නිවසක් සෑදීම ගැන උපදෙස්....

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    නිවසක් සෑදීම ගැන උපදෙස්....

    මචoලා මගේ අදහස තියෙන්නේ පර්චස් 15 ක ඉඩමේ ගෙයක් හදන්න. ප්ලෑන් එක තට්ටු දෙකකට ඇදලා තනි තට්ටුවක් හදල ඉවර කරන එක තමයි ඔලුවේ තියෙන්නේ. කාමර අවම දෙකකුයි, සාලයයි, මුලුතැන් ගෙයයි, නාන කාමරයකුයි තමයි හිතේ තියන ප්ලෑන..මගේ නමට ඉඩම් කෑල්ල තියනව. Bank Loan එකකට යන්න වෙනවා..ප්ලෑනක් අදින්න, ඒක පාස් කරන්න, ගන්න, අත්තිවාරම දාන්න, ජනේල් දොරවල් වගේ ලී වැඩවලට, කොන්ක්‍රීට් එක දාන්න, බාස් කුලී ගැන, දැන් තියන අඩු වියදම් ක්‍රම ගැන එහෙම දැනගන්න ඕන මචo ලා...ටිකක් අලුත් style එකට, ඒ කියන්නේ වැඩිය වැඩ නොදා තමයි හදන්න හිතන් ඉන්නේ (අර මචන් නිකන් box type එකට වගේ..මන් හිතන්නේ එතකොට. ටිකක් වියදමත් අඩුයි ද කොහෙද)..තව මාස හතර පහක් ඇතුලත වැඩේට අතගහන්න තමයි ඉන්නේ...දැනට ගෙවල් හදපු අය හරි subject එක ගැන දන්න අය මට බොක්කෙන්ම උපදෙස් ටිකක් දෙන්න ඔනා.. පරන threads, post, weblink එහෙම තියනවම් දැම්මත් අවුලක් නෑ..ලොකු උදව්වක් මචන්ලා..සලකනව අපිත් බොක්කෙන්ම හොදේ...
     
    • Like
    Reactions: tnnera

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Machan mamath 5month walata kalin gai wada patan gattha,uba karanna yana vidiyata tama mamth karanna,mulinma ground flore complete karanna.man danata 22lak viyadam kala.machan yata 1 bed room,bathroom ,kitchan complete kara ganna puluwan una but tawa ground flore aka 2 bed room and living aka complete karana tiyanawa.

    1)Machan mulinma hoda plan adina akketa kiyala hodata plan aka ada ganna(mata ga hadagena yanakota plan aka change karanna una
    2)ge hadanakota nam hoda contrack karana akke set kara ganni ,nath nam baaslata salli nikan viyadam wenawa.

    Ubata kiyanna nam dewal godai machan .mage no akata cal akke deepan.man ona help akke dennam (4n number PM karannam)
     
    • Like
    Reactions: laknath123

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Machan mamath 5month walata kalin gai wada patan gattha,uba karanna yana vidiyata tama mamth karanna,mulinma ground flore complete karanna.man danata 22lak viyadam kala.machan yata 1 bed room,bathroom ,kitchan complete kara ganna puluwan una but tawa ground flore aka 2 bed room and living aka complete karana tiyanawa.

    1)Machan mulinma hoda plan adina akketa kiyala hodata plan aka ada ganna(mata ga hadagena yanakota plan aka change karanna una
    2)ge hadanakota nam hoda contrack karana akke set kara ganni ,nath nam baaslata salli nikan viyadam wenawa.

    Ubata kiyanna nam dewal godai machan .mage no akata cal akke deepan.man ona help akke dennam (4n number PM karannam)

    ammo ban 22laks giyada oya tika karanna?
    floor area eka kiyada? (sq ft)
    uba patha size geyak da hadanne?
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    yata thattuwa complete karagena uda ithuru karoth slab eka themenawa wage case enawa. eeta passe uda thattuwa hadana kota yata thattuwa nasthi wenawa....uda thattuwa iisella hadala passe yata thattuwa hadanawanam hondai mama hithanne....
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    athe thiyana gana adunam ground floor 1 hada ganna, hondata slab1 dammoth awlak wenne na.passe tika tika hadaganna. kohomath eka parama haduwoth thama honda. direct labour karanna giyoth passenma inna wei, wadawalata ice gahai.dan bass kenek 1500k withara.tile bassla eetaa godak wadi.meterial prasnath enawa.wistara godai.no1 pm kala. call 1k denna
     
    • Like
    Reactions: Elakiri Pora