නිව්යෝර්ක් visit part 2

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රිප්ලයි දාපු බම්ප් කරපු රෙප් දීපු හැමදෙනාටම ස්තුතියි.
     
    • Like
    Reactions: naleen rox

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Ohee speed limit eka keeyada ban

    Policyen ehenam henata awul da ??

    හුඟක් තැන් වල 55. කිලෝමීටර් නෙවෙයි හැතැක්ම හොඳේ.. වැඩිපුර දහයක් වැඩියෙන් එලෙව්වට වැඩිය එලවන්නේ නැහැ.. ලිමිට් එකට වඩා 15ක් 20 ක් වැඩියෙන් එලෙව්වොත් වැඩි දුරක් යන්න කලින් නවත්තල දඩේ ලියල ලයිසන් එකට පොයින්ට්ස් දෙක තුනකුත් දෙනවා.