නිවසට නව රුපවාහිනියක් ගෑනිමෙදි සෑලකියයු&

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    32 vs 40 ලොකු වෙනසක් තියනවද?

    32 godak brand wala enne 720p 40 enne Full HD, 40 wala backlight power eka vadi 1080p nisaa hall ekak wage balanna puluwan, 32 wala backlight adui, backlight vadi wenakota colour wadi, backlight aduyi kiyanne dark colour gathiya vadi, 40 wala setting vadi panasonic vala nam colour calibrate karanna puluwan 32 ewaa na, awasi thamayi tv eke panel eka loku wenna wenna tube tv wage ohe dagena balanna ba ikmanata leda enawa
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    එල. +++++++++
    Wow එකේ tv හොදයිද?​
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එල. +++++++++
    Wow එකේ tv හොදයිද?​

    wow eke witharak neme lankave seal packing thiyana badu ganna thiyana than godak adui hamathanam wage used ewaa wikunanne, minissu godak aduwatane hoyanne ewagema lankave lg samsung rallakuth thiyanawa colombo walin pita, colombo wala minissu sony panasonic hitachi jvc sanyo toshiba ganne colombo walin pita minissu samsung lg man singer eke vada karapu nisaa danne, aduwata hoyan nathuwa seal packing ganna seal packing thiyenne soft logic, Siedles wage than wala witharai, anith eka malaysia, thailand, philippines, indonesia, vietnam, taiwan wage ratawal hadana ewaa witharak ganna, china ewaa gannawa nam made in china ewaa ganna epaa, made in PRC ewaa ganna, indian ewath enawa ewaa gana nam kiyala vadak na
     
    softlogic, siedles විතරක් කියලා උබ කියන්නෙ එව්වා ප්‍රසිද්ධ නිසාද? නැත්තන්....
    තව browns අනම් මනම් shops එහෙමත් තියනවනෙ. එව්වා කොහොමද?​
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    softlogic, siedles විතරක් කියලා උබ කියන්නෙ එව්වා ප්‍රසිද්ධ නිසාද? නැත්තන්....
    තව browns අනම් මනම් shops එහෙමත් තියනවනෙ. එව්වා කොහොමද?​

    softlogic, siedles walata vadiya prsidda abans and singer eka math singer eke vada karaa kiyala singer eke hati danna hinda kiuwe naththe abans eka oita hapan, softlogic, siedles wala witharayi prsidda ewagen hodata baduwak ganna puluwan, browns la hitachi karata hitachi wage brand walata lankave minissu yan na, anika lankave minissu agent gen badu ganna dan na, asus agent epsi namuth minissu dannewath na asus gennanne epsi kiyala ithin unity shop walin gannawaa ewage agent gen ganna eka prshnayak awath wagakimak thiyenawa, salli refund unath ganna puluwan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මචං ලංකාවට ගෙන්න පුළුවන් අඟල් සීමාවක් තියෙනවාද ටීවීස් වල ? අපෙ නම් තාම තියෙන්නෙ 2000 දි ගත්ත සෝනි ටීවි එකක්. එකම එකපාරක් විතර කැඩිලා හැදුවෙ. බඩු නම් වැඩ. කොලිටි නම් ඉටිං දැන් දැන් මදි වගෙ මොකද වෙන ටීවිස් දැකලා තියෙන නිසා .
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    32' ට හරි 40' ට හරි වැඩි එවා ලන්කාවට ගේන්න බෑ මම දන්න විදිහට. ඊට වඩා ඒවා ගෙනාවොත් luxury tax එකක් ගහනවා :rolleyes:
     
    Tax හරි ගහලා ගේන්න පුළුවන්ද ඔය අඟල් 80 එහෙම. ගෙන්න නෙමෙ අහන්නෙ ,නිකන් දැනුවත් වෙන්න .:P:P:P:P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Tax හරි ගහලා ගේන්න පුළුවන්ද ඔය අඟල් 80 එහෙම. ගෙන්න නෙමෙ අහන්නෙ ,නිකන් දැනුවත් වෙන්න .:P:P:P:P

    yeah, you can pay the tax and import a bigger tv but it might be cheaper to buy one from SL :P
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    softlogic, siedles walata vadiya prsidda abans and singer eka math singer eke vada karaa kiyala singer eke hati danna hinda kiuwe naththe abans eka oita hapan, softlogic, siedles wala witharayi prsidda ewagen hodata baduwak ganna puluwan, browns la hitachi karata hitachi wage brand walata lankave minissu yan na, anika lankave minissu agent gen badu ganna dan na, asus agent epsi namuth minissu dannewath na asus gennanne epsi kiyala ithin unity shop walin gannawaa ewage agent gen ganna eka prshnayak awath wagakimak thiyenawa, salli refund unath ganna puluwan
    මුන්ගෙ ගිනි ගණන්නෙ​
    mn gathe soflogicekan samsung full hd 1k.wadiya balanne nathi nisa
    ++++++++
    ගාන කීයද? Size eka?​
    damro innovex ganin leda ehema na bn, aran dan godak kal.service uparimai
    ++++++++++
    quality කොහොමද? අරන් කොච්චර කල්ද?​
    Goto damro and buy panasonic....

    Tv eke aulak awoth tv ekata replacement ekak denawa supiri service eka
    ++++++++++
    කොලිටියද tv එක? අරන් කොච්චර කල්ද?​
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,028
    113
    Sri Lanka
    මචං ලංකාවට ගෙන්න පුළුවන් අඟල් සීමාවක් තියෙනවාද ටීවීස් වල ? අපෙ නම් තාම තියෙන්නෙ 2000 දි ගත්ත සෝනි ටීවි එකක්. එකම එකපාරක් විතර කැඩිලා හැදුවෙ. බඩු නම් වැඩ. කොලිටි නම් ඉටිං දැන් දැන් මදි වගෙ මොකද වෙන ටීවිස් දැකලා තියෙන නිසා .

    42" වෙනකන් පුළුවන්..