හරියට වාස්තු විද්‍යානුකුලව ප්ලෑන් එක ඇදගනින්...එක තාම වැදගත්ම..කරන්නන වාලේ කරන්න එපා...උබේ උපන් නැකතට හරියට සුබ නැකතකින් වැඩේ පටන් ගනින්..බාරයක් වෙයන්...වැඩේ ඉක්මනට සිද්ද වෙලා ජය ශ්‍රී මහා බෝධියට කිරි දානයක් පුජා කරනවා කියල....අනික හොද බාස් ලා හොයාගනින්...ජය ශ්‍රී