නිවසේ බාවිතයට වඩාත්ම සුදුසු Trip Switch වර්ගය කුමක්ද ?

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Crabtree තමා ඉතින් . දැන් අවුරුදු 30 ක් කටත් වැඩියි. දැන් ඉන්න ගෙදර orange දැම්මා අවුරුදු 5 කින් වහේ test switch weda kre ne. iiita passe cherry. Den 10years
    Thanks for tip....mamath hoya hoya hitiye :yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බඩු හොදයි එත් කොම්පැනි වැහුවා වෙන්න ඔනි.
    ඔව් මාත් අහලා තියෙනවා. Made In Sri Lanka නේ?? ජර්මන් ඒවාට වඩා හොද කොලිටියට තිබ්බාලු....

    මට පුලුවන්නම් දන්න කෙනෙක් කියන්නකෝ Single-pole breakers සහ Double-pole breakers වල තියෙන වෙනස මොකද්ද කියලා???