මොකක්ද කියන්නෙ දන්නෙවත් නැතුව්...E අකුරක් MC අකුරු දෙකකට සමාන වෙන්නෙ නැ කියන එක වගේ සිගිති ආතල් එකක්නෙ බන්...
    එහෙම නෑ බං. මනඃකල්පිත part එකක් නෑනෙ මම කිවුව එකේ.

    Simple conclusions ටිකක් තියන්නේ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    එහෙම නෑ බං. මනඃකල්පිත part එකක් නෑනෙ මම කිවුව එකේ.

    Simple conclusions ටිකක් තියන්නේ

    conclusions වලට ආවේ මොනවගෙන්ද?
    දන්න දේවල් වලින්.
    දැනගන්නේ/ දැනගත්තේ අහලා, දැකලා, දැනිලා..

    ගහක් පෙනවා කියන සිද්ධියේ assumption එක තමයි ගහක් තියෙනවා කියන එක. ඒ assumption එක එක උඩ තමයි ගහ ගැන කරන විස්තරය.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    conclusions වලට ආවේ මොනවගෙන්ද?
    දන්න දේවල් වලින්.
    දැනගන්නේ/ දැනගත්තේ අහලා, දැකලා, දැනිලා..

    ගහක් පෙනවා කියන සිද්ධියේ assumption එක තමයි ගහක් තියෙනවා කියන එක. ඒ assumption එක එක උඩ තමයි ගහ ගැන කරන විස්තරය.
    ඔව් ඒවගේ basic assumption උඩ ආපු conclusions තමයි. මොකද බෞද්ධ දර්ශනය ඇතුලෙ තියන "හැම දේම මායාවක්" වගේ pointless concept එකකින් මගේ worldview එක වෙනස් කරගන්නේ නෑ මම. or God's plan වගේ ඊටත් වඩා simplistic ඒවා consider කරන්නේ නෑ.

    ඒක pointless කිවුවේ ආගමික ව නෙමේ. මගේ සාමාන්‍ය ජීවිතයට ඒ concept එකෙන් ලැබෙන benefit එකක් නෑ.

    ආගම් කියන්නේ propoganda mechanism එකක් කියලා පොඩ්ඩක් ඉතිහාසය, geopolitics බැලුවම ඕනේ කෙනෙක්ට තේරෙනව නෙහ්. ඒක ඊට එහා explain කරන්න ඕනේ කියල මම හිතන්නේ නෑ. pretty simple shit
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මේක උබට හිතෙන මනක්කලිපිත ස්ටේට්මන්ට් එකක් විතරයිනෙ බන්.....උබ දන්න බුදුදහමකින් උබට කරගන්න පුලුවන් කියන හිතෙන ටිපිකල් මානසිකත්වයනෙ බන්....මෙතන උබට හිතෙන දෙයක් ඇරෙන්න වෙන දෙයක් නැ නෙ...

    අඩුම ගානෙ බුදු දහම මොකක්ද වත් කියල පොඩ්ඩක් වත් ස්ඩටී කරානම්, මීට වැඩිය උබට ලොජිකල් වෙන්න තිබුන...උබ කියන දේවල් වලින් අහලකින් වත් යන්නෙ නැ කියල...

    උබ මෙතන කරන්නෙ..අයන්ස්ටයින්ගෙ E=MC2 දුන්නම...එකේ මොකක්ද කියන්නෙ දන්නෙවත් නැතුව්...E අකුරක් MC අකුරු දෙකකට සමාන වෙන්නෙ නැ කියන එක වගේ සිගිති ආතල් එකක්නෙ බන්...

    පොඩි කාලේ රතුපාට කියල හරි කොලපාට හරි කියල පෙන්නනෙ පාටක් නෙ...

    උබට පිස්සුද් බන්, ගින්දර රස්නෙ දැනෙනෙකොට රතු පාට කියල පෙන්නන පුලුවන්ද...

    එක සාමාන රස්නෙ තියෙන නිල්පාටයි කොල පාටයි තේ කෝප්පදෙකක් ඇල්ලුවාම...උට රස්නෙන් නිල්පාටයි, කොලපාටයි කියල කියන්න පුලුවන් ද?

    මොකක්ද බන් මේකේ ලොජික් එක?.. අන්දයෙකුට ප්‍රායොගික නැ වගේ කියල පැවිද්දෙකුට හික්මෙන්න නෙවේ කියන කතාව?...පරස්පරයිනෙ බන්...

    අන්දයකුගෙ එක ප්‍රායොගික එක්ස්පිරියන් එකක්..අනෙක් හැල්ල උබේ හිත්න් කියන මනක්කල්පිතයක් නෙ බන්.,.
    ------ Post added on Jan 20, 2026 at 10:06 PM
    එලමකිරි මචං. මේ ලෝකෙ නැති දෙයක් ගංජ ගහල වගේ කියෙව්වම ඒක ඇත්ත කියල පිළි අරගෙන උඹල ඕන මගුලක් කරගනිල්ල බං. මොකද පොත බදාගෙන එක එකා කියවපුව සාධුකාැයෙන් ඔලුවට ඔබා ගත්තම මුලු ලෝකෙම පේන්නෙ ඒ වගේ. ඒත් ඔය බන අහල නිවන හොයාගත්තම හරී කියන කන්සෙප්ට් එකේ වැරැද්ද පේන්න පුරුදු කරල නැත්තං, හැමදාම එක එකාට ඕන හිදියටම හිතන්න පුරුදු කරගත්ත මනසක් තියටනකොට ඔයිට වඩා දෙයක් උඹලගෙ ඔළු වලට බර වැඩී තමයි.

    අන්ධයෙකුට වර්ණ ගැන හැඟීම දෙන හැටි ලෝකෙම පාවිච්චි කරද්දි උඹට ඒක අරුමයක් වුනේ ඒකනෙ. පට්ට කම්මමැලි බං උඹලගෙ රෙද්දෙ බන මගුල් වල තියෙන බොරුව පැහැදිලි කරල දීලම.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,896
    113
    ආගම් කියන්නේ propoganda mechanism එකක් කියලා පොඩ්ඩක් ඉතිහාසය, geopolitics බැලුවම ඕනේ කෙනෙක්ට තේරෙනව නෙහ්. ඒක ඊට එහා explain කරන්න ඕනේ කියල මම හිතන්නේ නෑ. pretty simple shit

    ඒ ආයේ දැනුමට සාපේක්ෂව හිතෙන ඒවා..
    මේවා හිස් logic, අවස්ථාවර assumptions උඩ හදපු.

    මොකද බෞද්ධ දර්ශනය ඇතුලෙ තියන "හැම දේම මායාවක්" වගේ pointless concept එකකින් මගේ worldview එක වෙනස් කරගන්නේ නෑ මම.

    හැම දේම මායාවක් කියලා තියෙන්නේ කොහෙද? විඤානය නම් හතරමං හන්දියක මැජික් පෙන්වන මායාකාරයෙක් වගේ කියලා *උපමාවක්* දක්වලා තියෙන්නේ.

    උපමාවකින් කියන්නේ ඒ වගේ.. කියන අදහස මිසක් *එහෙම තමයි* කියන එක නෙමෙයි.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ධර්මය හමු වෙච්ච නැති අය give up කරල මේව serious හිතල වැඩක් නැහැ වගෙ conclusions වලට එනව, ටිකක් sour grapes කතාව වගෙ, වරදක් කියනව නෙමෙයි, ඒක සාධාරණයි. නමුත් ධර්මය හොයාගෙන ඒකෙන් වැඩක් ගත්ත මිනිස්සු ප්‍රත්‍යක්ෂයෙන් දන්නව ධර්මයේ හැසිරිල මාර්ගය වඩනව ඇරෙන්න වෙන මොක කලත් මේකෙන් ගොඩයන්න බැහැ කියල.
    මේ concept එක හැම ආගමකම තියනව නෙහ්. Part of the cultish propoganda

    මම ආගමක් හැදුවත් ඉතින් මේ වගේ concept එකක් Add කරනව අනිවාර්යයෙන්.
    1. Find Jesus / Come to Jesus
    2. Find Allah / Come to Allah
    3. බුද්ධාගමට උබ කිව්ව එක.

    අනික් හැම ආගමක් ම උනත් එහෙමයි. pretty common pattern