නිවසේ බාවිතයට වඩාත්ම සුදුසු Trip Switch වර්ගය කුමක්ද ?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    අපේ ගෙදර පැනල් ලයිට් පිච්චෙන අවුලක් තිබ්බ කාලයක්. එක පාරට 4-5ක් ඉවරයි. orange ට්‍රිප් switch එකක් දාල තිබ්බේ.

    කොහොම හරි original Hager එකක් හම්බෙලා orange එක replace කලා. අවුල හරි ගියානේ.

    මට sure කරන්න බෑ එකමද හේතුව කියල. එත් දැන් පිච්චෙන්නේ නෑ .

    ලඟදි මම කෝකටත් voltage surge protector (~170v - 270v ) එකක් දැම්ම main line එකටම.

    1659333084844.png

    https://www.aliexpress.com/item/1005001414781709.html?spm=a2g0o.order_list.0.0.21ef1802Uk5PvU
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපේ තියෙන්නේ Cherry දැන් අවුරුදු 15 වැඩි ඇති.
    ඔව් මාත් හොයලා බැලුවා... Made In Sri Lanka නේ?? ජර්මන් ඒවාට වඩා හොද කොලිටියට තිබ්බාලු ඉස්සර.... :yes: :yes: දැන් නෑනේ??? :unsure:
     
    • Like
    Reactions: Nelza

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    අපේ ගෙදර පැනල් ලයිට් පිච්චෙන අවුලක් තිබ්බ කාලයක්. එක පාරට 4-5ක් ඉවරයි. orange ට්‍රිප් switch එකක් දාල තිබ්බේ.

    කොහොම හරි original Hager එකක් හම්බෙලා orange එක replace කලා. අවුල හරි ගියානේ.

    මට sure කරන්න බෑ එකමද හේතුව කියල. එත් දැන් පිච්චෙන්නේ නෑ .

    ලඟදි මම කෝකටත් voltage surge protector (~170v - 270v ) එකක් දැම්ම main line එකටම.

    View attachment 180453

    https://www.aliexpress.com/item/1005001414781709.html?spm=a2g0o.order_list.0.0.21ef1802Uk5PvU
    meka hodad bn